ubata buisness karala boring ne.waren ausi.ubata mehe un kana katta dekoth gedara gihin room ekema idiy.
paw yako unta inna deepan nikan kuruwal karanne nathuwa
ubata buisness karala boring ne.waren ausi.ubata mehe un kana katta dekoth gedara gihin room ekema idiy.
මචන් මගේ උ පෙ කාලෙන් පස්සේ Academic and Professional පති දෙකේම කෙල උනා: උබ වගේමයි වැඩිය කට්ටිය නෑ: Social Anxiety, Depression තව bonus එකක් විදිහට ADD තිබ්බා. මගේ ජිවිතේ අවුරුදු 7 ක් කෙල උනා. එහෙම ඉදල 2016 අන්තිම වගේ මම ගොඩක් මගේ මනස හදාගන්න try කරා. එතකොට මට තේරිච්ච දෙයක් මේ කියන්නේ ;
ජිවිතේට තේරුමක් නෑ. උබේ කිවිතේ සිද්ධ උන දේවල්, වෙන්න තියන දේවල් උබට unique . වෙන කෙනෙක්ට වෙන විදිහක්;
හැබැයි හැමෝගෙම ජිවිතෙට එක පොදු purpose එකක් තියනව මම දකින විදිහට; ඒ තමයි තමුන්ගේ උපරිමයට යන එක. මගේ mental episodes හොද කරගත්ත එක විදිහක් තමයි ඇයි ඒ කියන ප්‍රශ්නේ මගෙන්ම අහගත්ත එක. උබත් ඔය දුවන එක නවත්තල පොඩ්ඩක් වට පිටේ බලන්න , සමාජය දිහා බලන්න. ඇත්තටම මොකද වෙන්නේ: මිනිස්සු තමුන්ගේ මනස ඇතුලේ තියන image එකක්, fantasy යක් ගොඩ දාගන්න try කරන්නේ: එකට පාවිච්චි කරන tool එකක් තමයි physical body එක.
Life Passion, goals, purposes ලස්සන මාතෘකා; එත් මචන් ඒ එකක් වත් කවදාවත් සම්පුර්ණ කියන තැනට එන්නේ නෑ. ටිකක් අවුරුදු 80+ කෙනෙක් එක්ක කතා කරන්න. එයාගේ ජිවිතේ වැදගත් ම දේ මොනවද කියල කියයි. අහන්න අදට මේ වයසට වැදගත් මොකක් ද කියල.
මට නම් ජිවිතේ journey එකක්. එක destination එකක් කරගන්න එපා මොකද අවශ්‍ය තැනට ආපුවාම එතන රහ ඉක්මනට නැති වෙනවා. මේක හරියට පොතක් වගේ අපි හැමෝටම අවේනික කතාවක් තියනවා ලියන්න හැබැයි අපි හැමෝගෙම එක අවසානයක් තියනවා. ඒ මරණය. උබ Best Scientist, Entrepreneur, Businessman, Rich or poor, either a good man or thief උබ අන්තිමට මැරෙනවා. මැරෙන විදිහෙන් ජිවිතේ count වෙන්නේ නෑ. ජිවත් වෙලා ඉන්න විදිහයි වැදගත්. එක ක්‍රමයක් නෑ. අප්පි ගොඩක් shape වෙන්නේ සමාජ පරිසරයෙන්. එත් එක කුලකයකට ඕනේ විදිහට ජිවිතේ වෙනස් කරගන්න එක අපරාදයක්.
අන්තිමට මගේ අදහස, ජිවිතේ කරන්න තියෙන්නේ purposes දෙකයි.
1. තමුන්ගේ උපරිමයට යන්න. මේ මගේ උපරිමයද තව පොඩ්ඩක් යන්න බැරිද කියල හැමතිස්සෙම අහන්න.
2. මනුෂ්‍යත්වය, මනුෂ්‍ය යාට, සමාජයට දෙයක් දෙන්න. ඒ කියන්නේ වර්ගය බෝ කරන්න කියන එකම නෙමෙයි. රුයිතෙට තේරුම් ගන්න එපා. Humanity එකට දෙයක් කරන්න. Pay It Forward.
හිතේ තියන සිතුවිලි පොඩ්ඩක් off කරලා බලන්න.

