ජීවිතේ වරද්දගත්තා මුල ඉඳන්ම.. :(

jennt

Well-known member
  • Sep 23, 2021
    3,187
    4,875
    113
    Abyss
    Delay the marriage as long as possible ban , don’t even get married unless you are financially stable
    according to your claims you are making around 15-17 lakhs per month right?

    so there are no money problems.

    what is so hard about responsibilities ?

    kids are too small ? get a nanny
    pick up kids from the school ? get a driver
    cant cook ? get a servant

    you can outsource almost everything
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    eka tama ban. mata langadith kalpana kala. mata tyenne gedra prashna + job eke pressure eka.
    mewa assata tawa kellek genalla. passe lamayekuth haduwama jeevithe monwada ithuru wenne kiyala :( :(

    මට ඉතින් ගෙදර ප්‍රශනයක් නෑනේ. ඒක වෙන්න ඇති නේද මේ ප්‍රශ්න දාගන්න හදන්නේ.. 🤔
     
    • Like
    Reactions: craabeysinghe

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,187
    4,875
    113
    Abyss
    මට ඉතින් ගෙදර ප්‍රශනයක් නෑනේ. ඒක වෙන්න ඇති නේද මේ ප්‍රශ්න දාගන්න හදන්නේ.. 🤔
    bg,f8f8f8-flat,750x,075,f-pad,750x1000,f8f8f8.jpg
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,287
    8,658
    113
    මට ඉතින් ගෙදර ප්‍රශනයක් නෑනේ. ඒක වෙන්න ඇති නේද මේ ප්‍රශ්න දාගන්න හදන්නේ.. 🤔
    api hematissema next biggest problem eka gena hithala worry wenawa

    job nathi ekaa, job ekak nathi ekata worry wenawa.
    job tiyena ekaa, gewal hadana eka gena worry wenawa.
    job, gewal thiyena ekaa, marriage eka gena worry wenawa.

    okkoma thiyena ekaa thamanta miss una opportunities gena hari hitnawa.

    gedara indala meke thread dadaa indala nm hari ynne ne. dan me thead ekatat over 1K views tyenawa. 90 vithara reply tyenawa. thawa tika dwsakin meka inactive wela yata yanawa. ubath purudu jeevithetama ynwa nam therumak ne.

    dan wayasa keeyada?

    • diary ekak liyapan. etakota ubatama ude jvithe track karagnna pluwn.
    • expenses liyapan. (man liyanawa) etakota ube salli walata mokada wenne kiyala terenawa.

    mata nam man inna environment eka man hithana vidiyata (thought process ekata ) maarama vidiyata balapanawa...honda energetic env ekaka iddi matat mahansi wela weda krnna hitenawa. calm,silent ekaka nam inne nidaganna tma hitenne. ubatat ehema nam eliyata palayan. aduma gane cafe ekakata hari gihilla weda karapan. 3-4 hrs wage.
     
    33 බන්.

    මට තියෙන්නේ කවුරුත් පිටිපස්සෙන් ඉඳන් ප්‍රෙෂර් කරන්නේ නැති එක. මට දෙයක් කරගන්න අයිඩියා තිබ්බත් එව්වත් ක්‍රියාවට නංවන්න හිතෙන්නේ නෑ. මොකද කම්ෆර්ට් සෝන් එකේ ඉන්න කැමති නිසා. මෙතන කම්ෆර්ට් සෝන් එක කිව්වේ ෆයිවර් එකෙන් සර්වයිව් වෙන්න හම්බෙන ගාන. දැන් ඒ ගානත් නෑ.

    උඹේ වගේ තමා. එනර්ජිටික් එන්වයර්මන්ට් එකක් කියන්නේ ටීම් එකක් එක්ක දෙයක් කරන එක නම් අන්න එතනදි මටත් පුළුවන් ඇක්ටිව් වෙන්න. ඒත් තනියම දෙයක් කරන්න බැරි දුර්වලකමක් තියෙනවා.
     
    math 30+tma

    මට තියෙන්නේ කවුරුත් පිටිපස්සෙන් ඉඳන් ප්‍රෙෂර් කරන්නේ නැති එක. - oka too much pressure unama epa wenawa.
    pitipassen indan pressure karaddi, api week ekata 60-70 hours weda karanawa. but thaniama hitala karaddi patta low.

    oka discipline eke prashnyak itin.

    එනර්ජිටික් එන්වයර්මන්ට් එකක් කියන්නේ ටීම් එකක් එක්ක දෙයක් - e vitharak nemei. strangersla unath hina wena,duwala panala weda karanawa peneddi mata e energy eka enawa. kammali wela inna hitenne ne. man gedaradi padam kale ne. ekko campus ekedima kala re wenakan.
     
    • Sad
    Reactions: Heshan Daminda

    ඒක තමා බන්. ප්‍රෙෂර් කරද්දී පැය 12 ශිෆ්ට් එකටත් වැඩ කරනවා. හැබැයි මගේ දෙයකට පැයක් දෙකක්වත් බෑ..
     
