ජීවිතේ එපාම වෙලා තියෙන්නෙ කොල්ලනේ

Mr.Wijay

Well-known member
  • Dec 27, 2023
    427
    870
    93
    යකෝ.. උබට තියෙන ප්‍රශ්න මොනවද ? Cancer හැදිලා ජීවිතේ ගැන බලාපොරොත්තු තියා ගන්න බැරි මිනිස්සු හිනා වෙලා අල්ලන් යන්නේ.. ජීවිතේ ගෙවන්නේ.. !! අනිත් මිනිස්සු ඔනේ නෑ.. උඹ පිරිමියෙක්.. කොන්ද පණ තියාගෙන තනියම survive වෙන්න.. උඹට පුළුවන් ❤️
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    මම මේ දාල අන්ත්ම රිපයි එක වෙන්න පුලුවන් ජීවිතේ,.
    පිස්සු කෙලින්න එපා බං. මම කියනවට උන දේ මුල ඉදන් අගට මේ ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් දාපන් ඔක්කොම විස්තර කරලා. මාර රිලැක්ස් එකක් එයි ඔක්කොම ටයිප් කරලා දැම්මම මුල ඉදන් අගට. මොකද මේක සිරාවට තෙරපි එකක් ඩිප්‍රෙශන් වලට දෙන කවුන්සලිං තෙරපි වලදි. පොතක් අරං මුලු කතාවම ලියන්න දෙනවා. ලියලා ඉවර වෙනකොට මාර රිලැක්ස්. උබටම තේරෙයි ඊටපස්සෙ මොකද්ද කරන්න ඕන කියලා. මම කියනවට මේකෙ කොටලා බලපන් කතාව
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කට්ටිය කොහොමද? කලෙකින් මේ පැත්තෙ ආවෙ. කෙලවරක් නැති ප්‍රශ්නත් එක්ක ලංකාවෙ ලමයිගෙ අවිනිශ්චිත අනාගතේ ගැනත් හිතල ලංකාවෙන් ආව. කැනඩාවට එන්න හිතලවත් තිබුනෙ නැති කාලෙක හම්බ උන ඔෆර් එක නිසා තමා මේ ගමන ආවෙ. අවුරුද්දක් ඇතුලත වයිෆ්‍ බබයිත් මෙහාට ගන්න එක තමා දැන් ඉතින් ලොකුම බලාපොරොත්තුව. මම ඉන්න පැත්ත නම් පට්ට ලස්සනයි හැබැයි යූටියුබ් චැනල් කරන්නනම් කිසිම අදහසක් නෑ :P ඒත් මෙහෙ ඇවිදල බලන්න තියන දේවල් මේකෙ ත්‍රෙඩ් ටිකක් දාන්නනම් අදහසක් තියනව. එහෙනම් ඉතින් සෙට් වෙමු ආයෙ. :yes:

    Mawa lankawata deport kala kollane. :-( prashna godakata muna dunna. ehe masayak mireth hitiya. :-(
    mind eka tikak settle unama mokada une kiyala wistara ekkama kiyannam. ubalath rata yanawanam lanakwe eka kariyek ekka asrayak thiyaganna epa.

    උබල දන්නව ඇති මාව කැනඩාවෙන් ඩිපෝට් කලා කියල. එහෙ ජේල් එකෙත් මාසයක් වගේ ඉදල මෙහෙට එව්වෙ.
    මට ආයෙ යන්න බෑ බන් මාව Blacklist කරල තියෙන්නෙ. මේ දේවල් නිසා බදින්න හිටිය කෙල්ලත් මාව දාල ගියා.
    ලන්කාවට ඇවිත් කරපු කිසි දෙයක් හරි ගියෙ නෑ. අතේ තිබුන සල්ලි ඔක්ක්ම ඉවරයි තව 30000 එකවුන්ට් එකේ තියෙන්නෙත්.
    ඒක ඉවර උනාම ඔක්කොම ඉවරයි. මම දැන් ඉන්නෙත් වෙනම, ගෙදර අයට සල්ලි තිබුනත් මාව පවුලෙන් අයින් කරල දැන්.
    මට ලැබෙන්න තිබුන දේවලුත් ඕකොම මගෙ සහෝදරයට ලියල ඉවරයි.
    බල්ලෙක් ගානට වැටිල ඉන්නෙ
    හිතේ දුකට මේකෙ ලිව්වෙ. වෙන කිසි දෙයක් බලාපොරොත්තුඑර්න් නෙම්. මම කියන්නෙ කිසිම කොල්ලෙක්ට මෙහෙම වෙන්න එපා.

