ගෙදර අය එක්ක විහිලුවක් කරල යාලුවො වගේ කතාබහ කරල ඉන්න. අපත යාලුවොන්ට වඩා ගෙදර මිනිස්සු හොඳ යාලුවො කියල හිතන්න.
ගෙදර අයගෙ වැරදි හැසිරීම් වලට ඔයාට තරහ යනවනං, ඒ වෙලාවට බනින්නෙ නැතුව වැරැද්ද කරපු කෙනාව ජෝක් කරල චාටර් කරන්න පුරුදුවෙන්න (අපි යාලුවන්ව බයිට් එකට ගන්නව වගේ).
ගෙදර ඉන්න වෙලාවට වත්තෙ පිටිය ඇවිදින්න. ගෙදර මල් ගස්, එළවලු පැල එහෙම වවන්න. ඒ අතර පාඩම් වැඩ හිමිහිට පටංගන්න
ෆෝන්, කම්පියුටර්, ටීවී භාවිතය ටිකක් අඩුකරන්න නිවුස්වත් ඕනවට වඩා බලන්න එපා (ඕවයින් හොඳට ඉන්න මිනිස්සු පිස්සො වෙනව)
මේ දේවල් මම ලොක්ඩවුන් එකට ගෙදර ඉන්නකොට කරන්න පුරුදු උන දේවල්. එකතැන ඉද්දි එන ස්ට්‍රෙස් ගතිය නැතිම වෙලා ගියා. මමනං ධර්මය, භාවනාව වගේ දේවලුත් කරන්න පුරුදු උණා. ඔයා දැනට උඩ ටික කරල බලන්නකො.