ජීවිතේ එපාවෙලා මචන්ලා..

harithacats

Junior member
  • Mar 29, 2008
    259
    7
    18
    Nowhere
    macvhan, okiwa ain karala daapan. bandata passe oka wadi unoth. boru kiyanawanam itin eka parata wadaa, wedak na. umbata naas lanuwa daanna hadanne. Wena ekak proposal ekakin balaa ganin.ekeige bala kireemata uba bandinna yann epa. kare ellena ekak da danne na.

    umbata bandinna kalin meheman nam,bandata passe kohomada. tikak kal kihin divorce wenna unoth case. umbe hitata ekangawa weda karapan!!!
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,911
    6,565
    113
    ගග අද්දර
    මටත් ගැනු නම් එපා වෙලා ඉන්නේ බන් උන් කරන ඒවා දැකල.
    ගැනියෙක් නිසා දිවි නහගෙන චොර වෙන්න එපා බන්.
    ටික කාලයක් යද්දී හිත හදාගන්න පුළුවන් වෙයි.
    ඕක බැන්දොත් සමහරවිට උබට හැමදාම පිච්චි පිච්චි ඉන්න වෙයි.
    මානසිකව විදවන්න වෙන එක තමයි අපිට වෙන්න පුළුවන් නරකම දේ.
    ගැනියෙක් නිසා එහෙම ජිවිත කාලෙම විදවන්න උනොත් වැඩක් නැහැනේ බන්.
    නොබැද ජිවත් වෙයන් ඊට වඩා සැපයි.
    මැරෙන්න නම් එපා කොහොමටවත්.
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Igana gatha kellek hoya ganin machan un hama deyakma hodata therum gnwa(godak welwata).
    matath oka wela thiynwa. nathan tika kalekin ubatama therei kisi deyak therum karala dena ba piligane na bolada widiyata katha krnwa prashnekadi.. api ina situation eka gna eyalata wadak na.. igana gatha kellekge oya thathwe sampurnen wenas
     

    hashan.perera@y

    Active member
  • Oct 15, 2006
    612
    114
    43
    Gampaha
    Oka nam hariyana ekak neme...pawul jiwithe amarui dennage wishwasaya,adahas galapeema,sathuta awashyai..nathum jiwithvkalema widawnna wenne..galapena sahakariya thoraganna..hageem walata neme buddiyta ida denna...jaya !! :yes:
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    පිස්සුද බන් ගැලපෙන්නේ නැති කෙල්ලෙක්ව බදින්න. අනිත් එවුන්ට හු@ ගන්න කියලා උබ ඕකිව අතරපන්. බදින්න කලින් මෙහම නම් බැන්දට පස්සේ උබට අබ සරණයි. බැදලා divorce වෙනවට වඩා දැන්ම අතරින එක නම්බුයි මචන්. අලි ඔලුවෙන් ඉන්න කෙල්ලෝ ලංකර ගන්න එපා ජිවිතේට :no:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    adahas galapen nathnam kohomath hariyan na ban.. anika proposal kiuwa paliyata eka para badinna hoda na.. hodata goyala balapan kella gana.. kohe wate gihin apu ekakda kauda danne..
     
    Aug 12, 2012
    4,169
    652
    0
    umbawa vihiluwata ganna kellekwa bandinna yanna epa machan. boru kiyana eke seemawak thiyenna one. hamawelema boru kiyana kellekwa bandinna yanna epa.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මචන්.. මට ජීවිතේ ගැන හරිම කළකිරීමක් ඇතිවෙලා තියෙන්නේ. පුලුවනිනම් මේ ටික අහගෙන ඉදලා උදව්වක් දෙන්න​. ලොකු පිනක්.

    මට ප්‍රපෝසල් එකකින් ආපු කෙල්ලෙක්, ඒකිගේම බලකිරීම මත මම බදින්න පොරොන්දු වුනා. මේකිට මචන්ලා අධ්‍යාපනයත් හරියට නැහ​, ඒත් යාලුවුන කාලේ මට පුදුම තාලෙට ආදරෙන් කතා කලා. දැන් ඔක්කෝම රෙඩි කරලා ඉවරයි මගුලට​.

