ජීවිතේ වරද්දගත්තා මුල ඉඳන්ම.. :(

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    මේ අහපන් උඹට අඩුම මාසෙට ලක්ශ 1.5 ක් වත් සෙට් වෙනවනන් අහන උන්ට කියන්න යන්න එපා ෆයිවර් එකේ ඕර්ඩර්ස් කර කර ගෙදර ඉන්නව කියල. PVT LTD වගේ registration එකක් ඕනෙනන් කරගනින්. අහන උන්ට කියපන් බිස්නස් එකක් කරනව කියල. වෙන රටවලින් Graphic projects සම්බන්ධ projects අරන් කරනව කියපන්. Graphic Design ත් නැතුව ඕනෙනන් creative designing, digital marketing outsourcing වගේ එකක් කියපන්. ඕනෙනන් ඔය දෙතුන් දෙනෙක්ට ඔන්ලයින් වැඩ ටිකක් බෙදල දීලත් කරගනින් එතකොට කියතහැකි වැඩ වලටත් කට්ටිය ඉන්නව අවශ්‍ය වෙලාවට ගන්නව කියල. ටැක්ස් එහෙම ගෙවනව කියල පෙන්නපන්. තව ඕනෙනන් බ්‍රෑන්ඩ් එකේ නමින් පොඩි වෙබ්සයිට් කෑල්ලක් අටවල බයිල ටිකක් දාලා කරපු designs ටිකක් එහෙමත් දාලා තියපන්. බිස්නස් කාඩ් එකක් එහෙම ගහගෙන වෙබ්සයිට් එක දාගනින්. පේජ් එකක් එහෙමත් අටවගන්න පුලුවන්. local gigs එහෙමත් අරන් ඔය බැංකු කෑල්ලක් මොනා හරි හදල දීලා පේජ් එකේ දාපන් බැංකුවෙ නම එක්ක හෙන වැඩක් කරල දුන්න වගේ.

    මිනිස්සුන්ට උන්ට තේරෙන දෙයක් කිවුවොත් උන් ගනන් නෑ බන්. උන්ට මේ අපි කරන්නෙ හෙන advanced වැඩ වගේ මවාපාන්න ඕනෙ. නැත්තන් බල්ල ගානට දානව. හැබැයි බොරු කරන්න එපා. ඇත්තම කියපන් අයිසින් දාලා. ඔහොම කරේ නැත්තන් මිනිස්සුන්ගෙ රෙස්පෙක්ට් එක ගන්න බෑ. කෙල්ලො සෙට් කරගන්නත් බෑ. බොරු කරනව කියල හිතන්න එපා ඔය මධ්‍යම ප්‍රමාණයේ කම්පැනි ඔක්කොම ඔය වගේ තමයි දුවන්නෙ.

    ඒ අතරෙදි හම්බෙන සල්ලි වලින් next step එකට යන්න ඉන්වෙස්ට් කරපන්. වෙනම වැඩක් හරි කරන වැඩේම හරි.

    දැන් එහෙම ඉන්කම් නෑ බන්. :(


    මේකේ ඔයාට උපදෙස් දෙන්න තරම් මම සුදුසුයිද දන්නෙ නෑ. ඔයාගේ field එකට අදාල රැකියාවක් කීපයක් කරල මම දැන් වෙනම field එකක රැකියාවක් කරන්නෙ. මම Elakiri standards අනුව නාකියෙක්. ලංකාවේ සමාජයට අනුව නම් මං කරපු දෙයක් නෑ. නමුත් මගේ ගමන් මග ගැන මට අසතුටු වෙන්න දෙයක් නෑ

    එකම දේ අවුරුදු ගානක් කලත් ලැබෙන income එක boost වෙන්නෙ නෑ. Addons හදා ගන්න. WFH කරන ගමන් local market එකට ඔයාගේ skill එකෙන් complete product එකක් sell කරන්න. Target clients ල අනුව ඔයාගේ product එකේ cost එක වගේ 4 ගුණයකවත් profit margin එකක් තියන් විකුණන්න. පොඩි survey එකක් කරල local market එකෙන් materials supply කරගෙන දෙයක් කරන්න. මුලදී අමාරු වෙයි. නමුත් මාස 6ක් ඇතුලත ඔයාට positive දෙයක් ලැබෙන්න ඉඩකඩ වැඩියි. ආයෙත් 8-5 job වලට කාලේ නාස්ති කරන්න එපා.

