ජීවිතේ_බොරුවක්

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ජීවිතේ නෙමෙයි විශ්වයම බොරුවක් කියල මට හිතෙන්නෙ. අපි ඉපදෙනව ලමයි හදනව සත්තුත් එහෙමම කරනව. අපිව ප්‍රෝග්‍රෑම් කරල තියෙන්නෙ ඒ විදියට. අපි ළමයි හදන්න හේතු බැලුවොත් ,

    ඇක්සිඩන්ට් වලින්,
    පිරිමියෙක් නම් තමන්ගෙ පිරිමිකම පෙන්නන්න.
    නැත්තම් වඳ ගෑනි, පො%%%ය කියල අහගන්න බැරි නිසා.
    දරුවෙක් හදල හුරතල් කරන්න
    ජාතිය පරපුර රකින්න. වයසට ගියාම තමන්ව බලාගන්න
    තමාගෙ ජාන වලින් හැදෙන එවුන් මොනවගේද කියල බලාගන්න.

    උඩ හැම හේතුවම ආත්මාර්ථකාමී හේතු. ඉපදීම දුකක් කිය කිය අපි තව දුක් පොදියකට උපත දෙනව. අපේම ආත්මාර්ථකාමී හේතුවකට.. අපි ඒ රාමුවෙන් පිට හිතන්නත් කැමති නෑ. අපිව ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නෙ ඒ විදියට. මේ ගැන හිතද්දී මට මතක්වෙන්නෙ Westworld. අපි ඉන්නෙ ලූප් එකක හිරවෙලා. වෙනස තියෙන්නෙ අපි බයෝකෙමිකල් මැෂින් එකක් කොන්ටම් පරිගණකපද්ධතියක් ඔළුවෙ හිරකරගත්ත. බිලියන ගානකින් එක්කෙනෙක් වෙනම විදියකට හිතල ළමයි නොහද හිටිය ත් ඒකත් අර ප්‍රෝග්‍රෑම් එකේම experience version එකක් වෙන්න පුළුවන්. මේ ලූප් එක බ්‍රේක් කරන්න එහෙම බෑ. පරිනිර්වාණය විතරයි විසඳුම. අපි එකෙක්ට උපත නොදුන්නත් ඒකා ගිහින් වෙන තැනක උපදීවි. ඒ නිසා පැල යන අතට මැස්ස ගහල තමන්ගෙ ශක්තිය වැඩි කරගෙන මේ ලූප් එක බ්‍රේක් කරානම් හරි
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    Uppaththiya laba dima gana buddha darmaye kohomada machan sadahan wenne?

    mata therenne lamai hadanne nathuwa hitiyoth nirwanaya ta maga hadanna bari wenawane bn. Mokada minissun ta vitharai niwan maga awaboda kara ganna puluwan.

    Uba lamai hadanne nathuwa innawa kiyanneth papayak wage thamai eka athakin.

    Eth wadi elim thiya ganna narakai.

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕවා කාලෙන් කාලෙට හිතෙන දේවල්.....චක්‍රයක් වගේ ඕකත්.....ඕව හිතෙන වෙලේ පිනක් දහමක් බාවනාවක් කරන්න පටන් ගන්න...
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    උඹ මේ මඟුලක් කියනව

    2020ත් හැමෙන්නඩ වාසනයක් ලැබෙයිද?

    බ්ලෝ ජොබ් එකක් හරි කමක් නෑ

    අතේ ගහනවට වඩා රියල් ස්පර්ශයක් මගෙ මල්ලියට ලබා දෙන්ඩෝන
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඕව ඔක්කොම මනස්ගාත බං.උඹ ඔය හිතනව වගේම මගේ යාළුවෙකුත් හිතුව වෙනස උෟ බැඳලා ළමයි 3 දෙනෙක් ඉන්නව.උෟ භාවනා කරන්නයි ඵක ඵක මඟුල් කරන්නයි පටන් ගත්ත.උඹ වගේම හිතන්න පටන් ගත්ත.මස් මාළු කන ඵක අතඅැරිය. කොටින්ම ගෑණිට සෙක්ස් කරන ඵකත් මඟ අැරිය.මූට ඕනකම තිබ්බෙ කැලේකට ගිහින් තපස් රකින්න.