- මනුෂ්‍යයෙක් වෙලා උපදින එක ඇති දුර්ලබ දෙයක්.
- බුධෝනුපාද කාලයක උපදින එක තව දුර්ලභයි
- ම්ද්‍ය්ම මණ්ඩලයේ උපදින එකත් අති දුර්ලභයි
- ශ්‍රී සද්ධර්මය එලි වෙලා තිබෙන අවස්ථාවක ඉපදීම් කියන්න බැරි තරම් දුර්ලබ දෙයක්.
මේවා ඔක්කොම එකට ආවේ 2009 යුද්දය නිමාවත් සමග. නමුත් තව එක කාරණාවක් බලපනවා.
ඔබට මේ උතුම් ධර්මය තේරෙන්න ශක්තියක් තියෙන්න ඕනෑ.
-> http://panhinda.sirisaddharmaya.net/
මෙතැන ඉන්න බොහෝ අයට ඒ වාසනාව පහළ වෙලා නැහැ. මහන වෙන්න ඕනේ නැහැ. ධර්ම මාර්ගයට ආවට පසු මොනවා කලත් තේරෙනවා වැදගත් දේ මොනවද කියලා.

In to the Wild movie එකත් ඔය වගේ නේද ?
ඔව් ටිකක් ඒ වගේ තමා. ඒකෙ පොතත් කියෝපං මරු
උගෙ නංගිත් පොතක් ලිව්ව wild truth කියල ඒකත් මරු 
ජිවිතේ ගැන කලකිරුණු අවස්ථා තියෙනවා බන්... සමහර වෙලාවට මන් මගෙන්ම අහනවා ඇයි මටම වෙන්නේ කියල ? මෝඩ තර්කයක් උනත්. සමහර මිනිස්සුන්ට සල්ලි තිබ්බත් නිදහසක් නෑ.. සමහර අයට සල්ලි නැති නිසා නිදහසක් නෑ....
ලංකාවේ කොල්ලන්ගේ දැවෙන ප්‍රශ්න
හරියට ඉගෙන ගෙන නෑ, නැත්තම් හරි හමන් ජොබ් එකක් නෑ, කෙල්ලෙක් නෑ, වහනයක් නෑ, ඉන්න ගෙයක් හදල නෑ.. මේ ඔක්කොම සමාජේ විසින් තල්ලු කරලා තියෙන ප්‍රශ්න කියල බන් හිතෙන්නේ.
හැබැයි එකේවත් ආදායාම වැඩි කරගන්න අදහසක් නෑ... නොගියපු තැනක ඇවිදින්න අදහසක් නෑ.... පොතක් කියවන්න වෙලවක් හෝ ආසාවක් නෑ... කොටින්ම සමහරු ජිම් යන්නේ ඇත්තටම තමන්ගේ සෞක්‍ය ගැන හිතල නෙමෙයි. සමාජේ කැපිල පෙන්න.... මේ ඉගුලේ අපි හැමෝම හිර වෙලා බන් ඉන්නේ.. මොන තැනකින් හරි. තේරුම් ගත්ත එවුන් අපේ සමාජේ අපිත් එක්ක නෑ.... උන්ව අපිට හම්බ වෙන්නේ අපිත් මේකෙන් ගලවෙච්ච දාට තමයි.. එදා කවද එයිද කියන්න උබල මම කවුරුත් දන්නේ නෑ

ජීවිතේට කිසිම තේරුමක් නෑමිනිස්සු ඔක්කොම ගෙවල් වලිං ගෙට අල්ලල තියෙන ටයිල් වලිං තියෙන වාහනෙන් තමන්ගෙ තත්වෙ මැන මැන බොරුවට රේස් එකක දුවනව
ජීවිතේ කිසිම අරමුණක් නැතුව අතරමං වෙලා එකතැන කැරකෙන කූඹි රැලක් වගේ තමන්ගෙ ඉස්සරහිං යන උනුත් කරන්නෙ මේකනෙ වටේ උනුත් කරන්නෙ මේකනෙ, පස්සෙන් එන උනුත් මාව අනුගමනය කරනවනෙ කියල ඔහේ හෙම්බත් වෙලා මැරිල වැටෙනකංම තමන් යන්නෙ කොහොදවත් දන්නැතුව ඔහේ ඉබාගාතෙ ඇවිදිනව
අරමුණ ඉතිං මේ බොරුවෙන් ගැලවිලා මිනිස්සු තමන්ගෙම ජීවිත විනාශ කරගන්න මේ බොරු රැල්ලට අහුවෙන්නැතුව මං උන්ගෙ standards වලට අනුගත වෙන්නැති හින්ද පිස්සෙක් කියල හිතන හැමෝගෙන්ම ඈත් වෙලා තනියම ජීවත් වෙලා කවද හරි නිදහසේ අහස දිහා බලාගෙන එලිමහනෙ (ඉස්පිරාතාලෙ කාමරේක නැතුව) මැරිල යන්න.