true that
Yako ohoma kello hoyaganna na oi me kale, oya kellawa atharinna epa
prashna kohoma hari wisada ganna balapan, ewagen panala yannepa, thiyena dewal wikunala hari naya tika tika gewapan, aiya pol buruwek ne ban
Kellage akamahthak naththan podi wedding ekak araganna
Good Luck!, watenne nathuwa idapan, eka thamai karanna amaruma namuth kala yuthuma de
එ කෙල්ල නිසා තමයි මෙහෙම හරි ඉන්නේ. මෙකේ මගෙ පොස්ට් එක කියවපු හුගක් අය හිතගෙන ඉන්නේ මම ලක්ශ 200ක් නය උනා කියලා. ඇත්තටම මට අයිති වෙන්න තියන ගෙදර පවා මම කිවුවා පුලුවන් නම් විකුනලා නය බෙරගන්න කියලා දැන් ගොඩ කාලෙකට කලින්. එහෙම කරා නම් මෙච්චර නය එකතු වෙන්නේ නැහැ. මම කියපු කිසිම දෙයක් එයාලා එදා අහුවේ නැහැ. මම එදා කියපු හැම දෙයක්ම අද ඇත්ත වෙලා. නමුත් හොදටම පරක්කු වැඩියි.




පොඩි උන් එක්ක දානවා කියන්නේ පැය දෙකක තුනක කෝස් එකක්. සතියක් ශේප් එකේ මිස්කරා... අද පවු කියල හිතල දාලදුන්න..... කතෝලිකයෝ නොවුනට අපිත් ආසයි නත්තල් පප්පා තෑගි තියලා යනවනං 