    දවසක් රෑ ගෑණි මූට කිව්ව ඩිවෝර්ස් වෙන්න ඕන කියල.මූ ඒ වෙලාවේ පැනල හරි මම ඩිවෝ‍ර්ස් ඵක දෙන්නම් කියල කිව්ව.ඩිවෝර්ස් වෙන්න කලින් මූ ගෙදරිනුත්‍ ගියා.ඒ තරම් පවුල ඵපා වෙලා වගේ..සති දෙකයි හිටියේ මෙන්න දැන් අායෙ ගෑණි පස්සෙ යනව ඩිවෝර්ස් වෙන්න බෑ කිය කිය අඬ අඬ.ඒත් ගෑණිට නම් දැන් උෟව ඵපාම වෙලා තියෙන්නෙ..ඵක ගේක කාමර දෙකක ඉන්නවත් කැමති නෑ.අරූ දැන් බාගෙට පිස්සෙක් වෙලා ඉන්නෙ..ඔන්න ඕකයි තත්වෙ.කිසිම දෙයක් ගැන ඕනවට වඩා හිතන්න යන්න ඵපා..කවදහරි පසුතැවෙන්න වෙනවා..අද කිව්ව කියල මතක තියාගන්න.

    :lol: ඔන්න ඕක තමා වෙන්නේ අන්තිමට.බලමු මේකේ ඔය පොර ටෝකස් දාන උන් කී දෙනෙක් නොබැඳ ඉඳියිද බැන්ඳත් ළමයි හදන්නෙ නැතුව ඉඳියිද කියලා..ඒත් හැබැයි ඉතිං ඒව බලන්න අපි මුන්ව දන්න අඳුනන උන් නෙමෙයිනේ.පොර ටෝකස් දානව බලන් අපිත් අාතල් ඵකක් අරන් නිකන් ඉමු..:lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Uppaththiya laba dima gana buddha darmaye kohomada machan sadahan wenne?

    mata therenne lamai hadanne nathuwa hitiyoth nirwanaya ta maga hadanna bari wenawane bn. Mokada minissun ta vitharai niwan maga awaboda kara ganna puluwan.

    Uba lamai hadanne nathuwa innawa kiyanneth papayak wage thamai eka athakin.

    Eth wadi elim thiya ganna narakai.

    ඔව් ලමයි නොහැදුවා කියල ඒ උපදින්න ඉන්න එකා වෙන කොහේහරි උපදීවි. ශක්ති මට්ටමට ගැලපෙන කළළයක. ඒ නිසා සාමාන්‍ය ලූප් එකේම ගිහින් බලය වැඩි කරගෙන එලියට විසිවෙන එකයි හොඳම දේ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කසාද බැදලා ළමයි හදන ආසාවල් නැති මිනිස්සු ප්‍රතිශතයක් ලෙස විශාලම ප්‍රමානයක් ඉන්න රටක් තමයි ජපානය. ඔයාගේ ලොජික් අනුව උන් weak ම මිනිස්සු. :lol::lol::lol:වෙලාවට එළකිරියේ ජප්පෝ නැත්තේ.

