ජීවිතේ ලොකුම හීනයක් සැබෑ උනා..

Nov 25, 2009
495
51
0
මචන්ලා මම තමයි...අපේ සනාගේ Facebook Official Fan page එක කරන්නේ :yes: :yes: :yes: :yes: :yes:..ඉතින් මම අද ප්‍රථම වතාවට සනාව හම්බුනා :cool: :cool: :cool:....මගේ කකුල් දෙක එතන මාර විදියට වෙව්ලුව:oo: :oo:..මන් දන්නේ නැ එතන මට මොකද උනේ කියල..:no: :no: :no:මාව සනා කෙලින්ම RPS එකේ Dressing Room එකටම අරන් ගිහින් මල්ලි කියල කතා කර...මාර නිහතමානී ක්‍රීඩකයෙක් මචන්...ඉතින් සනාව Meet වෙන එක තමයි මට මගේ ජීවිතේ තිබ්බ ලොකුඅ හීනය...අද එකත් සැබෑ උනා.. අනික සන පිළිගත්තා මගේ page එක තමයි එයාගේ Official FB Fan page එක කියල..මොකද මගේ එකේ Fansල ලක්ෂයකට වඩා ඉන්නවා...ඉතින් මන් එක උඹලට කියන්නේ හැමදේම Elakiri එකේ අපේ යාළුවන්ට කියන්න එපයි....ඒකයි..

මෙතනින් ඒ මගේ Page එකට යන්න පුළුවන්..http://www.facebook.com/SanathJayasuriya

ඔන්න මචන් මෙන්න මම...
284558_246615742029261_100000425125093_916495_6401500_n.jpg


එහෙනම් හැමෝටම Thanx කිව්වා...

මචන් අපේ මිනිස්සුන්ට කලගුන අමතක වෙලා සනත්ට බැන බැන හිටිය වෙලාවෙ උබ නියම බුවෙක් වගේ සනත් එක්ක හිටියා... අද උබට එකට නියම වටිනාකම ලැබිලා තියනවා මචන්,,, ඔයා ඔය කරන වැඩේ ද්ගටම හොදින් කරන්න හයිය ලැබේවා කියා පාර්තනා කරනවා මචෝ

මමත් උබේ පෙජ් එකේ කාලයකම ඉදන්... සනත් වෙනුවෙන් කතා කරන කෙනෙක්
 
Last edited:
  • Like
Reactions: hamesh

leolanka

Banned
Jul 3, 2011
425
63
0
මම සනාව හම්බ වුනේ සනා ටීම් එකේ වතුර අදින කාලේ.1992 විතර. ඒකාලෙත් පොර නිහතමානි.
මචන් උඹ ඌට කීවේ නැද්ද දේශපාලනය ක්‍රිකට් ගහන ගමන් කරපු එක වැරදි කියලා. සනා එතන තමයි කා ගත්තේ. අපරාදේ හොඳට තිබුන නමේ බෙටි ගා ගත්තා.
8794_NpAdvHover.jpg
 

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    එල මචං.....දකුණේ කොල්ලෙක් විදියට මටත් ආඩම්බරයි..සනා අන්තිම කාලේ කාගෙනුත් බැනුම් ඇහුවට ඒ වගේ බැට් කරනවා රස විදපු....ඒ තරම් අපිව සතුටු කරපු තවත් ප්ලේයර් කෙනෙක් නෑ කියල පිලිගන්නම වෙනවා නේද......+3
     
    • Like
    Reactions: hamesh

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    yako sanage official page eka meka kiyala ubada gihin uta kiyanne ona? :D maara joke tama lankawe tiyenne :D:D:D
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    adooo mama ube fan page eke godak kal idan inne,,,,elakiri saho!!!! all the best!! :)))

    හෙලයා;10739294 said:
    මචන් අපේ මිනිස්සුන්ට කලගුන අමතක වෙලා සනත්ට බැන බැන හිටිය වෙලාවෙ උබ නියම බුවෙක් වගේ සනත් එක්ක හිටියා... අද උබට එකට නියම වටිනාකම ලැබිලා තියනවා මචන්,,, ඔයා ඔය කරන වැඩේ ද්ගටම හොදින් කරන්න හයිය ලැබේවා කියා පාර්තනා කරනවා මචෝ

    මමත් උබේ පෙජ් එකේ කාලයකම ඉදන්... සනත් වෙනුවෙන් කතා කරන කෙනෙක්

    thank u hamotama..mata maara sathutak danenne.elakiri eketh gdak aya innawa sanath ekka...a nisaaa