Eke watinakama rupiyalwalin kiyanna balanna.machan prashne kiyanna ba ban. Ekata uttarayak umbala danneth na.
EkA nisa kiyala
Wadakuth na ban.
Umbala nikamata hitapan.
Jewithe target ekak tiyan kerepuwa okkoma E target ekata lanwela eke pala nelagannakotama eka boda wela yanawa kiyala. Eka aith labagannama bari wenna or thawa aurudu 15,20 yanawa harigassanna kiyala. Ehema unaama umbala monawada keranne?? Kerepuwa okkoma wathure neda?
machan prashne kiyanna ba ban. Ekata uttarayak umbala danneth na.

Business decision ekak sure ekatama.
Eke watinakama rupiyalwalin kiyanna balanna.
Uda reply eke athiKiyapan damage value eka etakota apity depress wennan nattan be
වෙන් ඔල්ටර්නේටිව් ක්‍රමයක් නැද්ද ,ජිවිතේම එකම ටාගට් එකක් වෙනුවෙන් වේස්‍ට් කරන එක අපරාදෙ .
1.එක්කො ඕක ලබාගන්න වෙන ක්‍රමයක් බලන්න ඕනෙ .
2.වෙන ටාගට් එකක් ඇති කරගන්න ඕනෙ.අලුතින්ම ඕනෙ නැහැ ඔය උබ උනා කියුනු මහන්සියෙම ඒ සමගාමී වෙන එකක් .
3.එහෙමත් බැරි නම් අලුතින්ම පටන් ගනින්.
4.ඔය මගුල ඕනෙම නම් තව අවුරුදු 15ක් 20ක් බලපන්
ඔච්චරයි කරන්න තියෙන්නෙ .දැන් උබ පිලිගනින් ඒක නැති උනා.උබ අප්සෙට් උනා කියලා ඩිප්‍රෙස් උනා කියලා ලැබෙන දෙයක් නැහැ ඒකෙන් වෙන්නෙ.තියෙන අනිත් දේවලුත් නැති වෙන එක .
machan prashne kiyanna ba ban. Ekata uttarayak umbala danneth na.
EkA nisa kiyala
Wadakuth na ban.
Umbala nikamata hitapan.
Jewithe target ekak tiyan kerepuwa okkoma E target ekata lanwela eke pala nelagannakotama eka boda wela yanawa kiyala. Eka aith labagannama bari wenna or thawa aurudu 15,20 yanawa harigassanna kiyala. Ehema unaama umbala monawada keranne?? Kerepuwa okkoma wathure neda?