    Eda lamai gena kathawak kiyala, ada badinna inna kella dala giya kiyannne?????
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    කට්ටිය කොහොමද? කලෙකින් මේ පැත්තෙ ආවෙ. කෙලවරක් නැති ප්‍රශ්නත් එක්ක ලංකාවෙ ලමයිගෙ අවිනිශ්චිත අනාගතේ ගැනත් හිතල ලංකාවෙන් ආව. කැනඩාවට එන්න හිතලවත් තිබුනෙ නැති කාලෙක හම්බ උන ඔෆර් එක නිසා තමා මේ ගමන ආවෙ. අවුරුද්දක් ඇතුලත වයිෆ්‍ බබයිත් මෙහාට ගන්න එක තමා දැන් ඉතින් ලොකුම බලාපොරොත්තුව. මම ඉන්න පැත්ත නම් පට්ට ලස්සනයි හැබැයි යූටියුබ් චැනල් කරන්නනම් කිසිම අදහසක් නෑ :P ඒත් මෙහෙ ඇවිදල බලන්න තියන දේවල් මේකෙ ත්‍රෙඩ් ටිකක් දාන්නනම් අදහසක් තියනව. එහෙනම් ඉතින් සෙට් වෙමු ආයෙ. :yes:

    View attachment 213599

    Screenshot-20230901-151405-Chrome.jpg

    Canada ගියෙත් google එකෙන් නිසා deport කරන්න ඇත්තෙත් එහෙමම තමයි නේද? :rofl:
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    මම මේ දාල අන්ත්ම රිපයි එක වෙන්න පුලුවන් ජීවිතේ,.
    ඒයි ඒයි කැරි පොන්නය වගෙ මුකුත් වේස වැඩනම් කරගන්නෙපා හරිද ... මැරෙනවනම් මැරියන් අර උඩ තියන mg එකෙ mention කරපු උන්ට දැනෙන්න මොකක් හරි කරල ... නැත්තන් ඉතින් පාරෙ බල්ලෙක් මැරිල යන එකෙය් උඹෙයි වෙනසක් නැති වෙය් මුකුත් 😴😴 මැරෙන එක කිසි කතාවක් අහන්න තියගන්නැතුව ගැම්මෙන් මැරියන්

    හොඳට ඉවසන්න ඕනි ඉවසන්න බැරිම තැන කියල අහල ඇතිනෙ ඉවසපන් ...
    මොකක් හරි මැච් එකක් ගහපන් අලුතෙන් පටන් අරන් .... තව අවුරුදු 40-50 ඉතුරු වෙලා තියනවනෙ ජීවිතේ

    දැන් උඹට හිතෙනව ඇති මොකක් හරි කරගත්තම වටේ උඹට රිද්දපු උන්ට දැනෙයි කියල ... ඒව පොන්න කතා හරිද 😐 දැනෙන්න මොක හරි කරපන් .... ගත්තු experience පාඩමක් කරගෙන අලුතෙන් මැච් එකක් ගහපන් ...

     
    • Like
    • Love
    Reactions: Candid-B and Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    උබ කියන්නේ ඇත්ත නම් ගේමක් ගහන මිනිහෙක්ට මීට වඩා හොද අවස්ථාවක්‌ ආයෙත් එන්නේ නෑ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,258
    1
    61,683
    113
    Mother Earth
    මම මේ දාල අන්ත්ම රිපයි එක වෙන්න පුලුවන් ජීවිතේ,.
    උබ අපෙන් ආතල් එකක් ගන්නව නම් චාටර් එහෙම කරන්න එපා. උබ කියන්නේ සිරාවට නම් ආයේ මෙහෙ පොඩි job එකක් හරි කරල සල්ලි ටිකක් හොයන් ආයේ රට යන්න. වෙන කාටවත් නෙමෙයි. උඹටම පෙන්නපන් උඹ කවුද කියලා. 🙂 උඹට පුළුවන්.
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    Eda lamai gena kathawak kiyala, ada badinna inna kella dala giya kiyannne?????
    මූ කැනඩා යන්න ට්රයි කරල හරිගිහින් නෑ වගේ
    ලෝ ඔෆ් ඇට්රැක්ෂන් සීන් එකෙත් ඉදලා
    ඒකයි ඒ විදියට හැසිරිල තියෙන්නෙ
    දැන් මූට ඩිප්රෙෂන්
    ගුපිය පවු
    මූටනම් හොස්පිටල් එකේ නවත්තල බෙහෙත් දෙන්න වෙන්නෙ
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    යකෝ උබට හොඳක් වෙලා තියෙන්නෙ..ඕක උනෙ නැත්තන් උබ අරකිව බදිනවා..බැඳ්ලා ජීවිතේම විදවනවා..ඕක උන එකෙන් උබට ඒකිව මගෑරුනා.. දැණ් තියෙන්නෙ අලුතෙන් පටන් ගන්න..
     
    • Haha
    Reactions: Wadakaru

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,693
    11,489
    113
    හඳට කිට්ටුව
    allagena idapan thawa awrudu 3k...

    hema dema nathi wechcha eke, kisima deyak nodanna palathakata podi jobak hoya ganin...

    amaruwen kaala beela, aathal eke idapan podi kaalayak...

    ethakota oya prashna siyallama hariyanawa...

    mata therena widihata nam uba hena materialistic, ekai ubata prashna wadi...
     

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    731
    722
    93
    ඔයිට වඩා කෙල වුන මිනිස්සු නැගිටලා තියනවා
    වැඩිය ඕනා නෑ සක්විති රණසිංහ බලපං කෝ
    වැටුන වෙලාවට පැනඩෝල් පෙත්තක් වත් දෙන්න එකෙක් නෑ
    ඒක තමයි බන් ඇත්ත
    තමන්ම හිතලා කොහෙන් හරි පටන් ගන්න ඕනා
    මොකද අපි දන්නේ නෑ උබට තියෙන skills එහෙම මොනවද කියල