ජීවිතේ තනිවෙච්ච මිනිස්සුන්ට මොනා වෙයිද?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,318
    10,631
    113
    ඔය කියන මනුස්සයට හොඳ ඉඩම් දෙක තුනක් තිබිලා
    කාත් කවුරුවත් නැති නිසා උඹල බලාගන්න නිසා උඹලට ජීවිත බුක්තිය තියලා ඒවා ලියල දුන්නොත් මොකද කියන්නේ?
    ඉඩම් නෑනේ මහත්තයා..නැති ඒව ගැන කතා කොරලා තේරුමක් නෑ:rolleyes:
     
    • Like
    Reactions: B.Chat