Uba kiyana kathawath aththaගොන් උනාට කමක් නැ පඩියක් ගෙවල මනුස්සෙක් ගත්තම ඒකි තමන්ට බැරි වෙලාවට ගෑනි , නෑයෝ , යාලුවෝ වගේ බලාගනියි කියල හිතන තරමට ගොන් වෙන්න එපා බන්.![]()
Mata VIRAGAYA film eka mathak wuna

Uba kiyana kathawath aththaගොන් උනාට කමක් නැ පඩියක් ගෙවල මනුස්සෙක් ගත්තම ඒකි තමන්ට බැරි වෙලාවට ගෑනි , නෑයෝ , යාලුවෝ වගේ බලාගනියි කියල හිතන තරමට ගොන් වෙන්න එපා බන්.![]()

ඇත්ත. දැන් කාලේ නං ගොඩක් අය තමන්ට වඩා රුපියකින්වත් දියුණු වෙනවට කැමති නැ . හැබැයි ඉතින් මොනවත් බලාපොරොත්තු වෙන්නැතුව බොක්කෙන්ම උදව් කරන නෑයෝ යාළුවොත් ඉන්නවා.Api diyunu wenakota ekata kala bila hitapu 90% honda muna pennana yatin tharaha karayo wenawa. Sinhala DNA ehemai.
Enisa dan kawru hitiyath issarata thamanta thaman witharak wenna puluwan.
oka thama loke thiyena lokuma SAPATHAනෑයො කවුරුත් නැතුව තමන්ට කියල කවුරුත්ම නැති මිනිස්සුන්ට මොනාද වෙන්නෙ?
නැහැ මචන් කාත් කවුරුවෙක් නැත්නම් සල්ලි කියන දේ තියෙන්න ඕනේ, හැබැයි පෙන්නන්න ගියොත් විනාශේ, එහෙම අය ටාගට් කරනවා වැඩියි.එක නම් ඇත්ත මචන්. අනිත් හැම දේම ලැබෙනවා. මිනිස්සුනේ පිළිගැනීම්, නෑදැයෝ, යාලුවෝ, ඔක්කොම ඉහලින් තියන් සලකන්නේ හොදට සල්ලි තියනවානම්
මේක ඇත්ත.. සැහෙන්න ළගින් හිටපු නෑයෝ යාළුවො..90% කට වඩා මෙහෙම තමයි..Api diyunu wenakota ekata kala bila hitapu 90% honda muna pennana yatin tharaha karayo wenawa. Sinhala DNA ehemai.
Enisa dan kawru hitiyath issarata thamanta thaman witharak wenna puluwan.

නමුත් කොච්චර ලමයි ගෑනු හිටියත් ඔය දේ වෙන්න පුලුවන් , හැබැයි අපි වයසට යනකොට හොද රොබෝට්ස්ලා ඉදීවි කියලා හිතෙනවා. ඇරත් සල්ලි තියේ නම් ස්විස්ටර්ලන්ඩ් වගේ දියුණු රටක විශ්‍රාම ජීවිතේ ගෙවන්න පුලිවන්.ජීවිතේ තනියෙන් ඉන්න පුලුවන්. එක නෙමෙයි ගොඩ දෙනෙකුට ප්‍රශ්නයක් වෙන්නෙ, ගොඩ දෙනෙකුට තියෙන අවුල වයසට ගිහිල්ලා තමාගෙ වැඩ තමන්ට කර ගන්න බැරි වන අවස්ථාවකදී මුහුණ දෙන විදිය. ඒක ඉතින් ලක් එක අනුව තමා.
Etchara kal ayusha be bn dan inna unta.60n sottiජීවිතේ තනියෙන් ඉන්න පුලුවන්. එක නෙමෙයි ගොඩ දෙනෙකුට ප්‍රශ්නයක් වෙන්නෙ, ගොඩ දෙනෙකුට තියෙන අවුල වයසට ගිහිල්ලා තමාගෙ වැඩ තමන්ට කර ගන්න බැරි වන අවස්ථාවකදී මුහුණ දෙන විදිය. ඒක ඉතින් ලක් එක අනුව තමා.
උබේ නෑයෝ උබ ගැන හිතවා ඇත්තෙත් ඔය විදියට වෙන්න ඇති නේද ?nayo kamathi apita hariyanawata , habai unta wada aduwen
nayo visai taniyen sapai
ඉස්සරට වඩා ලෝකේ මිනිස්සුන්ගේ ආයුශ වැඩි වෙලා තියෙන්නෙ.Etchara kal ayusha be bn dan inna unta.60n sotti
උබේ නෑයෝ උබ ගැන හිතවා ඇත්තෙත් ඔය විදියට වෙන්න ඇති නේද ?
ඉස්සරට වඩා ලෝකේ මිනිස්සුන්ගේ ආයුශ වැඩි වෙලා තියෙන්නෙ.
ලන්කාවෙ උනත් කලින්ට වඩා වැඩියි .
උබේ නෑයෝ උබ ගැන හිතවා ඇත්තෙත් ඔය විදියට වෙන්න ඇති නේද ?