මචන්ලා මම තමයි...අපේ සනාගේ Facebook Official Fan page එක කරන්නේ![]()
![]()
![]()
![]()
..ඉතින් මම අද ප්රථම වතාවට සනාව හම්බුනා
![]()
![]()
....මගේ කකුල් දෙක එතන මාර විදියට වෙව්ලුව
![]()
..මන් දන්නේ නැ එතන මට මොකද උනේ කියල..
![]()
![]()
මාව සනා කෙලින්ම RPS එකේ Dressing Room එකටම අරන් ගිහින් මල්ලි කියල කතා කර...මාර නිහතමානී ක්රීඩකයෙක් මචන්...ඉතින් සනාව Meet වෙන එක තමයි මට මගේ ජීවිතේ තිබ්බ ලොකුඅ හීනය...අද එකත් සැබෑ උනා.. අනික සන පිළිගත්තා මගේ page එක තමයි එයාගේ Official FB Fan page එක කියල..මොකද මගේ එකේ Fansල ලක්ෂයකට වඩා ඉන්නවා...ඉතින් මන් එක උඹලට කියන්නේ හැමදේම Elakiri එකේ අපේ යාළුවන්ට කියන්න එපයි....ඒකයි..
මෙතනින් ඒ මගේ Page එකට යන්න පුළුවන්..http://www.facebook.com/SanathJayasuriya
ඔන්න මචන් මෙන්න මම...
![]()
එහෙනම් හැමෝටම Thanx කිව්වා...
adooo mama ube fan page eke godak kal idan inne,,,,elakiri saho!!!! all the best!!))
හෙලයා;10739294 said:මචන් අපේ මිනිස්සුන්ට කලගුන අමතක වෙලා සනත්ට බැන බැන හිටිය වෙලාවෙ උබ නියම බුවෙක් වගේ සනත් එක්ක හිටියා... අද උබට එකට නියම වටිනාකම ලැබිලා තියනවා මචන්,,, ඔයා ඔය කරන වැඩේ ද්ගටම හොදින් කරන්න හයිය ලැබේවා කියා පාර්තනා කරනවා මචෝ
මමත් උබේ පෙජ් එකේ කාලයකම ඉදන්... සනත් වෙනුවෙන් කතා කරන කෙනෙක්
ada 10.20pm wage sanath ada airport ekata awa kohehari yanna..