ජීවිතේ තනිවෙච්ච මිනිස්සුන්ට මොනා වෙයිද?

gnome

Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    සල්ලි තියෙනවා නම් ගෙදර වැඩ කාරියෙක් තියන් ඉන්න පුළුවන්. කව්රුත් කසාද බදින්නේ නැතුව කැමති කැමති ගෑණු ගෙදර තියන් ඉන්නත් පුළුවන්. සල්ලි නැත්තම් තනියම උයන් කාලා ඔහේ පාලුවෙන් ඉන්න පුළුවන්.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,757
    113
    Colombo, Sri Lanka
    salli walata manasika nidhasa ganna ba bn
    එක නම් ඇත්ත මචන්. අනිත් හැම දේම ලැබෙනවා. මිනිස්සුනේ පිළිගැනීම්, නෑදැයෝ, යාලුවෝ, ඔක්කොම ඉහලින් තියන් සලකන්නේ හොදට සල්ලි තියනවානම්
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    එක නම් ඇත්ත මචන්. අනිත් හැම දේම ලැබෙනවා. මිනිස්සුනේ පිළිගැනීම්, නෑදැයෝ, යාලුවෝ, ඔක්කොම ඉහලින් තියන් සලකන්නේ හොදට සල්ලි තියනවානම්
    e kathwata ekagai mcn salli tynwanm piliganeema tynwa bn eth hithe nidhsa kynne wenamam ekak bn
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    ගොන් උනාට කමක් නැ පඩියක් ගෙවල මනුස්සෙක් ගත්තම ඒකි තමන්ට බැරි වෙලාවට ගෑනි , නෑයෝ , යාලුවෝ වගේ බලාගනියි කියල හිතන තරමට ගොන් වෙන්න එපා බන්. :ROFLMAO:
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,720
    2,156
    113
    Ipadena kota aweth taniyama bro...yankota yanneth ehami....
    Badeem adu wena taramata prashna adui....

    *තමන් කැමති උදවිය සමග පමණ ඉක්මවා හිත මිත්‍රකම් ඇතිකරගන්ට එපා. අප්‍රිය පුද්ගලයන් හා හිතමිතුරුකම් කොහෙත්ම ඕනෙ නෑ. ප්‍රියයන්ට ඇළුණොත්, ඔවුන් දකින්ට නොලැබීමෙන් දුක් ඇතිවෙනවා. අප්‍රිය පුද්ගලයන් දකින්ට ලැබීමෙනුත් දුක් ඇතිවෙනවා.*