    සුද්දොන්ට ළමයි තුන හතර ඉන්නෙ ඒක නිසා වෙන්න අැති.අනේ නිකන් පලයන් බං යන්න.ඔය කිව්වට උඹට ලෙඩක් නැත්නම් උඹත් ළමයි හදයි..මොකෝ අපිට පේන ඵකක්ද..:rofl:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    සුද්දොන්ට ළමයි තුන හතර ඉන්නෙ ඒක නිසා වෙන්න අැති.අනේ නිකන් පලයන් බං යන්න.ඔය කිව්වට උඹට ලෙඩක් නැත්නම් උඹත් ළමයි හදයි..මොකෝ අපිට පේන ඵකක්ද..:rofl:
    ඉතින් මොකෙක් හරි කැමැත්තෙන් ළමයි හදන්නේ නැත්නම් උබට එකට අමාරු ඇයි බන්..
    හැමෝම උබ ඉන්න ඕනේ විදියට ඉන්න ඕනේ නෑනේ
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ජීවිතේ බොරුවක් කිව්වම පරණ ටෙලියක සින්දුවක් මතක් වුණා..

    ජීවිතේ කවියක්, ආදරේ එහි සොඳුරුතම වදනක්

    කඳුලැලි බිදක් හසරැලි පොදක්

    එකට එක් වූ විට දැනේ

    පෙර නොවිදි රසයක්...

    පසුපසින් හඹා එන අතවර

    හැරදමා යා නොහැක බෝ දුර

    දුකද ඉවසා දරා ගන්නට සිතම බලකරනා

    හැඟුම් අවදිව නැගේ තනිකම

    ජීවිතේ කවියක්...

    සෙනෙහසින් රැදී උන් නෙක දන

    පලා යයි නොකියාම ඈතට

    පවුරු පදනම් බිදී දස අත විසිර යන යාමේ

    කවුරු නම් ලං වේද තනියට

    ජීවිතේ කවියක්..
     
    Last edited:

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මම අද ටිකක් නිදහසේ කල්පනා කරලා බැලුව...ජීවිතේ මහ බොරුවක් කියල මට හිතෙනවා...පුදුම පාළුවක් දැනෙන්නේ...හිතේ කිසි අලුත් ගතියක් නෑ...
    ඒකයි මම පහුගිය මාස ටිකේ එලකිරිය පැත්තේ නිතරම හිටියේ...පොඩ්ඩක් හිතන්න අපි මේ ලෝකේ ඉපදිලා අනන්තයක් අසාවන් පස්සේ දුවගෙන් ගිහින් අන්තිමට මැරෙනවා...
    දරු පවුලක් හදල ඒවා දාල යන්නත් හිතට පුදුම දුකක් දෙන්න ඕන...මහ බොරු වැඩ කියල හිතෙන්නේ නැද්ද මචන්ලා...
    දවසක් මම යාලුවෙක්ගෙ සාත්තුවට ඉස්පිරිතාලේ ගිහින් ඉද්දි මට ලඟම ලෙඩෙක් නැති උනා...නැති උන කෙනාගේ පවුලේ අය අඬනවා...
    බැඳපු ගෑනු මනුස්සය මගෙ මහත්තය මාව දාල ගියා කියල අඬනවා...
    පුතා බුදු තාත්තේ මාව දාලා යන්න එපා කියල අඬනවා...
    තව කෙනෙක් මට මද්දු නංගී කියල කතා කරන්න හිටිය මගේ අයිය නැති වුනා කියල අඬනව...
    ඇයි බන් මේ වගේ දේවල් අපි ජීවිතේට ලං කර ගෙන අනිත් අයට දුක් දෙන්නේ...:sorry:තනියම ඉන්නත් හිතයි...

