ජීවිතේ ගැන උපදේශයක්

ugly guy

Member
Mar 22, 2016
214
15
0
ජීවිතේ ගැන උපදේශයක්

මචෝ. අපිට ජීවිතේ මොකක් කරන්නද, මේ හැමදේම තේරුම මොකක්ද කියල හිතාගන්න බැරි උනාම ඒ ගැන කතා කරගන්න , අදහස් හුවමාරු කරගන්න පුලුවන් අය කවුද.? කරුනාවන්ත හාමුදුරුවරු එහෙම ඉන්නවද, ඔන කෙනෙක් එක්ක කතා කරන.? මම කොහොමත් මනෝ උපදේශකයෙක් ගාවට යන්න ඉන්නෙ. ඊට අමතරව තමයි තව කෙනෙක්ගෙ උපදේශනයක් ගත්ත නම් හොදයි කියල හිතුවෙ.ගොඩක් විවුර්තව හිතන හාමුදුරු වරු ඉන්නවද.?

හාමුදුරුවන්ට අමතරව යොමු වෙන්න පුලුවන් පුද්ගලයන්, ආයතන මොනාද.?
 

ugly guy

Member
Mar 22, 2016
214
15
0
Full details wisthare Methana wena ma tread 1a ka danna. Mayke inna aya ubata sahenna ubata hitha ganan wath beri widiyata udawu karai...

මට තියන ප්‍රශ්න තමයි

1. විරූපී/විකුර්ති පෙනුම
2. 1 නිසාම පොඩිකාලෙ ඉදන තියන anxiety,depression ගතිය
3. panic වීම
4. මනාස පාලනය කරගන්න බැරි වීම
5. ආශාවන් ඉශ්ට කරගන්න බරි වීම්.
..
..

තව ගොඩක් ඒව තියනව. මට හරියට දැනගන්න ඔනෙ මේ දේවල් එක්ක දුක් වෙවී මේ සමාජයේම ඉන්නවද. නැත්තම් හැමදේම අතෑරල දානවද කියල. මට තියන ප්‍රශ්න කවදාවත් විසදෙන එව නෙමෙයි එක නිසා මම confuse වෙලා ඉන්නෙ.
 

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මෙන්න මේකෙන් වැඩක් වෙයි

    http://ichange.lk/

    මගේ යාලුවෙක්ගෙ සහෝදරියකට තිබුණු ප්‍රශ්නයකට විසදුමක් ලැබුනා කීවා
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හැමදාම මොකක්ද බං මේ ගොන් ආතල් දෙන්නේ

    උබ ඇත්තම නම් කියන්නේ
    හාමුදුරුවෝ කෙනෙක් හම්බෙලා සාකච්ච කරහන්
    පුළුවන් දෙයක් හාමුදුරුවෝ කරයි
    නැත්තම් මනෝ වෛද්‍ය කෙනෙක් හම්බෙලා බෙහෙතක් ගනින්
    කවුන්සලින් පලයන්
    ඕව හොද කරගන්න පුළුවන්

    නැත්තම් උබ අහගත්තා විදි වලට මැරිලා පලයන්
    පවු පින් පැත්තක තියල
    මොකද උබ හැමදාම මේ විකාරේ දානවා
    අපේ උන් අරක කරහන් මචන් මේක කරහන් කියනවා
    උබ අයෙම හෙට තව එකක් දානවා

    මොන උත්ටක්ද බං මේ
    බෙහෙතක් ගන් නෑ
    මැරෙන නෑ
    ත්‍රෙඩ් දාන එක විතරයි කරන්නේ
    කිව විදිහට බෙහෙතක් ගනින් බොරුවක් කරලා මේකේ උන්ගේ වෙලාව නාස්ති කරන නැතුව
     

    ugly guy

    Member
    Mar 22, 2016
    214
    15
    0
    හැමදාම මොකක්ද බං මේ ගොන් ආතල් දෙන්නේ

    උබ ඇත්තම නම් කියන්නේ
    හාමුදුරුවෝ කෙනෙක් හම්බෙලා සාකච්ච කරහන්
    පුළුවන් දෙයක් හාමුදුරුවෝ කරයි
    නැත්තම් මනෝ වෛද්‍ය කෙනෙක් හම්බෙලා බෙහෙතක් ගනින්
    කවුන්සලින් පලයන්
    ඕව හොද කරගන්න පුළුවන්

    නැත්තම් උබ අහගත්තා විදි වලට මැරිලා පලයන්
    පවු පින් පැත්තක තියල
    මොකද උබ හැමදාම මේ විකාරේ දානවා
    අපේ උන් අරක කරහන් මචන් මේක කරහන් කියනවා
    උබ අයෙම හෙට තව එකක් දානවා

    මොන උත්ටක්ද බං මේ
    බෙහෙතක් ගන් නෑ
    මැරෙන නෑ
    ත්‍රෙඩ් දාන එක විතරයි කරන්නේ
    කිව විදිහට බෙහෙතක් ගනින් බොරුවක් කරලා මේකේ උන්ගේ වෙලාව නාස්ති කරන නැතුව


    උබේ වෙලාව නාස්ති වෙනව නම් උබ රිප්ලයි නොකර හිටපන්.

    මම ගන්න ඔන බෙහෙත් ජාති ඔක්කොම අරන් තියෙන්නෙ, හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්නව වගේ ගත්තම හොද වෙන දෙයක් නෙමෙයි මට තියෙන්නෙ. මම දන්නෙත් නෑ මට මොකක්ද වෙලා තියෙන්නෙ කියල.

    ඔන කෙනෙක්ට වෙලාව නාස්ති වෙනව කියල හිතනව නම් ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ මම කියල දක්කම ඉග්නො කරල දාන්න පුලුවන්නෙ.

    වචනෙන් හරි උදව කරන කීපදෙනෙක් ඉන්න නිසයි මම මේකෙ ඉදල හිටිඅල ත්‍රෙඩ් දාන්නෙ.
     

    dingi man

    Active member
  • Feb 2, 2015
    214
    72
    28
    machan.. ubata api upades deela wedak ne ban.. mehema upades deela hadanna puluwan tatweka uba ne kiyala mata hitenawa.. hodama wede kaawa hari meet wela eka shape kara ganna eka.. berima unoth mohanaya karala hari ubata oka hada ganna puluwan wei.. jeewithe tiyenne widawanna newe.. widinna :) .
    ikmatana mokak hari solution ekak ganin okata... good luck bro. !!!
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හොද කවුන්ස්ලර් කෙනෙක් සෙට් කරගත්ත නම් උබට ගොඩක් හිත නිදහස් කරගන්න පුලුවන් වෙයි.