patta kathawa...tfs
shaggy_123 Well-known member May 10, 2011 1,583 657 113 sri lanka Aug 26, 2014 #41 patta kathawa...tfs
LankaPuthra_2012 Banned Aug 11, 2012 2,327 534 113 හත්වේලිය, මහවිල Aug 26, 2014 #42 මචන්… එළම කතාව… කදුලු එනවා… රෙප් ++
TomCat077 Well-known member Mar 11, 2013 8,661 601 113 Aug 26, 2014 #43 ඔන්න බලපන් ඡිවිතේ වෙනස් කරගන්නවත් ඩෙටා නෑ කරුමේ තමා.
gayendra9*9 Well-known member Sep 24, 2008 7,480 831 113 Aug 26, 2014 #44 මම ධනංජයගේ ස්පීච් එකක් මුලින්ම සෙට් උනේ මේ අවුරුද්දේ මාර්තු වල conference එකකදී,උබ කිව්ව වගේ මුලින් දකිනකොට නම් හිතුවේ පජාත ඩයල් එකක් කියල,මූ කතා කරපු විනාඩි 45 මචන් ආයේ සුපිරි. සිරාම ඩයල් එකක්.
මම ධනංජයගේ ස්පීච් එකක් මුලින්ම සෙට් උනේ මේ අවුරුද්දේ මාර්තු වල conference එකකදී,උබ කිව්ව වගේ මුලින් දකිනකොට නම් හිතුවේ පජාත ඩයල් එකක් කියල,මූ කතා කරපු විනාඩි 45 මචන් ආයේ සුපිරි. සිරාම ඩයල් එකක්.
vishu Well-known member Jul 3, 2007 1,306 97 63 Aug 26, 2014 #48 පිස්සු කොර බන්. මාර කතාව. අහන ඉන්න ආසයි.
s.shehan Well-known member Dec 31, 2012 1,380 278 83 Aug 27, 2014 #50 ado patta ban thanks for sharing with us
AcAciA Well-known member Aug 8, 2010 1,034 137 63 GAmPAha....... Aug 27, 2014 #52 Rep 5+ I see u something in you..but I don't know what it is..my be the people in your life who associated with you...may be they can find that power and channel it something great....
Rep 5+ I see u something in you..but I don't know what it is..my be the people in your life who associated with you...may be they can find that power and channel it something great....
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Aug 27, 2014 #54 I see something in you.
rashmithalwatta Well-known member Oct 11, 2006 4,320 289 83 Mage Gedara Aug 27, 2014 #55 B-U-M-P Thama Office
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Aug 27, 2014 #57 Sinhalayo wara mehe
gangst3r.93 Member Sep 24, 2010 11,663 655 0 ගම්පහ Aug 27, 2014 #58 JesonRulez said: I see something in you. Click to expand... ලොල් උබට දැනුයි රෙපක් දුන්නේ Reactions: JesonRulez
යාළුවා Well-known member Jul 5, 2013 18,587 1,318 113 38 මීගමුව Aug 27, 2014 #59 උඹ සොන්නලුවෙක් උනත් කතාව ඉවර වෙනකම්ම ඇහුවා බන් එක හුස්මටම රෙප්+
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Aug 27, 2014 #60 යාළුවා;17065410 said: උඹ සොන්නලුවෙක් උනත් කතාව ඉවර වෙනකම්ම ඇහුවා බන් එක හුස්මටම රෙප්+ Click to expand... ඔය කතා කරන්නේ මම නෙමෙයි මචන්. ඕකා තමයි මේ පාර Toast Master World No. 01 වෙලා තියෙන්නේ. මම කතා කරන එකකුත් උඹට බලන්න පස්සේ එවන්නම්කො.
යාළුවා;17065410 said: උඹ සොන්නලුවෙක් උනත් කතාව ඉවර වෙනකම්ම ඇහුවා බන් එක හුස්මටම රෙප්+ Click to expand... ඔය කතා කරන්නේ මම නෙමෙයි මචන්. ඕකා තමයි මේ පාර Toast Master World No. 01 වෙලා තියෙන්නේ. මම කතා කරන එකකුත් උඹට බලන්න පස්සේ එවන්නම්කො.