ජීවිතේ අරමුණු මොනවද?

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මචන් මගේ උ පෙ කාලෙන් පස්සේ Academic and Professional පති දෙකේම කෙල උනා: උබ වගේමයි වැඩිය කට්ටිය නෑ: Social Anxiety, Depression තව bonus එකක් විදිහට ADD තිබ්බා. මගේ ජිවිතේ අවුරුදු 7 ක් කෙල උනා. එහෙම ඉදල 2016 අන්තිම වගේ මම ගොඩක් මගේ මනස හදාගන්න try කරා. එතකොට මට තේරිච්ච දෙයක් මේ කියන්නේ ;
    ජිවිතේට තේරුමක් නෑ. උබේ කිවිතේ සිද්ධ උන දේවල්, වෙන්න තියන දේවල් උබට unique . වෙන කෙනෙක්ට වෙන විදිහක්;
    හැබැයි හැමෝගෙම ජිවිතෙට එක පොදු purpose එකක් තියනව මම දකින විදිහට; ඒ තමයි තමුන්ගේ උපරිමයට යන එක. මගේ mental episodes හොද කරගත්ත එක විදිහක් තමයි ඇයි ඒ කියන ප්‍රශ්නේ මගෙන්ම අහගත්ත එක. උබත් ඔය දුවන එක නවත්තල පොඩ්ඩක් වට පිටේ බලන්න , සමාජය දිහා බලන්න. ඇත්තටම මොකද වෙන්නේ: මිනිස්සු තමුන්ගේ මනස ඇතුලේ තියන image එකක්, fantasy යක් ගොඩ දාගන්න try කරන්නේ: එකට පාවිච්චි කරන tool එකක් තමයි physical body එක.
    Life Passion, goals, purposes ලස්සන මාතෘකා; එත් මචන් ඒ එකක් වත් කවදාවත් සම්පුර්ණ කියන තැනට එන්නේ නෑ. ටිකක් අවුරුදු 80+ කෙනෙක් එක්ක කතා කරන්න. එයාගේ ජිවිතේ වැදගත් ම දේ මොනවද කියල කියයි. අහන්න අදට මේ වයසට වැදගත් මොකක් ද කියල.
    මට නම් ජිවිතේ journey එකක්. එක destination එකක් කරගන්න එපා මොකද අවශ්‍ය තැනට ආපුවාම එතන රහ ඉක්මනට නැති වෙනවා. මේක හරියට පොතක් වගේ අපි හැමෝටම අවේනික කතාවක් තියනවා ලියන්න හැබැයි අපි හැමෝගෙම එක අවසානයක් තියනවා. ඒ මරණය. උබ Best Scientist, Entrepreneur, Businessman, Rich or poor, either a good man or thief උබ අන්තිමට මැරෙනවා. මැරෙන විදිහෙන් ජිවිතේ count වෙන්නේ නෑ. ජිවත් වෙලා ඉන්න විදිහයි වැදගත්. එක ක්‍රමයක් නෑ. අප්පි ගොඩක් shape වෙන්නේ සමාජ පරිසරයෙන්. එත් එක කුලකයකට ඕනේ විදිහට ජිවිතේ වෙනස් කරගන්න එක අපරාදයක්.
    අන්තිමට මගේ අදහස, ජිවිතේ කරන්න තියෙන්නේ purposes දෙකයි.
    1. තමුන්ගේ උපරිමයට යන්න. මේ මගේ උපරිමයද තව පොඩ්ඩක් යන්න බැරිද කියල හැමතිස්සෙම අහන්න.
    2. මනුෂ්‍යත්වය, මනුෂ්‍ය යාට, සමාජයට දෙයක් දෙන්න. ඒ කියන්නේ වර්ගය බෝ කරන්න කියන එකම නෙමෙයි. රුයිතෙට තේරුම් ගන්න එපා. Humanity එකට දෙයක් කරන්න. Pay It Forward.

    හිතේ තියන සිතුවිලි පොඩ්ඩක් off කරලා බලන්න.

    :yes::yes::yes:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113

    - මනුෂ්‍යයෙක් වෙලා උපදින එක ඇති දුර්ලබ දෙයක්.
    - බුධෝනුපාද කාලයක උපදින එක තව දුර්ලභයි
    - ම්ද්‍ය්ම මණ්ඩලයේ උපදින එකත් අති දුර්ලභයි
    - ශ්‍රී සද්ධර්මය එලි වෙලා තිබෙන අවස්ථාවක ඉපදීම් කියන්න බැරි තරම් දුර්ලබ දෙයක්.

    මේවා ඔක්කොම එකට ආවේ 2009 යුද්දය නිමාවත් සමග. නමුත් තව එක කාරණාවක් බලපනවා.

    ඔබට මේ උතුම් ධර්මය තේරෙන්න ශක්තියක් තියෙන්න ඕනෑ.

    -> http://panhinda.sirisaddharmaya.net/

    මෙතැන ඉන්න බොහෝ අයට ඒ වාසනාව පහළ වෙලා නැහැ. මහන වෙන්න ඕනේ නැහැ. ධර්ම මාර්ගයට ආවට පසු මොනවා කලත් තේරෙනවා වැදගත් දේ මොනවද කියලා.

    :yes::yes:
     
    Rajita Sen

    Junior member
  • Jan 2, 2019
    253
    15
    18
    Matath ehemai kella ta nan mas eke job ekak hambuna,ekita dan katha karannawath welawak ne mage job eka chatar
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    In to the Wild movie එකත් ඔය වගේ නේද ?

    පුදුමයි උඹ ඒ වගේ කතා බලනව කිව්වාම :baffled: ඔව් ටිකක් ඒ වගේ තමා. ඒකෙ පොතත් කියෝපං මරු :love: උගෙ නංගිත් පොතක් ලිව්ව wild truth කියල ඒකත් මරු :love:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,616
    113
    Piliyandala
    ජිවිතේ ගැන කලකිරුණු අවස්ථා තියෙනවා බන්... සමහර වෙලාවට මන් මගෙන්ම අහනවා ඇයි මටම වෙන්නේ කියල ? මෝඩ තර්කයක් උනත්. සමහර මිනිස්සුන්ට සල්ලි තිබ්බත් නිදහසක් නෑ.. සමහර අයට සල්ලි නැති නිසා නිදහසක් නෑ....
    ලංකාවේ කොල්ලන්ගේ දැවෙන ප්‍රශ්න

    හරියට ඉගෙන ගෙන නෑ, නැත්තම් හරි හමන් ජොබ් එකක් නෑ, කෙල්ලෙක් නෑ, වහනයක් නෑ, ඉන්න ගෙයක් හදල නෑ.. මේ ඔක්කොම සමාජේ විසින් තල්ලු කරලා තියෙන ප්‍රශ්න කියල බන් හිතෙන්නේ.

    හැබැයි එකේවත් ආදායාම වැඩි කරගන්න අදහසක් නෑ... නොගියපු තැනක ඇවිදින්න අදහසක් නෑ.... පොතක් කියවන්න වෙලවක් හෝ ආසාවක් නෑ... කොටින්ම සමහරු ජිම් යන්නේ ඇත්තටම තමන්ගේ සෞක්‍ය ගැන හිතල නෙමෙයි. සමාජේ කැපිල පෙන්න.... මේ ඉගුලේ අපි හැමෝම හිර වෙලා බන් ඉන්නේ.. මොන තැනකින් හරි. තේරුම් ගත්ත එවුන් අපේ සමාජේ අපිත් එක්ක නෑ.... උන්ව අපිට හම්බ වෙන්නේ අපිත් මේකෙන් ගලවෙච්ච දාට තමයි.. එදා කවද එයිද කියන්න උබල මම කවුරුත් දන්නේ නෑ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,576