    හිතේ තනිකම දැනෙද්දී ලියපු ටිකක් මේක...උඹලගේ හිත කලකිරවන්න කියපු දෙයක් නෙමේ මේක...එහෙම උනා නම් සමාවෙන්න...:sorry:

    මචන් මුලින්ම කියපන් උබේ වයස කියාද කියල, ඔය සිනාරියෝ එක මටත් තිබ්බා බන්, :yes::yes:
    ඔක ගැන හිතන්නේ උබ තනියම ඉන්න වෙලාවට, ගොඩක් වෙලාවට උබට යාළුවො නැතුව ඇති, හිටියත් උබ උන්ව ඕනවට වඩා ලගට ගන්නේ නැතුව ඇති...
    උබ sports කරන්නේ නෑ නේ , වැඩිය ශෝෂල් නෑ නේ
    ඔතන ඔහොම හිතන එක තමා මුල බන්, උබට අග ඇතුළෙන්ම මාර හිස් ගතියක් දැනෙනවා ඇති. එක පට්ට අමාරුයි.
    drugs ගන්නේ නෑ නේ උබ ?? :confused:

    උබට අනිවා depression අවධානම තියෙනවා බන්.මොකද මටත් පටන් ගත්තේ ඔතනින් ... (ඇත්තම කිව්වොත් මන් දැන් depression වලට බේත් ගන්නවා, එපා මචන් ඒ තැනට එන්න :yes: )

    පුළුවන් නම් gym එකකට පලයන්; සිරා කියන්නේ මුල් මාස 2 වගේ උබට ලොකු progress එකක් නැති වෙයි , එත් පස්සේ උබට ඔය දේවල් හිතෙන එක අඩු වෙනවා.

    මන් නම් සාමන්යෙන් ආගම දහම විස්වාස කරන්නේ නෑ , එක නිසා ඒ පැත්තෙන් උපදෙස් දෙන්න බෑ.එත් උබ විස්වාස කරනවා නම් පන්සලකට පලයන් ගිහින් relax වෙයන්.

    මේක හොදම තැනක් උබට හිතේ තියෙන ඒවා කියන්න.. උබව එකෙක් වත් දන්නේ නෑ , චාටර් වෙන්නේ නෑ . මොනාම හරි උනොත් කියලා දාපං . හිර කරන් ඉන්නේ නැතුව

    උබ කියපු ඔක්කොම හරි , උබ හිතුවද නිකන් වත් අනිත් උන්ට මේවා මෙහම දැන්නේනේ නැත්තේ ඇයි කියලා ,නෑ නේ..
    එතමා ලෝකේ හැටි බන්. උබ ඕවා ගැන හිතන්න යන්න එපා . උඩ කියපු දේ කරන්න බලපන්.

    මන් මේ ඔක්කොම කිවේ මගේ අත් දැකීම මට උන දේ නිසා බන්. එපා බන් ඒ වලට වැටෙන්න .ජීවිතේම කාලකන්නි වෙනවා . ඕන හෙල්ප් එකක් දෙන්නම්. ගොඩ වරෙන්
     
    උබ කියපු ඔක්කොම හරි , උබ හිතුවද නිකන් වත් අනිත් උන්ට මේවා මෙහම දැන්නේනේ නැත්තේ ඇයි කියලා ,නා නේ..
    එතමා ලෝකේ හැටි බන්. උබ ඕවා ගැන හිතන්න යන්න එපා . උද කියපු දේ කරන්න බලපන්.

    මන් මේ ඔක්කොම කිවේ මගේ ඇත දැකීම මට උන දේ නිසා බන්. එපා බන් ඒ වලට වැටෙන්න .ජීවිතේම කාලකන්නි වෙනවා . ඕන හෙල්ප් එකක් දෙන්නම්. ගොඩ වරෙන්

    එතකොට මචං සසරල කල කිරිල මහණ වෙන අයට ඩිප්‍රෙෂන්ද කියලත් හිතෙනව නේ ;)
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    එතකොට මචං සසරල කල කිරිල මහණ වෙන අයට ඩිප්‍රෙෂන්ද කියලත් හිතෙනව නේ ;)

