ජීවිතේ අහපු හොඳම කතාව

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔන්න බලපන් ඡිවිතේ වෙනස් කරගන්නවත් ඩෙටා නෑ කරුමේ තමා.:(
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මම ධනංජයගේ ස්පීච් එකක් මුලින්ම සෙට් උනේ මේ අවුරුද්දේ මාර්තු වල conference එකකදී,උබ කිව්ව වගේ මුලින් දකිනකොට නම් හිතුවේ පජාත ඩයල් එකක් කියල,මූ කතා කරපු විනාඩි 45 මචන් ආයේ සුපිරි. සිරාම ඩයල් එකක්.
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    පිස්සු කොර බන්. මාර කතාව. අහන ඉන්න ආසයි.
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    Rep 5+

    I see u something in you..but I don't know what it is..my be the people in your life who associated with you...may be they can find that power and channel it something great....
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යාළුවා;17065410 said:
    උඹ සොන්නලුවෙක් උනත් කතාව ඉවර වෙනකම්ම ඇහුවා බන් එක හුස්මටම රෙප්+

    ඔය කතා කරන්නේ මම නෙමෙයි මචන්. ඕකා තමයි මේ පාර Toast Master World No. 01 වෙලා තියෙන්නේ. :D

    මම කතා කරන එකකුත් උඹට බලන්න පස්සේ එවන්නම්කො. :love: