ජීවිතේ_බොරුවක්

samilamethmal

Active member
  • May 11, 2010
    415
    53
    28
    ජීවිතේ නෙමෙයි විශ්වයම බොරුවක් කියල මට හිතෙන්නෙ. අපි ඉපදෙනව ලමයි හදනව සත්තුත් එහෙමම කරනව. අපිව ප්‍රෝග්‍රෑම් කරල තියෙන්නෙ ඒ විදියට. අපි ළමයි හදන්න හේතු බැලුවොත් ,

    ඇක්සිඩන්ට් වලින්,
    පිරිමියෙක් නම් තමන්ගෙ පිරිමිකම පෙන්නන්න.
    නැත්තම් වඳ ගෑනි, පො%%%ය කියල අහගන්න බැරි නිසා.
    දරුවෙක් හදල හුරතල් කරන්න
    ජාතිය පරපුර රකින්න. වයසට ගියාම තමන්ව බලාගන්න
    තමාගෙ ජාන වලින් හැදෙන එවුන් මොනවගේද කියල බලාගන්න.

    උඩ හැම හේතුවම ආත්මාර්ථකාමී හේතු. ඉපදීම දුකක් කිය කිය අපි තව දුක් පොදියකට උපත දෙනව. අපේම ආත්මාර්ථකාමී හේතුවකට.. අපි ඒ රාමුවෙන් පිට හිතන්නත් කැමති නෑ. අපිව ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නෙ ඒ විදියට. මේ ගැන හිතද්දී මට මතක්වෙන්නෙ Westworld. අපි ඉන්නෙ ලූප් එකක හිරවෙලා. වෙනස තියෙන්නෙ අපි බයෝකෙමිකල් මැෂින් එකක් කොන්ටම් පරිගණකපද්ධතියක් ඔළුවෙ හිරකරගත්ත. බිලියන ගානකින් එක්කෙනෙක් වෙනම විදියකට හිතල ළමයි නොහද හිටිය ත් ඒකත් අර ප්‍රෝග්‍රෑම් එකේම experience version එකක් වෙන්න පුළුවන්. මේ ලූප් එක බ්‍රේක් කරන්න එහෙම බෑ. පරිනිර්වාණය විතරයි විසඳුම. අපි එකෙක්ට උපත නොදුන්නත් ඒකා ගිහින් වෙන තැනක උපදීවි. ඒ නිසා පැල යන අතට මැස්ස ගහල තමන්ගෙ ශක්තිය වැඩි කරගෙන මේ ලූප් එක බ්‍රේක් කරානම් හරි

    Good explanation
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    ජීවිතේ නෙමෙයි විශ්වයම බොරුවක් කියල මට හිතෙන්නෙ. අපි ඉපදෙනව ලමයි හදනව සත්තුත් එහෙමම කරනව. අපිව ප්‍රෝග්‍රෑම් කරල තියෙන්නෙ ඒ විදියට. අපි ළමයි හදන්න හේතු බැලුවොත් ,.........

    In a way, your line of thinking is right. The true living organism is the DNA.:yes: That doesn't die but continues to survive.... because... We are just replication machines designed and programmed for the continuation of the DNA. We pass away but the DNA survives through our offspring.

    Don't think too deeply, then life gets complicated.
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    Menna meka nam aththa.
    Mata podi Kellek innawa dan awuruddai.
    Dan mara hurathal ban.
    Jiwithe gena kalakirenna epa.
    Ubata thiyena dewal gena hithala sathuten jiwath weyan.
    Kisima dekata hadisi wennath epa.
    E wagema parakku karannath epa.
    Jaya!!!

    hama podi ekama hurathal thamai bn,eth kawadahari un lokuwela apiwa dala yanawa echarai wenne
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    සසර කලකිරිලා මහන උන එකෙක් හොයලා දියන්කෝ බන් බෙහෙතකට :yes::yes::yes:
    මන් කියන්නේ අද තත්වේ, සාහිත්‍ය/ පරණ ඒවා නෙවේ. අද ගොඩක් ඉන්න හාමුදුරුවරු, එක්කෝ පොඩි කාලේ මහන උන අය / නැත්නම් වරදාන ලබාගන්න මහන උන අය . සසර කලකිරිලා මහන වෙන අය නෑ.

    naa bn ehema un innawa,ape campus eke kollo dennek mahana una awurudu 26 wage
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    බැදීම් කියන්නේ දුකක් නෙමෙයි, පුළුවන් තරම් සෝෂල් වෙන එඋනුත් දුක් විදිනවා මද්යස්ත එඋනුත් දුක් විදිනවා, හැමදේම අතහැරපු එඌනුථ් දුක් විදිනවා.
    ප්‍රශ්නේ තියෙන්නේ තමන්ට සතුට කියන දේ දැනෙන විදිහ අනුව. පොඩි දේවල් වලින් සතුටු වෙන්න ඉගෙන ගන්න ඕනේ,
    හරියට වැස්ස දැක්කම අහසට බනිනවට වඩා එක අතල් එකක් විදිහට දකින්න, පාරේ ට්‍රැෆික් දැක්කම පොලිස් කාරයට අම්මට හුකන්න කියල බනිනවට වැඩ පොඩ්ඩක් චිල් එකේ ඉන්න.
    බැංකුවේ දිග පෝලිමක් දැක්කම මැනේජර් ගේ අප්පාගේ ඇට දෙක ගලවන්නේ නැතුව පොඩ්ඩක් ආතල් එකේ ඉන්න එකවගේ දෙවල් follow up කරානම් ජිවිතේ පට්ට ආතල්.
    මගේ ලයිප් එක පුල් මාවලස් වෙලා තියෙන්නේ ඕනේ නැති හුත්තවල් හොයන්නේ නැතුව ආගම් වලට පුක නොදී හොදට කාල බිල මගේ පාඩුවේ ඉන්න හින්ද...
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    එච්චර ඒවා නම් මට හිතෙන්නේ නෑ...මට හිතුන දේ අපි ජීවත් වෙන සාමාන්‍ය ජීවිතේ අන්තිමට දුකක් කියලයි...එහෙම නොවී ජීවත් වෙන්න ඕන කියල මම අදහස් කලේ...

    mehemai machan,ubata karanna one deyak thiyanawanum karapan,anith minissu mona hithaida araka meeka gana wada wenne nathuwa

    jeewithe kohomath dukai bn,uba bandath nobandath eeka ehemmamai,lamayek haduwath ehemai,lamaya igena gaththath ehemai,oya duka/depression kiyana eka nathi wenne naa bn jiwithe hamadama eeka thiyanawa,madyama prathipadawe idala wada karapan,bana tikak ahapan (maha rahathun wadi maga osse),trip ekak palayan ,yaluwo ekka set weyan
    mama owa karanawa ewa habai distraction ekak witharai

    mewa machan forum wala type karala baa,kath ekka hari set wela katha kalama thamai boccatama wadinne
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ජීවිතේ නෙමෙයි විශ්වයම බොරුවක් කියල මට හිතෙන්නෙ. අපි ඉපදෙනව ලමයි හදනව සත්තුත් එහෙමම කරනව. අපිව ප්‍රෝග්‍රෑම් කරල තියෙන්නෙ ඒ විදියට. අපි ළමයි හදන්න හේතු බැලුවොත් ,

    ඇක්සිඩන්ට් වලින්,
    පිරිමියෙක් නම් තමන්ගෙ පිරිමිකම පෙන්නන්න.
    නැත්තම් වඳ ගෑනි, පො%%%ය කියල අහගන්න බැරි නිසා.
    දරුවෙක් හදල හුරතල් කරන්න
    ජාතිය පරපුර රකින්න. වයසට ගියාම තමන්ව බලාගන්න
    තමාගෙ ජාන වලින් හැදෙන එවුන් මොනවගේද කියල බලාගන්න.