    • Like
    Reactions: Hankook

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    දැන් එහෙම ඉන්කම් නෑ බන්. :(
    මචන් ෆයිවර් ඕර්ඩර්ස් එන් නැත්තන් ලෝකල් ඕර්ඩර්ස් ගනින්. උඹ කලුතරනෙ. ටියුෂන් කරන උන්ම ඉන්නවනෙ අම්බානෙක. අනික උඹට graphic පුලුවන් කියන්නෙ Social Media වලින් උඹටම promote කරගන්න පුලුවන්. හොඳ පේජ් එකක් හදල උඹේ සුපිරිම වැඩ දාපන් පෝස්ට් 20-30 ක්. උඹේ සර්විස් එක ගැන පැහැදිලි කරල පෝස්ට් එකක් දාලා පොඩි ගානකට ඇඩ් එකක් එහෙම ගහල බලපන්. යාලුවොන්ට කියපන් ග්‍රැෆික් වැඩ ගන්නව කියල. ඕනෙනන් කමියුනිකේෂන් ප්‍රින්ටින් ප්ලේස් වලට එහෙම ගිහින් කියපන් ග්‍රැෆික් වැඩ කරල දෙන්න පුලුවන් කියල. කාඩ් එකක් වගේ දීලා වරෙන්. එකක් දෙකක් සෙට් උනාම දිගටම ඕර්ඩර්ස් එයි. ෆයිවර් වගේ ලේසි නෑ තමයි හම්බෙන ගාන අඩු හින්ද. ඒත් ස්ටේබල්.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,287
    8,658
    113
    ඒක තමා බන්. ප්‍රෙෂර් කරද්දී පැය 12 ශිෆ්ට් එකටත් වැඩ කරනවා. හැබැයි මගේ දෙයකට පැයක් දෙකක්වත් බෑ..
    focus prashnyakda? social media walin ayin weyan.
     
    • Sad
    Reactions: Heshan Daminda

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙන්න මේක තමා බන් ඇත්ත. කම්ෆර්ට් සෝන් එකේ ඉන්නේ. ෆයිවර් වැඩ එද්දී එතනින් එහාට හිතන්නේ නෑ. ඒ වෙලාවට හම්බෙන තාවකාලික ආතල් එකේ ඉන්නවා. ඊට පස්සේ ඒකට කෙල වුනාම නැට්ට ගිනිගත්තා වගේ දුවනවා. මට අන්න ඒ කම්ෆර්ට් මයින්ඩ්සෙට් එක හදාගත්ත නම් මීට වඩා ඉස්සරහට ගිහිල්ලා. :(

    ෆයිවර් ඕඩර්ස් එද්දී තිබ්බ කම්ෆර්ටබල් ගතිය නැති වුන එක තමා ලොකුම අවුල මයේ හිතේ. :(
    ------ Post added on Oct 26, 2025 at 3:33 PM

    මොකක්ද මේකට උත්තරේ?
    ------ Post added on Oct 26, 2025 at 3:34 PM
    ඒ කාළේ කොච්චර හොඳ රක්සාවක් වුනත් දැන් වෙනකොට අවුල්නං, ආදායම අවශ්‍ය තරමට නැත්තං, වෙන ආදායමක් ඇත්තෙත් නැත්තං ආදායම හදාගන්න එක තමයි මුලින් කරන්න ඕන. දැන් කරන එක තියෙද්දී ගැලපෙන රස්සාවක් හොයපං මුලින්ම. ගෙදර ඉන්න තනියිනම් ගෙදර කාමර වුනත් වෙන්කරලා පිලිවෙල මනුස්සයෙක්ට කුලියට හරි දියන්. ආදායම හැදිලා මනුස්ස ආශ්‍රයක් එනකොට ඔය ප්‍රශ්ණ ඉවරවෙනවා.
    පිටට වැඩ කරන්න බැරිනං ගෙදර කඩයක් හරි දාපං.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,287
    8,658
    113
    okkotama kalin kiyapan eka digata gedara inne kohomada kiyala. mata nam maximum dawas 3i. eetapasse pissu wage. nikan hari town ekata gihillawath enna one.
     
    • Sad
    Reactions: Heshan Daminda

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    33 බන්.

    මට තියෙන්නේ කවුරුත් පිටිපස්සෙන් ඉඳන් ප්‍රෙෂර් කරන්නේ නැති එක. මට දෙයක් කරගන්න අයිඩියා තිබ්බත් එව්වත් ක්‍රියාවට නංවන්න හිතෙන්නේ නෑ. මොකද කම්ෆර්ට් සෝන් එකේ ඉන්න කැමති නිසා. මෙතන කම්ෆර්ට් සෝන් එක කිව්වේ ෆයිවර් එකෙන් සර්වයිව් වෙන්න හම්බෙන ගාන. දැන් ඒ ගානත් නෑ.

    උඹේ වගේ තමා. එනර්ජිටික් එන්වයර්මන්ට් එකක් කියන්නේ ටීම් එකක් එක්ක දෙයක් කරන එක නම් අන්න එතනදි මටත් පුළුවන් ඇක්ටිව් වෙන්න. ඒත් තනියම දෙයක් කරන්න බැරි දුර්වලකමක් තියෙනවා.
    proposal hoyapan. hoda kellek set unoth jeewithema goda
     
    • Sad
    Reactions: Heshan Daminda

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,033
    1,406
    113
    ලිදට වැටුන එකා ලින් කටින්මයි ගොඩ එන්න ඕන.
    දවසක් දෙකක් ඈතකට ගිහිල්ලා නිදහසේ හිතලා අලුත් ස්ටාර්ට් එකක් ගනින්
     
    • Sad
    Reactions: Heshan Daminda