මචන්ලා මම පොඩි ගැටලුවක ඉන්නේ. ඒක ගැන විස්තරනම් කියන්න බෑ.
මම ජීවිත කාලේම ලොකු ආසාවකින් හිටියා දෙයකට. ඒත් අන්තිම මොහොතේ ඒ කියන්නේ ඒ වැඩේ ඉවර වෙන්න 99.999% තියෙද්දී ඔක්කොම අනිත් පැත්ත හැරුනා. මට නිකන් හීනයක් වගේ. එහෙම උනේ මගේ අවාසනවට සහ මගේ තිබ්බ නොසැළකිලිමත් කම එක්ක ආපූ ඔලුව ඉදිමිච්ච කම කියල හිතෙනවා. මේ වැරැද්ද මට ආයිත් තව අවුරුදු 15 කට හෝ ජිවිත කාලේටම හරි ගස්ස ගන්න බෑ. මේක නීතිය හා බැදී තියන දෙයක්. මේ ගැන දන්නෙ මගේ බිරිද සහ එයට අදාල නීතිමය කට්ටිය විතරයි. මේක වෙලා දැනට මාස 4 ක් වගේ වෙනවා. කිසි වැඩක් කරන්න බෑ. ඒකමයි හිතට එන්නේ. ආයිත් කවදාවත් හෝ අවුරුදු 15 විතර යනකන් මට ඒ දේ ලබා ගන්න බෑ. 15 කදි ලැබුනත් වයසට ගිහින් වයස 48 ක් වගේ එතකොට. අපිට වැඩක් නෑ. අපි දෙන්නම ටිකක් දුකින් ඉන්නේ මේ සිද්ද වෙච්ච දේ ගැන. අපේ අම්මලා තාත්තලා නෑදෑයෝ තාම හිතන්නෙ ඒ දේ හරියට සිද්ද උනා කියලා. මගේ යාලුවෝ පවා එහෙමයි හිතන්නෙ. අපිට මේක කාටවත් කියන්නත් බෑ. මෙකේ 95% කම බලපෑම ආවේ මට. නෝනට නෙමයි.
මම හෙන අවාසනවන්තයි කියල හිතෙනවා ඒ සිද්දිය නිසා. මොකද මම ජීවිත කලෙම බලාපොරොත්තු වෙච්ච දෙයක් මට ලැබිලත් ඒක හරියට කරගන්න බැරි උනා. ආයිත් ජිවීතේට ඒක ලබාගන්නත් බැරිවෙවී සමහර විට. ඒ ලැබිච්ච දේ සමහරුන්ට ලබා ගන්න අමාරුයි. ඒත් මට ලොකු මහන්සියක් නැතුව ලැබුනා. එත් ඒ දේ සම්පූර්ණ කරගන්බ පින මදි වුනා.
ජිවිතේ හැමදේම කලේ ඔය ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගෙන පොඩි කාලේ ඉන්දන්ම. ඉස්කොලේ වැඩ කලේ. ජොබ් එකක් කලේ සහ කසාද බැන්දෙත් ඔය ගැන ඔලුවේ තියාගෙන. අන්තිමට මාස 5 ට කලින් ඔක්කොම වෙනස් වුනා.
මම හරිම අවාසනාවන්තයී. කොච්චර හිතින් සතුටු වෙවී හිටියද කවදා හරි ඒ දේ මම අත් විදිනවා කියලා. ඒත් මට ආයිත් ජිවිත කාලෙටම ඒ දේ ලබාගන්න බැරි වෙයි.
ඕගොල්ලන්ටත් මේවගේ දෙයක් උනොත් කොහොමද හිත හදාගන්නේ? වෙච්ච් දේ ගැනනම් මම කියන්න කැමති නැහැ.

වෙච්ච දේට කනගාටුයි. හැබැයි ඉතින් ඔකෙන් මිදෙන්න තියෙන්න එකම ක්‍රමේ තම අර විදිහට කරලා ,මෙහෙම දෙයක් එහෙම උනේ එහෙම දෙයක් මෙහෙම නොවි බැරි නිසා කියලා හිතගන්න තියෙන්නේ. එත් මචන් අර විදිහ තමා හරිම ක්‍රමේ. අනේ මචන් අහන්න එපා කොහොමද ක්‍රමේ කියලා. නීතිමය ප්‍රශ්නයක් නිසා අවුරුදු පහලවකටවත් මට ඒක උබට කියන්න බැහැ.![]()
eka thamai wisandhumaAh man dannawa.uba payya operate karanna gihin dan lamai hadanna be neda.
aurudu 15 kin aluth ekak wawenawai
machan prashne kiyanna ba ban. Ekata uttarayak umbala danneth na.
EkA nisa kiyala
Wadakuth na ban.
Umbala nikamata hitapan.
Jewithe target ekak tiyan kerepuwa okkoma E target ekata lanwela eke pala nelagannakotama eka boda wela yanawa kiyala. Eka aith labagannama bari wenna or thawa aurudu 15,20 yanawa harigassanna kiyala. Ehema unaama umbala monawada keranne?? Kerepuwa okkoma wathure neda?
mata penne umba geyak idamak ara ganna gehin salli tika nathi kara gatha wage seen ekak umba mokada oka ochara kiyanna baya nithi wirodi wadak karala nissa ne kiyanne naththe.
oya rathu karala thiyana de mata wela thiyanawa dan 2parak jiwithe karanna deyak na isarahata jiwithe geniyana eka witharai karanna thiyenne mata un dewal umbata unanam umba waha bela marila melahakata.