ජීවිතේ එපා වෙලා සිංහලු

lilman

Well-known member
  • May 10, 2009
    41,214
    55,016
    113
    Colombo
    දැන් නම් හොඳටම කෙලවෙලා ඉන්නෙ බන්.හෙට අනිද්දට කරන්ට් එකයි,වතුරයි,ආපහු තෙල් මිලයි වැඩි කලාම සැපයි :(
     
    Sen-lu

    Well-known member
  • ඊයේ උදේ ගියා කීල්ස් , කාගිල්ස් දෙකටම.
    බඩු නෑ නේ බන්.
    බඩු විතරක් නෙවෙයි දෙකේම වැඩ කරන උනුත් නෑ වෙනද වගේ. කාගිල්ස් එකේ ඉස්සරහ ලොකු බැනර් එකක් ගහලා තිබ්බ "පරිසරය සුරකිමු ,හැකි තරම් රෙදි බෑග් පාවිච්චි කරමු" කියල. බිල් කරන්න ගියාම තමයි ඒක තේරුනේ.🥴
    උන් ලග බඩු දාල දෙන්න එක බෑග් එකක් වත් තිබ්බේ නෑ . අර වෙන shopවල බ්‍රෑන්ඩ් නේම් ගහපු ලොකු ඉටි බෑග් වගයක් අරන් ඇවිත් දාල දුන්නේ.. එළවළු/පලතුරු ගන්න තැන තියන බෑග් රෝල් තිබ්බෙත් නෑ . පොඩි බෑග් වගයක් තිබ්බේ. :baffled:
    වෙනද ඉරිදා උදේ ට සෑහෙන සෙනග.. ඊයේ එහෙම මොකෙක්වත් නෑ . දෙකේම සමහර රාක්ක තනිකර හිස් .
    සල්ලි වැඩි නිසා මිනිසු බඩු සේරම කලින්ම අරන් යන්න ඇති.
    කොලඹ වෙනස කියල ත්‍රෙඩ් එකක් තියෙනව ඒකෙ ඕක හොඳට explain කරල තියෙනව ගුපියො.
     
    • Haha
    Reactions: dilann

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    ඊයේ උදේ ගියා කීල්ස් , කාගිල්ස් දෙකටම.
    බඩු නෑ නේ බන්.
    බඩු විතරක් නෙවෙයි දෙකේම වැඩ කරන උනුත් නෑ වෙනද වගේ. කාගිල්ස් එකේ ඉස්සරහ ලොකු බැනර් එකක් ගහලා තිබ්බ "පරිසරය සුරකිමු ,හැකි තරම් රෙදි බෑග් පාවිච්චි කරමු" කියල. බිල් කරන්න ගියාම තමයි ඒක තේරුනේ.🥴
    උන් ලග බඩු දාල දෙන්න එක බෑග් එකක් වත් තිබ්බේ නෑ . අර වෙන shopවල බ්‍රෑන්ඩ් නේම් ගහපු ලොකු ඉටි බෑග් වගයක් අරන් ඇවිත් දාල දුන්නේ.. එළවළු/පලතුරු ගන්න තැන තියන බෑග් රෝල් තිබ්බෙත් නෑ . පොඩි බෑග් වගයක් තිබ්බේ. :baffled:
    වෙනද ඉරිදා උදේ ට සෑහෙන සෙනග.. ඊයේ එහෙම මොකෙක්වත් නෑ . දෙකේම සමහර රාක්ක තනිකර හිස් .
    මොන පිස්සුද ... නෝර්වීජියන් සැමන් ෆිලට් පුරවල ... ගෝට් චීසුත් එහෙමයි ... මිනිස්සු පොර කකා ගන්නෙ ... කාටවත් සල්ලි අහේනියක් පේන්න නෑ ...
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,403
    2,663
    113
    colombo
    Oka ammata salakanne natuwa maragena gedara aragena eka wikunala 90 laks walata 50 laks walata geyak aran ituru 40 laks deposit dan inne dan panadure
    ado sirawata mu ehema jara dial ekakda? ubata confirm da me scene eka? muta nangi kenek innawa neda? api paw kwwata @scurvy maha pajatha ponna dial ekak ne

    මම දැන් උදේ අල්ලපු ගෙදර එකා එක්ක කතා කලා පට්ට වන්ඩියක් තියෙන්නෙ. දැන් පොරගෙ ස්කූටියටවත් තෙල් නෑල්ලු. පොර අද ඇඬෙන සයිස් එකේ කතා කලේ හොඳටම කෙල වෙලාලු ඉන්නේ ස්ට්‍රෙස් වෙලා. දැන් ඇහෙනවා ගෙදර පොඩි උන්ට ගහලා මහ හයියෙන් බනිනවා. පව් බං මිනිස්සු අනාතයි.
    ------ Post added on Jun 13, 2022 at 11:11 AM
     
    • Like
    Reactions: negombokollo

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    ඊයේ උදේ ගියා කීල්ස් , කාගිල්ස් දෙකටම.
    බඩු නෑ නේ බන්.
    බඩු විතරක් නෙවෙයි දෙකේම වැඩ කරන උනුත් නෑ වෙනද වගේ. කාගිල්ස් එකේ ඉස්සරහ ලොකු බැනර් එකක් ගහලා තිබ්බ "පරිසරය සුරකිමු ,හැකි තරම් රෙදි බෑග් පාවිච්චි කරමු" කියල. බිල් කරන්න ගියාම තමයි ඒක තේරුනේ.🥴
    උන් ලග බඩු දාල දෙන්න එක බෑග් එකක් වත් තිබ්බේ නෑ . අර වෙන shopවල බ්‍රෑන්ඩ් නේම් ගහපු ලොකු ඉටි බෑග් වගයක් අරන් ඇවිත් දාල දුන්නේ.. එළවළු/පලතුරු ගන්න තැන තියන බෑග් රෝල් තිබ්බෙත් නෑ . පොඩි බෑග් වගයක් තිබ්බේ. :baffled:
    වෙනද ඉරිදා උදේ ට සෑහෙන සෙනග.. ඊයේ එහෙම මොකෙක්වත් නෑ . දෙකේම සමහර රාක්ක තනිකර හිස් .
    Meheth Fruits dana bags na, nikan weight karala cart ekata danawa, Bags na badu godak thiye nam cardboard Boxes walata dala denne, Man nam dan e hinda loku bag ekak aran yanawa
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,675
    125,334
    113
    දෙහිවල
    ඔහොම වැටෙන්න එපා බන්.
    අල්ලාගෙන ඉදපන්. හැමෝටම බොහොම අමාරු කාලයක් යන්නේ.
    අපි වැටුනොත් අපිව බලන් ඉන්න උනුත් වැටෙනවා
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    This is not the end. Beginning of ultra pro max bad era. Look how things have turned out to be in Lebanon and Venezuela after years of bad economy. In Venezuela they are waiting three days to get gas. Country with highest gas reserves. Once an economy goes down like this it is hard to get back on. Only positive is CBSL has stopped printing money. That will hold up things for awhile.
     
    • Like
    Reactions: TonyMontana83