    man nan galawuna
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අපි හැමෝම දැන හෝ නොදැන කරන්නේ රැල්ල ට යන එක තමා. දහමක් ප්‍රැක්ටිස් කරන්න අදහසක් නැත්නම් හෝ එකත් කරනගමන් හෝ කරන්න තියෙන හොඳම දේ තමයි රටේ ලෝකේ ට්‍රැවල් කරන එක. හයි ෆයි විදියට ටුවර් බස් වල නෙමෙයි. බේසික් විදියට.. එතකොට තමයි ඒ ප්‍රදේශය, රට එන්ජෝයි කරන්න පුලුවන් වෙන්නේ. දහම හැරුනුකොට මගේ නම් අල්ටිමේට් ගෝල් එක ලෝකේ පුරා ඇවිදින එක.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ජිවිතේ ගැන කලකිරුණු අවස්ථා තියෙනවා බන්... සමහර වෙලාවට මන් මගෙන්ම අහනවා ඇයි මටම වෙන්නේ කියල ? මෝඩ තර්කයක් උනත්. සමහර මිනිස්සුන්ට සල්ලි තිබ්බත් නිදහසක් නෑ.. සමහර අයට සල්ලි නැති නිසා නිදහසක් නෑ....
    ලංකාවේ කොල්ලන්ගේ දැවෙන ප්‍රශ්න

    හරියට ඉගෙන ගෙන නෑ, නැත්තම් හරි හමන් ජොබ් එකක් නෑ, කෙල්ලෙක් නෑ, වහනයක් නෑ, ඉන්න ගෙයක් හදල නෑ.. මේ ඔක්කොම සමාජේ විසින් තල්ලු කරලා තියෙන ප්‍රශ්න කියල බන් හිතෙන්නේ.

    හැබැයි එකේවත් ආදායාම වැඩි කරගන්න අදහසක් නෑ... නොගියපු තැනක ඇවිදින්න අදහසක් නෑ.... පොතක් කියවන්න වෙලවක් හෝ ආසාවක් නෑ... කොටින්ම සමහරු ජිම් යන්නේ ඇත්තටම තමන්ගේ සෞක්‍ය ගැන හිතල නෙමෙයි. සමාජේ කැපිල පෙන්න.... මේ ඉගුලේ අපි හැමෝම හිර වෙලා බන් ඉන්නේ.. මොන තැනකින් හරි. තේරුම් ගත්ත එවුන් අපේ සමාජේ අපිත් එක්ක නෑ.... උන්ව අපිට හම්බ වෙන්නේ අපිත් මේකෙන් ගලවෙච්ච දාට තමයි.. එදා කවද එයිද කියන්න උබල මම කවුරුත් දන්නේ නෑ

    බිස්නස් එකක් පටන් අරන් කොහොම හරි ගොඩ දාගනින්. හැගීම්වලට වැඩි තැනක් දෙන්න එපා.
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    Love-Is-All-You-Need-Tattoo-On-Wrist-3.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,480
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    ජීවිතේට කිසිම තේරුමක් නෑ :( මිනිස්සු ඔක්කොම ගෙවල් වලිං ගෙට අල්ලල තියෙන ටයිල් වලිං තියෙන වාහනෙන් තමන්ගෙ තත්වෙ මැන මැන බොරුවට රේස් එකක දුවනව :( ජීවිතේ කිසිම අරමුණක් නැතුව අතරමං වෙලා එකතැන කැරකෙන කූඹි රැලක් වගේ තමන්ගෙ ඉස්සරහිං යන උනුත් කරන්නෙ මේකනෙ වටේ උනුත් කරන්නෙ මේකනෙ, පස්සෙන් එන උනුත් මාව අනුගමනය කරනවනෙ කියල ඔහේ හෙම්බත් වෙලා මැරිල වැටෙනකංම තමන් යන්නෙ කොහොදවත් දන්නැතුව ඔහේ ඉබාගාතෙ ඇවිදිනව :( අරමුණ ඉතිං මේ බොරුවෙන් ගැලවිලා මිනිස්සු තමන්ගෙම ජීවිත විනාශ කරගන්න මේ බොරු රැල්ලට අහුවෙන්නැතුව මං උන්ගෙ standards වලට අනුගත වෙන්නැති හින්ද පිස්සෙක් කියල හිතන හැමෝගෙන්ම ඈත් වෙලා තනියම ජීවත් වෙලා කවද හරි නිදහසේ අහස දිහා බලාගෙන එලිමහනෙ (ඉස්පිරාතාලෙ කාමරේක නැතුව) මැරිල යන්න.

