ජීවිතේ ගොඩ දාගන්න 2

Ahinsaka kolla

Active member
  • Dec 18, 2021
    93
    158
    33
    මචන් මම බැලුවා කොහොමහරි කරලා ගොඩ යන්න. උබලට පුලුවන්නම් ජොබ් එකක් කරන ගමන් කරන්න පුලුවන් හොදට හම්බ කරන්න පුලුවන් freelancing skill මොනවද මචන් තියෙන්නෙ. අනිත් දේවල් ඔක්කොම නවත්තලා මෙහෙම දෙයක් කරන්න බැලුවේ.
    මම් මුලින්ම එහෙම දෙයක් ඉගෙන ගෙන කරන්න බැලුවේ?
    පුලුවන්නම් එහෙම දෙයක් සජෙස්ට් කරන්න පුලුවන්ද? ඉගෙන ගෙන කරන්න පුලුවන් දෙයක්?
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    Graphic Designing,Programming, Web Developing

    මේවගෙ දේවල් නම් ඉගෙන ගන්න ඕනි තරම් ෆ්‍රී සෝසස් තියෙනවා, ඩිමාන්ඩ් එකත් හොදයි
     
    • Like
    Reactions: sakuntha1996

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    Bump man jiwitheta fiver karala na.
    Graphic design kiwwama fiver eke mona mona wage oder da bn set wenne