ජීවිතේ මම ගෙදරට නෝන්ඩි වුන දවස.........

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ජීවිතේ මම ගෙදරට නෝන්ඩි වුන දවස.........

    මම ඊයෙ අපේ අම්ම ඉස්සරහ වස ලැජ්ජාවට පත්වුනා බොලල්ල.අද මම PC ගාව ඉඳගන්ඩ යනකොට ලාවට හින්ට් එකක් දාල බැන්න.මට මූන බලන්ඩ ලැජ්ජයි.ශික්..මෙච්චර පරිස්සම් වෙන මට ඊයෙ අම්ම මාත් එක්ක කතා කර කර ඉන්න කොට අම්ම ඉස්සරහම දන්නෙම නතුව නරක පින්තූරයක් ඕපන් වුනානේ.මට වහ කන්ඩ හිතෙනව.පින් සිද්ද වෙයි මින් පස්සේ එහෙම නෝන්ඩි පෝස්ට් දාන්ඩ එපා....:no::no:
     
    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    උබලා ගෙ අම්ම හිතන්න ඇති උඹ සමලිංගික එකෙක් කියලා.. ඔන්න බලපන් අද රෑට උඹලා ගෙ තාත්තා ඕක ගැන අහයි
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    උබලා ගෙ අම්ම හිතන්න ඇති උඹ සමලිංගික එකෙක් කියලා.. ඔන්න බලපන් අද රෑට උඹලා ගෙ තාත්තා ඕක ගැන අහයි

    owa ahanda kese wethath ikmanata kasada badapan nokiwwoth mata a athi..
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    නෑ යකෝ බලපිය මේ ගොන් වස්සගෙ ත්‍රෙඩ් එක.කවුද දන්නේ මෙහෙම එකක් මෙතන පෝස්ට් වෙයි කියල:angry:
    :lol::lol::lol::lol: moda yakekb u iye GT ekka argue karanna gihin charter una honda eken....eke dukata oya karala thiyenne :lol:
     
    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    owa ahanda kese wethath ikmanata kasada badapan nokiwwoth mata a athi..

    අද උඹලාගෙ තාත්තා අහයි "ලැජ්ජ නැද්ද යකෝ.... කෙල්ලන්ට කියලා පු* ඇරගන්නෙ" කියලා :P :P :P
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මම ඊයෙ අපේ අම්ම ඉස්සරහ වස ලැජ්ජාවට පත්වුනා බොලල්ල.අද මම PC ගාව ඉඳගන්ඩ යනකොට ලාවට හින්ට් එකක් දාල බැන්න.මට මූන බලන්ඩ ලැජ්ජයි.ශික්..මෙච්චර පරිස්සම් වෙන මට ඊයෙ අම්ම මාත් එක්ක කතා කර කර ඉන්න කොට අම්ම ඉස්සරහම දන්නෙම නතුව නරක පින්තූරයක් ඕපන් වුනානේ.මට වහ කන්ඩ හිතෙනව.පින් සිද්ද වෙයි මින් පස්සේ එහෙම නෝන්ඩි පෝස්ට් දාන්ඩ එපා....:no::no:
    he he owa ganan ganna epa kolla.