ජීවිතේ එපා වෙලා තියෙනේ

lasanthaJ

Member
Aug 26, 2017
105
5
0
true that

Yako ohoma kello hoyaganna na oi me kale, oya kellawa atharinna epa :no:
prashna kohoma hari wisada ganna balapan, ewagen panala yannepa, thiyena dewal wikunala hari naya tika tika gewapan, aiya pol buruwek ne ban

Kellage akamahthak naththan podi wedding ekak araganna
Good Luck!, watenne nathuwa idapan, eka thamai karanna amaruma namuth kala yuthuma de

එ කෙල්ල නිසා තමයි මෙහෙම හරි ඉන්නේ. මෙකේ මගෙ පොස්ට් එක කියවපු හුගක් අය හිතගෙන ඉන්නේ මම ලක්ශ 200ක් නය උනා කියලා. ඇත්තටම මට අයිති වෙන්න තියන ගෙදර පවා මම කිවුවා පුලුවන් නම් විකුනලා නය බෙරගන්න කියලා දැන් ගොඩ කාලෙකට කලින්. එහෙම කරා නම් මෙච්චර නය එකතු වෙන්නේ නැහැ. මම කියපු කිසිම දෙයක් එයාලා එදා අහුවේ නැහැ. මම එදා කියපු හැම දෙයක්ම අද ඇත්ත වෙලා. නමුත් හොදටම පරක්කු වැඩියි.
 
LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,285
    30,017
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    උබට ඔලුව උස්සන්න ඕනනම් මම ලින්ක් ටිකක් එවන්නම්. කියවල කෝටි දෙකම එකපාර හොයන්න දගලන්නේ නැතිව හෙමින් ගේම ගහපන්. කන්ඩිෂන් ටිකක් තියෙනවා.....
    1 අරපිරිමැස්මෙන් ජිවත්වෙයන්.
    2 කෙල්ල ගැන සාදාරන තීරණයක් ගනිං....... බදිනවානං අඩුගානේ ප්‍රශ්න ඉවරවෙනකන්වත් එකට ජීවත්වෙනවා කියලා. ලගදිත් පොඩිඋන්ට වහදාල අයිස්ක්‍රීම් කවලා ගැනුකෙනෙක් මැරුණා දිවිනහගත්ත මිනිහගේ නය ගෙවාගන්න බැරිව.

    දැන් පොඩි උන් එක්ක නත්තල් ගහ දානවා. අද රෑට එවන්නම්. කියවපන් මැරෙනකන්. ජනවාරි 1 ගේම පටන්ගනින්
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    Brother mulinma oya hoda psychiatrist doctor kenek hamba wenada.Lannkawe inna hodama doctor wa hamba wenda poddak hoyala balala.Oyage mulu jiwitha kathawama doctor ekka share kara ganda.Eeeta passe doctor oyage mind eka sahallu wenda medcine dei.Oyage prashna walata wisadum dei.Please try my advise brother.You will get a relief for sure.These doctors know how to help people who have a hard time.They will never share your story with nobody.100% privacy.God luck brother :yes:
     
    Last edited:

    lasanthaJ

    Member
    Aug 26, 2017
    105
    5
    0
    උබට ඔලුව උස්සන්න ඕනනම් මම ලින්ක් ටිකක් එවන්නම්. කියවල කෝටි දෙකම එකපාර හොයන්න දගලන්නේ නැතිව හෙමින් ගේම ගහපන්. කන්ඩිෂන් ටිකක් තියෙනවා.....
    1 අරපිරිමැස්මෙන් ජිවත්වෙයන්.
    2 කෙල්ල ගැන සාදාරන තීරණයක් ගනිං....... බදිනවානං අඩුගානේ ප්‍රශ්න ඉවරවෙනකන්වත් එකට ජීවත්වෙනවා කියලා. ලගදිත් පොඩිඋන්ට වහදාල අයිස්ක්‍රීම් කවලා ගැනුකෙනෙක් මැරුණා දිවිනහගත්ත මිනිහගේ නය ගෙවාගන්න බැරිව.