    සසර කලකිරිලා මහන උන එකෙක් හොයලා දියන්කෝ බන් බෙහෙතකට :yes::yes::yes:
    මන් කියන්නේ අද තත්වේ, සාහිත්‍ය/ පරණ ඒවා නෙවේ. අද ගොඩක් ඉන්න හාමුදුරුවරු, එක්කෝ පොඩි කාලේ මහන උන අය / නැත්නම් වරදාන ලබාගන්න මහන උන අය . සසර කලකිරිලා මහන වෙන අය නෑ.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර

    e uba danna wapasariya athule.thawama innawa awurudu 20-30 ganan waladi jeewithe gana kalakirila mahana wena. mam kiyanne paramparwen sallith thiyena igena gena job karapu aya :yes:

    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    ජීවිතේ විඳල තමා මැරෙන්න ඕන.ඔහොම හිතුවොත් නම් මහණ වෙන්න තමා වෙන්නෙ..බැඳල ළමයි හැදුවොත් බරක් කියල දැනුනට ඒක වෙනම අාතල් ඵකක්..ඵහෙම වුනහම තමා අනුන් ගැන හිතන්න පුරුදු වෙන්නෙ..අනුන්ගෙ සතුට තමන්ගෙ කියල හිතෙන්නේ..

    Menna meka nam aththa.
    Mata podi Kellek innawa dan awuruddai.
    Dan mara hurathal ban.
    Jiwithe gena kalakirenna epa.
    Ubata thiyena dewal gena hithala sathuten jiwath weyan.
    Kisima dekata hadisi wennath epa.
    E wagema parakku karannath epa.
    Jaya!!!
     
    • Like
    Reactions: JohnnySS

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Uppaththiya laba dima gana buddha darmaye kohomada machan sadahan wenne?

    mata therenne lamai hadanne nathuwa hitiyoth nirwanaya ta maga hadanna bari wenawane bn. Mokada minissun ta vitharai niwan maga awaboda kara ganna puluwan.

    Uba lamai hadanne nathuwa innawa kiyanneth papayak wage thamai eka athakin.

    Eth wadi elim thiya ganna narakai.

    papayak wenne kohomada eka? :rolleyes: karma shakthiyath ekka uppaththiya labanne. uba haduwe na kiyala thawa oni tharan minissu innawa. ehema nathath brahma lokwal wala ayusha wadi. maarga pala labapu ayath e lokawal wala innawa kiyala thamai kiyanne. mama lokuwata kiyanna tharan thama danne na.

    anik eka thamai kohewath kiyala na badinna epa lamai hadanna epa gihi jeewithe inna epa sathuten inna epa kalakiriimen ma inna kiyala. ehema kiwwanan hari widihata gihi jeewithe gewanne kohomada yuthukam ishta karana dewal gana deshana karanne na.
    hari poten awaboden allagaththe naththan iwarai
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඉතින් මොකෙක් හරි කැමැත්තෙන් ළමයි හදන්නේ නැත්නම් උබට එකට අමාරු ඇයි බන්..
    හැමෝම උබ ඉන්න ඕනේ විදියට ඉන්න ඕනේ නෑනේ

    දැන් කවුද කිව්වෙ උඹට ළමයි හදන්න කියල.මම අරූට කිව්වෙ උෟ ජපානේ ගැන ලොකුවට කියවපු නිසා.උඹ ළමයි හැදුවත් ඵකයි නැතත් ඵකයි.මම නෙමෙයිනෙ උන්ට කන්න අඳින්න දෙන්නේ..:D
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    උබ ළඟ ඉන්න,ලෙඩා මරුන වෙලාවේ උබ ඇඩුනේ නෑ නේද? මොකද ඒ කෙනා උබේ කෙනෙක් නොවුන නිසයි.. ඔන්න ඕකම තමයි බන් ලෙහා ගන්න පුළුවන් එකම තැන.. මගේ කියල අල්ල ගන්න හැම ලබ්බක්ම දුකයි තමයි. වැඩේ තියෙන්නේ මේක කොච්චර කිව්වත් මෙලෝ යකෙක්ට අත අරින්න බෑ. ඉතින් මොන මගුල කරත් අන්තිමේ දුක තමයි. බැඳෙන්නේ නැතිව ජිවිතේ ගෙනියන්න කියල දීපු මාර්ගේ යන්න අපිට හිත පාලනය කරන්න බෑ...