    උඩ හැම හේතුවම ආත්මාර්ථකාමී හේතු. ඉපදීම දුකක් කිය කිය අපි තව දුක් පොදියකට උපත දෙනව. අපේම ආත්මාර්ථකාමී හේතුවකට.. අපි ඒ රාමුවෙන් පිට හිතන්නත් කැමති නෑ. අපිව ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නෙ ඒ විදියට. මේ ගැන හිතද්දී මට මතක්වෙන්නෙ Westworld. අපි ඉන්නෙ ලූප් එකක හිරවෙලා. වෙනස තියෙන්නෙ අපි බයෝකෙමිකල් මැෂින් එකක් කොන්ටම් පරිගණකපද්ධතියක් ඔළුවෙ හිරකරගත්ත. බිලියන ගානකින් එක්කෙනෙක් වෙනම විදියකට හිතල ළමයි නොහද හිටිය ත් ඒකත් අර ප්‍රෝග්‍රෑම් එකේම experience version එකක් වෙන්න පුළුවන්. මේ ලූප් එක බ්‍රේක් කරන්න එහෙම බෑ. පරිනිර්වාණය විතරයි විසඳුම. අපි එකෙක්ට උපත නොදුන්නත් ඒකා ගිහින් වෙන තැනක උපදීවි. ඒ නිසා පැල යන අතට මැස්ස ගහල තමන්ගෙ ශක්තිය වැඩි කරගෙන මේ ලූප් එක බ්‍රේක් කරානම් හරි
    ඒක තමයි පේන එකම විසඳුම...ඒ විසඳුම තමයි ජීවිතේ අවසන් වෙන මොහොතෙත් වේදනාව දෙන්නේ...:sorry:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    hama podi ekama hurathal thamai bn,eth kawadahari un lokuwela apiwa dala yanawa echarai wenne

    True.. Let them go. Don't expect them to look after yourself throughout their lives. They will have limitations. Most probably they will do so, if they are able to do. But get rid of the expectations. Then you won't feel bad later.
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    මම අද ටිකක් නිදහසේ කල්පනා කරලා බැලුව...ජීවිතේ මහ බොරුවක් කියල මට හිතෙනවා...පුදුම පාළුවක් දැනෙන්නේ...හිතේ කිසි අලුත් ගතියක් නෑ...
    ඒකයි මම පහුගිය මාස ටිකේ එලකිරිය පැත්තේ නිතරම හිටියේ...පොඩ්ඩක් හිතන්න අපි මේ ලෝකේ ඉපදිලා අනන්තයක් අසාවන් පස්සේ දුවගෙන් ගිහින් අන්තිමට මැරෙනවා...
    දරු පවුලක් හදල ඒවා දාල යන්නත් හිතට පුදුම දුකක් දෙන්න ඕන...මහ බොරු වැඩ කියල හිතෙන්නේ නැද්ද මචන්ලා...
    දවසක් මම යාලුවෙක්ගෙ සාත්තුවට ඉස්පිරිතාලේ ගිහින් ඉද්දි මට ලඟම ලෙඩෙක් නැති උනා...නැති උන කෙනාගේ පවුලේ අය අඬනවා...
    බැඳපු ගෑනු මනුස්සය මගෙ මහත්තය මාව දාල ගියා කියල අඬනවා...
    පුතා බුදු තාත්තේ මාව දාලා යන්න එපා කියල අඬනවා...
    තව කෙනෙක් මට මද්දු නංගී කියල කතා කරන්න හිටිය මගේ අයිය නැති වුනා කියල අඬනව...
    ඇයි බන් මේ වගේ දේවල් අපි ජීවිතේට ලං කර ගෙන අනිත් අයට දුක් දෙන්නේ...:sorry:තනියම ඉන්නත් හිතයි...