    දැන් පොඩි උන් එක්ක නත්තල් ගහ දානවා. අද රෑට එවන්නම්. කියවපන් මැරෙනකන්. ජනවාරි 1 ගේම පටන්ගනින්

    :love:
     
    Sep 4, 2015
    3,212
    269

    නත්තල් ගහ වැඩිය උසට හදන්න එපා. හෙන ගහයි. පුළුවන්නම් උඩින් අකුණු සන්නායකයක් දාපන්. අනික ගව ලෙන් හදනවා නම් ජේසු බබාව තොටිල්ලෙ බැඳලාම තියන්න. ඌරු මීයො, උගුඩුවො අරන් යනවා. අපිට එහෙම එක දවසක් වුණා. :yes:
     
    123www

    Banned
    Nov 24, 2017
    58
    8

    matath ewanna bro
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,017
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නත්තල් ගහ වැඩිය උසට හදන්න එපා. හෙන ගහයි. පුළුවන්නම් උඩින් අකුණු සන්නායකයක් දාපන්. අනික ගව ලෙන් හදනවා නම් ජේසු බබාව තොටිල්ලෙ බැඳලාම තියන්න. ඌරු මීයො, උගුඩුවො අරන් යනවා. අපිට එහෙම එක දවසක් වුණා. :yes:

    ගේ ඇතුලේ මොන හෙනද, ඌරුමියෝද බං ????? පොඩි උන් මැරෙන්න හදනවා නත්තල් ගහ දාමු කියලා...... පන යනවා ඒක දාන්න ගියාම.:dull: පොඩි උන් එක්ක දානවා කියන්නේ පැය දෙකක තුනක කෝස් එකක්. සතියක් ශේප් එකේ මිස්කරා... අද පවු කියල හිතල දාලදුන්න..... කතෝලිකයෝ නොවුනට අපිත් ආසයි නත්තල් පප්පා තෑගි තියලා යනවනං ;):):love::love:
     
    මම නම් ක්‍රිස්තියානි. බොරු කියන්න ඕන නෑ. මම බුද්ධාගමට තමයි ආස. ආගම තීරණය කරන්න මිනිස්සුන්ට නිදහස තියෙනවා. අපිත් වෙසක් එකට ගෙදර කූඩු හදනවා වරද්දන්නෙ නැතුව. :D
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,331
    16,029
    113
    Colombo
    මම ඉස්සරලම රස්සවට යනකොට මට අතේ තිබ්බේ රුපියල් 20යි. තාත්තගේ අම්මගෙන් ඉල්ලගත්තු රුපියල් 500කින් තමා ඇදුම් ගත්තේ.. ජිවිතේ පැරදෙන්න එපා බන්.. උබ ලග තියෙන්නේ මොනාද, ඒ දේ වැඩිකරගන්න බලහන්. රුපියල් 20ට මීපාසානම් එකක් අරන් ගහන එක ලේසියි.. හැබැයි ඒක නෙමෙයි හරි ක්‍රමේ.. ජිවත් වෙන්න බලහන්. ජිවත් වෙන්න පුලුවන් නම් එක පැයක් වැඩිපුර, ඒ කියන්නේ උබ තව කීයක් හරි හොයලා..

    :yes::yes:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    නත්තල් ගහ වැඩිය උසට හදන්න එපා. හෙන ගහයි. පුළුවන්නම් උඩින් අකුණු සන්නායකයක් දාපන්. අනික ගව ලෙන් හදනවා නම් ජේසු බබාව තොටිල්ලෙ බැඳලාම තියන්න. ඌරු මීයො, උගුඩුවො අරන් යනවා. අපිට එහෙම එක දවසක් වුණා. :yes:

    Ai bn thopi hmadama mathrukawen pita painne:no:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,017
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මැරෙන්න කලින් උබට උදව්වක් කරන්න හැදුවේ........ PM එක දැක්කොත් රිප්ලයි කරපං...... මළානන් නිවන් සුව......
    අනුන්ගේ හොන්ඩර ෆලෝ අප් කර කර ඉන්න බෑ...........UNSUBSCRIBED