තව ටිකකින් දාන පෝස්ට් ගැන වග කියනු නොලැබේ කියලා notice එකක් දාපන්ජීවිතේ පළවෙනි පාරට ගුලියක් ගහන්නයි යන්නේ.බීලා හොඳ නරක කියන්නම්. මයිලෝ එක්ක චොකලට්.
![]()
![]()
තව ටිකකින් දාන පෝස්ට් ගැන වග කියනු නොලැබේ කියලා notice එකක් දාපන්ජීවිතේ පළවෙනි පාරට ගුලියක් ගහන්නයි යන්නේ.බීලා හොඳ නරක කියන්නම්. මයිලෝ එක්ක චොකලට්.
![]()
![]()
අනේ එහෙම පේනවා නම් කොච්චර දෙයක්ද.ඕක කෑවම උබට චූ පැත්තවල් (චූ එක) වගෙ පෙනෙයි හැම තැනම @Candid-B
උබට පුලුවන්ද අපිට බලන්න මේ සිංදුවට නැටුමක් ඉදිරිපත් කරන්නපුංචි පුතු මගේ...
රෙන්නේ ගේ වටේ..
හැමදාම දිනපතාම ගහනවා..
හරි කැතයි පුතේ..
ඒ කරපු බලු වැඩේ..
අම්මටයි මටයි පෑගුනා..![]()
සෙවනගල...
මම දන්නවා උඹේ trap එක. දැන් මම ඇහුවොත් මොනාටද සුභ පතන්නේ කියලා එතකොට උඹ කියයි හොඳම ගොනා වීමේ තරඟයට කියලා.මේ මේ මේඒඒ සුභ පතන්නයි කමෙන්ට් කරේ , පියවි සිහියට අවම will meet and discuss next time .
මම හිතුවේ නම් උඹ නිතරම ගුලි, ගංජා ගහල ඉන්නවා කියල.. ගුලුය ගැහුවොත් මොනවා ලියාවිද මේකේ..

අනේ උබලා වගේ ගොන්නු.2/1 kala balapan mulin
ගංජා බීලා ජිවිතේ නැති නාස්ති කරගන්නේ ඇයි?එක ඇත්ත වගේ... ගංජා බිලා නැද්ද??
ජෝතිපාල වැල්ලේ රීලා..බූරුව පළවෙනි දවසෙම ගුලියම කෑවද?
තව ටිකකින්, මෙලෝ සංසාරයක් සිහියට ගන්න බැරුව යයි
අද නිදහස් දවසක් අපිට.ගංජා බීලා ජිවිතේ නැති නාස්ති කරගන්නේ ඇයි?
රනිල් හාමු නිසාද![]()
Wadilaa wage meka daddi@IndrajithGamage මේකත් එක්ක අලගොඩුවෙකුත් කන්න තියෙනව නම් මරු.![]()
What is "kaluwa"?baya kiyana eka menehi karanna epa ban, e kiyanne mata kela wei da watei da wikara karai da etc. ehema hithuwoth uba ekama hithala awul wenawa. athal eke wadak karapan, critical dewal karanna epa, example job work wage ewa.
kaluwa wage enawa nam drink water. take suger.
Anthima tika nam 100% aththaතව ටිකකින් උබට කාලය කියන සාපේක්ෂකය නොදැනී යනවා.. එතකොට තමයි ආතල් එක ඕකෙ..නිකන් විනාඩියක් කියන්නෙ උබට පැයක් වගේ...youtube short එකක් බැලුවැකි film එකක් වගේ දිගට..
තව උබෙ සිතිවිලිවල උබ ගැඹුරට යනවා positive හෝ negative උබ හිතන දේ තව ඇතුළට ඇතුළට හිති හිතී යනවා උබ කල්පනා කරන එකෙක්නම්..
උබේ ego එක නැති වෙනවා ඒකයි ගොඩක් උන් කට පුරෝලා පොඩි උන් වගේ හිනා වෙන්නෙ එතකොට..
හැබැයි ඕව නෝට් කරන්න පුලුවන් වෙන්නෙ උබ පොඩ්ඩක් මොනව හරි කරද්දි විතරයි.. ඕක ගහල ඇදට වෙලා හිටියට එහෙම මන් කිව්ව හැමදේම note වෙන් නෑ.. එක එක activities කරල බලපන්.. ගුලි කාල නැති යාලුවෙක් එක්ක බයික් එකේ පිටිපස්සෙ ඉඳ්අන් යමන්.. එක්කො වීල් එක්ක යමන්.. අනතුරු නැති පාරක පොඩ්ඩක් ඇවිදලා බලපන්..
බල්ලෙක් එහෙම පැන්නුව කියපන්කො..ඒක නිකන් හෙනම ලොකු සීන් එකක් එතකොට මාර ආතල්..
සමහර උන්ට ඔය හයි එක ටිකක් වෙලා යද්දි මොළේට process කරගන්න අමාරු වගේ වෙලා බැක් ටු නෝමල් වෙන්න ඕනෙ වෙනවා..එතකොට උබට බය හිතෙන්න ගන්නවා ආය මේක හරි යන් නැති වෙයිද කියලා.. Drinks අරන් ඉද්දි වගේ නෙමෙයි ඕක වෙනම එකක්..
Aththana ata daana hora guli kawoth baduma thamai, mama langadi ahuwe owaa daanwa kiyala. Kaala na guliඕක කාලා මදි..ගුලි 2ක් වත් කන්න ඕන රතු ඒවගෙන්..අනික ඕකට වදින්නෙ පොඩ්ඩක් හිතේ බය වගේ තියෙනකොට..දැන් කාට හරි මාට්ටු වෙයිද වගේ...හොල්මන් ෆිල්ම් එකක්වත් බලහන් බලන්න