    ඔන්න ඔය තමන්ම හිතලා දෙයක් කරන සීන් එක තමා බන් මගේ ළඟ නැත්තේ. ඒ කියන්නේ ඒ වෙනුවෙන් කරන කැපවීම. කවුරු හරි පස්සෙන් ඉඳන් දෙයක් කියන්න කරන්න කියනවා නම් කරතහැකි. ඒකයි මම හිතන්නේ මම එතකොට තමන්ගේ දෙයක් ගොඩනගාගන්න තරම් සුදුසු පුද්ගලයෙක් නෙමෙයිද කියල. මට හරියන්නේ 8 - 5 ජොබ් එකක්ද කියල.. :(
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,640
    8,364
    113
    dan nam ratakata hari panganna thibba nam kiyala hithenawa. korean igenagena exam pass wennath epai okata. eka nam kohoma hari karaganna puluwan wei habai. mona wage job hambeida danne nane. 😤



    පස්සේ සේරම හරි ගියා කිව්වේ වෙන ජොබ් එකක් හම්බෙලාද?
    ------ Post added on Oct 26, 2025 at 8:26 PM
    Negative mindset eken ain weyan ban. mata penne uba mentally ekat awul wage. me raten palayan hadenna ona nam. nattam meke ada ada inna wei.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,694
    1
    51,525
    113
    ප*යාගල
    sorry.com
    dan nam ratakata hari panganna thibba nam kiyala hithenawa. korean igenagena exam pass wennath epai okata. eka nam kohoma hari karaganna puluwan wei habai. mona wage job hambeida danne nane. 😤
    Factory jobs thiynwa yku karapan. kiyana tharam amaru na.
    Kohomahri exam dapanko.
    mamath me okkoma paththaka dala SSW visa danna japan exam walata class ynwa

    e mokathe eee :no:
    Not virgin kiwwa bn. mata eka aulk na but nitharma oka oluwata eddi aul wage bn
    kannath ba bn me tike e seen eka nisa
    ------ Post added on Oct 26, 2025 at 8:39 PM
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    exactly. if by accident he had to live the Heshan's life
    he wouldl beg to go bag to his previous life.

    being broke + loneliness don't go well together.

    No ban — if I can be broke and single but have no family responsibilities, I can start over. It would be like a complete do-over.

    What Heshan should understand is that a person can have everything he wish for, and their life can still suck.

    He thinks having a family and kids will make him the happiest, but honestly, being single and broke is a better position in today’s world, with all the opportunities out there.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    100% satis ekek ne ban me life eke penawane comment walin.hemotama hitenne anith side eka hodai kiyala hematissema.buduhamduruwo me karumen penaganna kivve nikan newene.uba teum ganin latha wela wedak ne.danata tiyena hodama option eka ganin
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    100% satis ekek ne ban me life eke penawane comment walin.hemotama hitenne anith side eka hodai kiyala hematissema.buduhamduruwo me karumen penaganna kivve nikan newene.uba teum ganin latha wela wedak ne.danata tiyena hodama option eka ganin

    ඒක තමා බන්. මට ඕක තේරෙනවා. සල්ලි නැති කමට 8 - 5 ජොබ් එකකුත් කමක් නෑ කිව්වට වෙනසකටත් එක්ක යන්න ආස වුනාට ඒකට යද්දී ඒකත් එපා වෙනවා කාලයක් යද්දී. ඊට පස්සේ ආයේ ඒකෙන් අයින් වෙලා ආයේ මොකක් හරි හොයනවා ඔන්ලයින් කරන්න. ඕන්න ආයේ එකම සයිකල් එක.. :(
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    100% satis ekek ne ban me life eke penawane comment walin.hemotama hitenne anith side eka hodai kiyala hematissema.buduhamduruwo me karumen penaganna kivve nikan newene.uba teum ganin latha wela wedak ne.danata tiyena hodama option eka ganin

    Elakiri single club

    Off Road 4X4 GIF by INEOS Grenadier
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    ඒක තමා බන්. මට ඕක තේරෙනවා. සල්ලි නැති කමට 8 - 5 ජොබ් එකකුත් කමක් නෑ කිව්වට වෙනසකටත් එක්ක යන්න ආස වුනාට ඒකට යද්දී ඒකත් එපා වෙනවා කාලයක් යද්දී. ඊට පස්සේ ආයේ ඒකෙන් අයින් වෙලා ආයේ මොකක් හරි හොයනවා ඔන්ලයින් කරන්න. ඕන්න ආයේ එකම සයිකල් එක.. :(
    Eka itin ubata witarak tiyena ekak newe.itin online hoyapan ekak harigiyoth life eka upside down change wenawa.kalakiruna kiyala kisima terumak ne ban.athithaya aye enneth ne.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,287
    8,658
    113
    මැරි කරල ළමයි හැදුවම උඹට තේරෙයි..😂😂..ඩිප්රේෂන් ඩබල් ත්‍රිබල් වෙන්නේ ඵතකොට තමයි..🙃
    eka tama ban. mata langadith kalpana kala. mata tyenne gedra prashna + job eke pressure eka.
    mewa assata tawa kellek genalla. passe lamayekuth haduwama jeevithe monwada ithuru wenne kiyala :( :(
     
    • Sad
    Reactions: Heshan Daminda