    :yes::yes:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මචන් මගේ උ පෙ කාලෙන් පස්සේ Academic and Professional පති දෙකේම කෙල උනා: උබ වගේමයි වැඩිය කට්ටිය නෑ: Social Anxiety, Depression තව bonus එකක් විදිහට ADD තිබ්බා. මගේ ජිවිතේ අවුරුදු 7 ක් කෙල උනා. එහෙම ඉදල 2016 අන්තිම වගේ මම ගොඩක් මගේ මනස හදාගන්න try කරා. එතකොට මට තේරිච්ච දෙයක් මේ කියන්නේ ;
    ජිවිතේට තේරුමක් නෑ. උබේ කිවිතේ සිද්ධ උන දේවල්, වෙන්න තියන දේවල් උබට unique . වෙන කෙනෙක්ට වෙන විදිහක්;
    හැබැයි හැමෝගෙම ජිවිතෙට එක පොදු purpose එකක් තියනව මම දකින විදිහට; ඒ තමයි තමුන්ගේ උපරිමයට යන එක. මගේ mental episodes හොද කරගත්ත එක විදිහක් තමයි ඇයි ඒ කියන ප්‍රශ්නේ මගෙන්ම අහගත්ත එක. උබත් ඔය දුවන එක නවත්තල පොඩ්ඩක් වට පිටේ බලන්න , සමාජය දිහා බලන්න. ඇත්තටම මොකද වෙන්නේ: මිනිස්සු තමුන්ගේ මනස ඇතුලේ තියන image එකක්, fantasy යක් ගොඩ දාගන්න try කරන්නේ: එකට පාවිච්චි කරන tool එකක් තමයි physical body එක.
    Life Passion, goals, purposes ලස්සන මාතෘකා; එත් මචන් ඒ එකක් වත් කවදාවත් සම්පුර්ණ කියන තැනට එන්නේ නෑ. ටිකක් අවුරුදු 80+ කෙනෙක් එක්ක කතා කරන්න. එයාගේ ජිවිතේ වැදගත් ම දේ මොනවද කියල කියයි. අහන්න අදට මේ වයසට වැදගත් මොකක් ද කියල.
    මට නම් ජිවිතේ journey එකක්. එක destination එකක් කරගන්න එපා මොකද අවශ්‍ය තැනට ආපුවාම එතන රහ ඉක්මනට නැති වෙනවා. මේක හරියට පොතක් වගේ අපි හැමෝටම අවේනික කතාවක් තියනවා ලියන්න හැබැයි අපි හැමෝගෙම එක අවසානයක් තියනවා. ඒ මරණය. උබ Best Scientist, Entrepreneur, Businessman, Rich or poor, either a good man or thief උබ අන්තිමට මැරෙනවා. මැරෙන විදිහෙන් ජිවිතේ count වෙන්නේ නෑ. ජිවත් වෙලා ඉන්න විදිහයි වැදගත්. එක ක්‍රමයක් නෑ. අප්පි ගොඩක් shape වෙන්නේ සමාජ පරිසරයෙන්. එත් එක කුලකයකට ඕනේ විදිහට ජිවිතේ වෙනස් කරගන්න එක අපරාදයක්.
    අන්තිමට මගේ අදහස, ජිවිතේ කරන්න තියෙන්නේ purposes දෙකයි.
    1. තමුන්ගේ උපරිමයට යන්න. මේ මගේ උපරිමයද තව පොඩ්ඩක් යන්න බැරිද කියල හැමතිස්සෙම අහන්න.
    2. මනුෂ්‍යත්වය, මනුෂ්‍ය යාට, සමාජයට දෙයක් දෙන්න. ඒ කියන්නේ වර්ගය බෝ කරන්න කියන එකම නෙමෙයි. රුයිතෙට තේරුම් ගන්න එපා. Humanity එකට දෙයක් කරන්න. Pay It Forward.

    හිතේ තියන සිතුවිලි පොඩ්ඩක් off කරලා බලන්න.

    maxaaaa
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇඹිලිපිටියට ගිහින් යාලුවෙක් ඉන්නවා මීට් වෙන්න...ඒක තමයි එකම බලාපොරොත්තුව