    හිතනහන් අලුතින් වහනයක් ගත්ත එකාට තව ටිකක් කල් යද්දී තව එකකට හිත යනවා, මකුලු දැලේ පැටලුනා වගේ කෙළවරක් නෑ බන් කරුමෙට ඉතින් තව තව ආසාවන් පොඩි බැඳගෙන ජිවත් වෙනවා ලබන අවුරුද්දේ හරියයි ගගා
     
    KEZI

    Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    මචන් මුලින්ම කියපන් උබේ වයස කියාද කියල, ඔය සිනාරියෝ එක මටත් තිබ්බා බන්, :yes::yes:
    ඔක ගැන හිතන්නේ උබ තනියම ඉන්න වෙලාවට, ගොඩක් වෙලාවට උබට යාළුවො නැතුව ඇති, හිටියත් උබ උන්ව ඕනවට වඩා ලගට ගන්නේ නැතුව ඇති...
    උබ sports කරන්නේ නෑ නේ , වැඩිය ශෝෂල් නෑ නේ
    ඔතන ඔහොම හිතන එක තමා මුල බන්, උබට අග ඇතුළෙන්ම මාර හිස් ගතියක් දැනෙනවා ඇති. එක පට්ට අමාරුයි.
    drugs ගන්නේ නෑ නේ උබ ?? :confused:

    උබට අනිවා depression අවධානම තියෙනවා බන්.මොකද මටත් පටන් ගත්තේ ඔතනින් ... (ඇත්තම කිව්වොත් මන් දැන් depression වලට බේත් ගන්නවා, එපා මචන් ඒ තැනට එන්න :yes: )

    පුළුවන් නම් gym එකකට පලයන්; සිරා කියන්නේ මුල් මාස 2 වගේ උබට ලොකු progress එකක් නැති වෙයි , එත් පස්සේ උබට ඔය දේවල් හිතෙන එක අඩු වෙනවා.

    මන් නම් සාමන්යෙන් ආගම දහම විස්වාස කරන්නේ නෑ , එක නිසා ඒ පැත්තෙන් උපදෙස් දෙන්න බෑ.එත් උබ විස්වාස කරනවා නම් පන්සලකට පලයන් ගිහින් relax වෙයන්.

    මේක හොදම තැනක් උබට හිතේ තියෙන ඒවා කියන්න.. උබව එකෙක් වත් දන්නේ නෑ , චාටර් වෙන්නේ නෑ . මොනාම හරි උනොත් කියලා දාපං . හිර කරන් ඉන්නේ නැතුව

    උබ කියපු ඔක්කොම හරි , උබ හිතුවද නිකන් වත් අනිත් උන්ට මේවා මෙහම දැන්නේනේ නැත්තේ ඇයි කියලා ,නෑ නේ..
    එතමා ලෝකේ හැටි බන්. උබ ඕවා ගැන හිතන්න යන්න එපා . උඩ කියපු දේ කරන්න බලපන්.

    මන් මේ ඔක්කොම කිවේ මගේ අත් දැකීම මට උන දේ නිසා බන්. එපා බන් ඒ වලට වැටෙන්න .ජීවිතේම කාලකන්නි වෙනවා . ඕන හෙල්ප් එකක් දෙන්නම්. ගොඩ වරෙන්

    :love:

    You have given out too much Reputation in the last 24 hours, try again later.:sorry:
     
    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    e uba danna wapasariya athule.thawama innawa awurudu 20-30 ganan waladi jeewithe gana kalakirila mahana wena. mam kiyanne paramparwen sallith thiyena igena gena job karapu aya :yes:

    I know few engineers who went into priesthood in their 20's and 30's