ජීවිතේ එපා වෙලා මචන්ලා
ජීවිතේ එපා වෙලා මචන්ලා, කොච්චියට පනින්න තරම් හිතයි. ඒත් එදා එතැන හිටිය කෙනෙක් එක්ක ටිකක් කතා කලාම හිතට සහනයක් ආවා. ඇත්තටම ජිවිතේ පුදුමාකාරයි.. ජිවිතෙන් පැනලා යන්න ලෙසියි. ඒත් මට ඒක කරන්න බැ. මට ඔනා අම්මා වෙනුවෙන් ජිවත් වෙන්න. කියන්න තේරෙන්නේ නැහැ මම හිතන්නේ මම ඕනෙවට වඩා හිතනවා, ඉක්මනට හිත උණු වෙනවා, අම්මගෙන් ගිහින් අහන්න හිතෙනවා ඇයි අම්මේ අත පය හතර හයියට හදලා උණු වෙන හිතක් දුන්නේ කියලා....
මට සල්ලි අඩුපාඩුවකුත් නැහැ...ඒත් කිසි සතුටක් නැහැ!!මොන වැඩේ කරන්න ගියත් හිතෙන්නෙම එකේ තියෙන වැරදි පැත්ත!!මම අහිංසක චරිතයක් ඒත් මම එක එකාගේ අනුකම්පාවට කැමති නැහැ...හැමෝම නිකන් මාව හලනවා වගේ තේරෙන්නේ!!
මට සල්ලි අඩුපාඩුවකුත් නැහැ...ඒත් කිසි සතුටක් නැහැ!!මොන වැඩේ කරන්න ගියත් හිතෙන්නෙම එකේ තියෙන වැරදි පැත්ත!!මම අහිංසක චරිතයක් ඒත් මම එක එකාගේ අනුකම්පාවට කැමති නැහැ...හැමෝම නිකන් මාව හලනවා වගේ තේරෙන්නේ!!