    ඒත් මචන් එන්න එන්න මට මේකිව නුරුස්නා ගතියක් දැනෙනවා. සමහරක් වෙලාවට අතටම අහුවුනා බොරු කියලා. "බොරු" කියලා කිව්වේ... මට ක්ලාස් ගිහින් එනවා කියලා වෙන කොහෙද ගිය එක​... අනේ මන්දා යාලුවනේ... එදා වගේ දෙතුන් සැරයක් මෙහෙම වුනා. මමත් ඒ හැම සැරේම සැර කලා... මට දිවුරලා පොරොන්දු වෙලා ආයෙමත් මේ වගේම මොකක් හරි හොර වැඩක් කරනවා. ඇයි මට කිව්වේ නැත්තේ කියලා ඇහුවම​.. මම බනිනවා කියනවා... මට මේක මහා හිසරදයක්...

    මට සින්දු කියන්න පුලුවන් කියලා ගොඩක් අය කියනවා. ඒත් මම සින්දු කියනකොට මේකි එක එක දේවල් කියනවා. ආස නැහ පොඩ්ඩක්වත්....

    අද මම දැක්කා මම එපා කියපු දෙයක් කරලා තියෙනවා...

    අනික මෙයාට පොඩ්ඩ ඇතිනම් මටත් කෑ ගහනවා. හිත මේ වෙලාවට ගොඩාක් රිදෙනවා. මම මේකිට ගොඩාක් ආදරේ කලා. ඒත්... දැන්... මට බදින්න භය හිතෙනවා යාලුවනේ... අපි කොහොමද එකට පවුල් කන්නේ මෙහෙම කුලල් කාගෙන​?

    මොකක් හරි බොරු දෙයක් හොයාගෙන මාත් එක්ක ඔට්ටුවෙනවා. ආදරේන් කතා කලාම මාව විහිලුවට ගන්නවා. මොකක් ද මේ වෙන්නේ මවන්ලා?

    මට දැන් ලෝකෙට මුහුණ දෙන්න බයයි. මේ මගුල කලේ නැතිනම් මට හිනාවෙයි නේද ඔක්කෝම​? මට වහ ටිකක් කාලා මැරෙන්න හිතෙනවා... සමහර විට මේ අන්තිම පෝස්ට් එක වෙයි මගේ... :(

    තවත් එකක්... මම යනවා දාල කිව්වම​.. අඩනවා අඩනවා හොඳටම​... පස්සේ මගේ හිත ආයෙමත් අනුකම්පා කරලා මේකිගේ පැත්තට යනවා... විකාරයක් බන්. :(



    Machn puluvan nam oken ayn veyan..vena ekak hoyaganin..ube athin ekita mukuth vela nethnam..aniva vena kellek belapan..ubata oya kellava bedala jivithna kalelama vidavannay venne...(addekimen kiyanne)
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මචන් උබ බැන්දද ? බැන්දේ නැත්තන් ඉතින් කියන්න තියෙන්නේ පුරුශාධිපත්‍යය පතුරවල ගෑනිව මෙල්ල කරගනින් කියල තමයි ,,
    ඒ කිව්වේ උබ ගෑනිට ඇහෙන්න සින්දු කියපන් .. එකී කැතයි කිව්වොත් දීපන් හොඳවයින් කන හරහා පාරක් .. :yes:
    දීල කියපන් ගැනිට "ආයේ කැතයි කිව්වොත් තෝව මරනවා , මීට පස්සේ මගේ සින්දු ලස්සනයි කියපන්" කියල :yes:

    PS : මට නං අත්දැකීම් නැත :dull:
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    අඩන්න බැරිනම් බම්බු ගහගන්න කියපන්.තෝ ජීවිත කාලෙම දුක් විදින්නද හදන්නෙ.දෙපැත්තටම කියල නවත්තපන්.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මගේ අම්මියෝ දැන්ම බෑ කියලා හිතනව නං අතෑරපන් මගෙ දෙයියා ! යකෝ බැදල අමාරුවෙ වැටෙන්න එපා අවුරුදු 30 - 40 ඉන්න එපැ ය ! ඒකිත් එක්ක. අනික උබට එකිව පාඅලනය කරන්න බැරි නං මගේ අම්මේ එපෝ :D

    නෑදෑයෝ අවුලක් න වෙන් වෙනව නං. ඒත් හිතහන් බැදලා චොර වෙලා නෑදෑයන්ගෙන් එක දිගට කතා අහන එකද, දැන් වෙන් වෙලා එක පාරක් විතරක් අහන එකද සැප ? :yes:
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    ගන්න තීරණයක් දැන්ම ගනින්..බලා මිනි මැරුම් කරගන්න තියාගන්න එපා!!