flash flooding.
අම්මෝ බං... උබල ඉන්න හරිය අව්ලක් වගේ නම් කොහෙට හරි පලයන් බං...... උබ නුළෙන් බේරිලා තියෙන්නේ
Ubala inna haroya awul kiyala dannawa nam safe thanakata palayan machan. Api kiyana tharan inna ge dala.yana eka lesi na thamai. Eth depala mudal apahu hamba karahaki. Eth minia jeewithayak nathi wunoth hamba karanna bane.
Stay blessed bro
E kiyanne ubala tama gage da nanne? Ai baya une?
parissamin macho... wena thanakata palayan danma
උඹට පින තිබිලා මොකක් හරි, හොඳ වැඩ වලම ඉඳපන්
Stay safe
Parissmen machan
ආරක්‍ෂිත තැනකට පලයන් මචන්.
පරිස්සමින් බන්
Universe gave you a second chance bro!
ඔබට අල්ලාහ් සමිදු මහා රජාණන් වහන්සෙගෙ බැල්ම ලැබෙවා!
හැමදාම ජීවත් වෙනව කියල හිතන් ජීවත් වෙන්න එපා... කවද කාට යන්න වෙයිද
ගම කොහෙද?
ආරක්ෂිත තැනකට පලයන් බං ගෙවල් අල්ලගෙන ඉන්නෙ නැතුව
නුළෙන් බේරිලා තියෙන්නේ![]()
bump
ඔබට ත්‍රිවිද රත්නෙ (පිතා පුත්‍රයා ශුද්දාත්මයාණන් ) පිහිට ලැබෙවා!
ganga aine gewal hadagena inne track da?
Gangak nemei harako, uu kiyanne ge pitipasse kandiya kadaaagena aaawa kiyala.
පරන පිනක් හුත්තො ඒකනං. දානයක් දෙමු බැහැලා ගියාම මේ ඉලව්ව
උඹ බේරුනානේ කොහොම හරි මචන්,![]()
පරිස්සමින් හැමෝම![]()
stay safe bro
Geadrin wena thanakata giyanam hari neda ?
Landslide ekak gana kiyanne bn u
මටත් ඔයිට සමාන සිදුවීමක් වෙලාතියනවා අවුරුදි කීපයකට උඩදි. මට හිතාගන්න පුළුවන් උඹේ තත්වය.
Stay safe bro
E kauda hutto e??
ඇයි සින්හල බැරිද? අල්ලාහ් සමිදු මහා රජාණන් වහන්සෙ
සමිදු මහා රජාණන් වහන්සෙ කියන්නෙ විශෙශන පද. මාහා ගවුරව meaning
------ Post added on Nov 28, 2025 at 8:18 PM
අල්ල මහණ උනේ කවද්ද
maha raja ape mainda mahattaya![]()
ඉවුර කියන්නෙ ගඟක් අයිනෙ ද ඉන්නෙ ....
ගඟවල් පිටාර ගිහින් ගංඉවුරු කඩන් වැටෙනව පරිස්සමින්
bump
අපේ ගමෙත් ගොඩක් අය බොරුවකට රැවටිලා හැමදේම අතෑරලා ගෙවල්වල දොරවල් පවා ඇරලා දාලා පන්සලට ගියා. එක විදියක පාඩමක් වගේ මේ උන දේ.
government warning dunne nadda?
stay safe bn
දැන් නම් මානසික තත්වය හොඳයි මචන්ලා.
ඒත් අර වෙලේ තප්පර 10ක් එහා මෙහා වුනානම් මම මැරිලා කියන ෆීලින් එක එනකොට පට්ට දුකක්,බයක් දැනෙන්නෙ.
ගෙදර වෙන කෙනෙක්ට වුනා නම්
හිතට එනව එක එක ඒව. ගෙදර අනික් අය ඉන්න වෙන වෙලාවක පස් කන්ද ආවනම් කියලා.
පස් කන්ද ආව තප්පර ගාණෙදි මතක් වුනා බන් හැමදේම. ඒ බය වචන වලින් කියන්න බෑ. මතක් වෙනකොටත් ඇග හිරිවැටෙනවා
