ජීවිතේ ප්‍රථම වතාවට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    පීස එකක් ඕඩර් කරල ගෙදර 4 දෙනාම කෑව :) මට තමා වැඩි පංඟුව :lol:
    මෙන්න මේක

    CFNdvpf.jpg


    මොකක්ද බං මේ ටැක්ස් එක :oo:
    ඕඩර් කරල පැයක් විතර ගියා ගෙදරට ගෙනත් දෙන්න
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    ubereats දුවන පොර මගෙ ඕඩර් එක තියෙද්දෙ වෙන එකක් ගෙනිහින් දුන්නද මංද
    මැප් එකේ වැටෙනවනෙ. කටුනායකටත් එහා ගියා
    ඒකයි පැයක් විතර ගියේ..
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    ubereats දුවන පොර මගෙ ඕඩර් එක තියෙද්දෙ වෙන එකක් ගෙනිහින් දුන්නද මංද
    මැප් එකේ වැටෙනවනෙ. කටුනායකටත් එහා ගියා
    ඒකයි පැයක් විතර ගියේ..
    එකම තැනින් ඕඩර් දෙක තුනක් වැටුනම පිකප් එක දාන්නෙ එකට උබට ඒකයි ට්‍රැකින් පෙන්නුවෙ ඌ වෙන ඒවත් හලාගෙන එන්න ඇති
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,237
    8,597
    113
    පීස එකක් ඕඩර් කරල ගෙදර 4 දෙනාම කෑව :) මට තමා වැඩි පංඟුව :lol:
    මෙන්න මේක

    CFNdvpf.jpg


    මොකක්ද බං මේ ටැක්ස් එක :oo:
    ඕඩර් කරල පැයක් විතර ගියා ගෙදරට ගෙනත් දෙන්න
    uba pizza kawe හෙමසිරි ප්‍රනාන්දු & පුජිත් ජයසුන්දර release karapu ekata neda?