දැන් නම් හොඳටම කෙලවෙලා ඉන්නෙ බන්.හෙට අනිද්දට කරන්ට් එකයි,වතුරයි,ආපහු තෙල් මිලයි වැඩි කලාම සැපයි 

Got kids?දැන් නම් හොඳටම කෙලවෙලා ඉන්නෙ බන්.හෙට අනිද්දට කරන්ට් එකයි,වතුරයි,ආපහු තෙල් මිලයි වැඩි කලාම සැපයි![]()
සල්ලි වැඩි නිසා මිනිසු බඩු සේරම කලින්ම අරන් යන්න ඇති.ඊයේ උදේ ගියා කීල්ස් , කාගිල්ස් දෙකටම.
බඩු නෑ නේ බන්.
බඩු විතරක් නෙවෙයි දෙකේම වැඩ කරන උනුත් නෑ වෙනද වගේ. කාගිල්ස් එකේ ඉස්සරහ ලොකු බැනර් එකක් ගහලා තිබ්බ "පරිසරය සුරකිමු ,හැකි තරම් රෙදි බෑග් පාවිච්චි කරමු" කියල. බිල් කරන්න ගියාම තමයි ඒක තේරුනේ.
උන් ලග බඩු දාල දෙන්න එක බෑග් එකක් වත් තිබ්බේ නෑ . අර වෙන shopවල බ්‍රෑන්ඩ් නේම් ගහපු ලොකු ඉටි බෑග් වගයක් අරන් ඇවිත් දාල දුන්නේ.. එළවළු/පලතුරු ගන්න තැන තියන බෑග් රෝල් තිබ්බෙත් නෑ . පොඩි බෑග් වගයක් තිබ්බේ.
වෙනද ඉරිදා උදේ ට සෑහෙන සෙනග.. ඊයේ එහෙම මොකෙක්වත් නෑ . දෙකේම සමහර රාක්ක තනිකර හිස් .
Ow me huttage designs kawda bn salli deela ganneOka ammata salakanne natuwa maragena gedara aragena eka wikunala 90 laks walata 50 laks walata geyak aran ituru 40 laks deposit dan inne dan panadure
මොන පිස්සුද ... නෝර්වීජියන් සැමන් ෆිලට් පුරවල ... ගෝට් චීසුත් එහෙමයි ... මිනිස්සු පොර කකා ගන්නෙ ... කාටවත් සල්ලි අහේනියක් පේන්න නෑ ...ඊයේ උදේ ගියා කීල්ස් , කාගිල්ස් දෙකටම.
බඩු නෑ නේ බන්.
බඩු විතරක් නෙවෙයි දෙකේම වැඩ කරන උනුත් නෑ වෙනද වගේ. කාගිල්ස් එකේ ඉස්සරහ ලොකු බැනර් එකක් ගහලා තිබ්බ "පරිසරය සුරකිමු ,හැකි තරම් රෙදි බෑග් පාවිච්චි කරමු" කියල. බිල් කරන්න ගියාම තමයි ඒක තේරුනේ.
උන් ලග බඩු දාල දෙන්න එක බෑග් එකක් වත් තිබ්බේ නෑ . අර වෙන shopවල බ්‍රෑන්ඩ් නේම් ගහපු ලොකු ඉටි බෑග් වගයක් අරන් ඇවිත් දාල දුන්නේ.. එළවළු/පලතුරු ගන්න තැන තියන බෑග් රෝල් තිබ්බෙත් නෑ . පොඩි බෑග් වගයක් තිබ්බේ.
වෙනද ඉරිදා උදේ ට සෑහෙන සෙනග.. ඊයේ එහෙම මොකෙක්වත් නෑ . දෙකේම සමහර රාක්ක තනිකර හිස් .
Colombo enna Diesel nathuwathi bnKurunegala, Dambulla Food city wala nam ehema aheniyak penna na![]()
ado sirawata mu ehema jara dial ekakda? ubata confirm da me scene eka? muta nangi kenek innawa neda? api paw kwwata @scurvy maha pajatha ponna dial ekak neOka ammata salakanne natuwa maragena gedara aragena eka wikunala 90 laks walata 50 laks walata geyak aran ituru 40 laks deposit dan inne dan panadure
Ow mu wathupiti wikunala kaka bibii inna ekek. Okata kelawenawa tika dawsakin pothedapu salli tika washpa unamaado sirawata mu ehema jara dial ekakda? ubata confirm da me scene eka? muta nangi kenek innawa neda? api paw kwwata @scurvy maha pajatha ponna dial ekak ne
Meheth Fruits dana bags na, nikan weight karala cart ekata danawa, Bags na badu godak thiye nam cardboard Boxes walata dala denne, Man nam dan e hinda loku bag ekak aran yanawaඊයේ උදේ ගියා කීල්ස් , කාගිල්ස් දෙකටම.
බඩු නෑ නේ බන්.
බඩු විතරක් නෙවෙයි දෙකේම වැඩ කරන උනුත් නෑ වෙනද වගේ. කාගිල්ස් එකේ ඉස්සරහ ලොකු බැනර් එකක් ගහලා තිබ්බ "පරිසරය සුරකිමු ,හැකි තරම් රෙදි බෑග් පාවිච්චි කරමු" කියල. බිල් කරන්න ගියාම තමයි ඒක තේරුනේ.
උන් ලග බඩු දාල දෙන්න එක බෑග් එකක් වත් තිබ්බේ නෑ . අර වෙන shopවල බ්‍රෑන්ඩ් නේම් ගහපු ලොකු ඉටි බෑග් වගයක් අරන් ඇවිත් දාල දුන්නේ.. එළවළු/පලතුරු ගන්න තැන තියන බෑග් රෝල් තිබ්බෙත් නෑ . පොඩි බෑග් වගයක් තිබ්බේ.
වෙනද ඉරිදා උදේ ට සෑහෙන සෙනග.. ඊයේ එහෙම මොකෙක්වත් නෑ . දෙකේම සමහර රාක්ක තනිකර හිස් .
Nope. They'll laughඅපි වැටුනොත් අපිව බලන් ඉන්න උනුත් වැටෙනවා