    හිතේ තනිකම දැනෙද්දී ලියපු ටිකක් මේක...උඹලගේ හිත කලකිරවන්න කියපු දෙයක් නෙමේ මේක...එහෙම උනා නම් සමාවෙන්න...:sorry:

    Uba kiyna de attha machan,, math oka godak kalpana karapu case ekak, Attatama meka boruwak.. apima hada gattu condition walta anugata wela inwa.. ape sarire gena hituwath ekama tama.. mewa nadattu karanna tama ipaduna dawe idala perenakmma karanne.. meka boruwak mulawak... mona de laba gattath ewa okkoma boru astira dewal... anna oya tika gena gena jiwath wena kota mara sehelluiii... eth me sankirna / tharaga kari jiwana ratawe innna minissu enna ehma inna amaruiii... apith ekatama ahuwela ewagen midenna be..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එතකොට මචං සසරල කල කිරිල මහණ වෙන අයට ඩිප්‍රෙෂන්ද කියලත් හිතෙනව නේ ;)

    Rosenhan experiment එක ගැන කියවන්න ගිරිගෝරිස් සීයෙ :yes:
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    True.. Let them go. Don't expect them to look after yourself throughout their lives. They will have limitations. Most probably they will do so, if they are able to do. But get rid of the expectations. Then you won't feel bad later.

    then wht is the point of bringing a child to this world,childrens are adorable but they are just distractions or objects to most of parents,i am sick of this world and people thats why i decided not to bring any children to this world

    i think childless couples are more happier than couples with chidren
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මචන් මුලින්ම කියපන් උබේ වයස කියාද කියල, ඔය සිනාරියෝ එක මටත් තිබ්බා බන්, :yes::yes:
    ඔක ගැන හිතන්නේ උබ තනියම ඉන්න වෙලාවට, ....
    20-25 අතරේ වයස...සමාජ ආශ්‍රය එහෙම ලොකු වරදක් නෑ...මම ගමක ඉන්නේ...හැබැයි මම වැඩියෙන්ම කැමති තනියම ඉන්න...මට හිතෙන්නෙම මෙහෙමයි...කෙල්ලෙක්වත් යාලු කරගන්න හිතෙන්නේ නෑ...මම හොයන විදියේ කෙල්ලෝ නෑ...:baffled:තේරුමකුත් නෑ ඔය වගේ දේවල් ඇදගෙන ගිහිල්ල කියල හිතෙනවා...
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    20-25 අතරේ වයස...සමාජ ආශ්‍රය එහෙම ලොකු වරදක් නෑ...මම ගමක ඉන්නේ...හැබැයි මම වැඩියෙන්ම කැමති තනියම ඉන්න...මට හිතෙන්නෙම මෙහෙමයි...කෙල්ලෙක්වත් යාලු කරගන්න හිතෙන්නේ නෑ...මම හොයන විදියේ කෙල්ලෝ නෑ...:baffled:තේරුමකුත් නෑ ඔය වගේ දේවල් ඇදගෙන ගිහිල්ල කියල හිතෙනවා...

    Ubata Yatharthaya awabodha wela wage ban. wate balan inna minissu kiyai pissu kiyala... hebei banina eunta thama pissu
     
    spartacus_18265

    Active member
  • Jul 14, 2016
    87
    22
    28
    Ashik Lanthe
    ඔබ කව්ද ?

    ?rel=0" frameborder="0" allowfullscreen>
     
    • Like
    Reactions: Dishta Didin

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    Menna meka nam aththa.
    Mata podi Kellek innawa dan awuruddai.
    Dan mara hurathal ban.
    Jiwithe gena kalakirenna epa.
    Ubata thiyena dewal gena hithala sathuten jiwath weyan.
    Kisima dekata hadisi wennath epa.
    E wagema parakku karannath epa.
    Jaya!!!
    :love:සුබ පැතුම්...!

    මට තේරෙනව බන් මේ දේවල් වල සතුටක් තියෙනව කියල,ඒ දේ විඳින්නත් ආසයි,ඒත් අන්තිමට ඒකෙ ප්‍රතිඵලය දුකක්,ඒකමයි හිතෙන්නේ...:sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    20-25 අතරේ වයස...සමාජ ආශ්‍රය එහෙම ලොකු වරදක් නෑ...මම ගමක ඉන්නේ...හැබැයි මම වැඩියෙන්ම කැමති තනියම ඉන්න...මට හිතෙන්නෙම මෙහෙමයි...කෙල්ලෙක්වත් යාලු කරගන්න හිතෙන්නේ නෑ...මම හොයන විදියේ කෙල්ලෝ නෑ...:baffled:තේරුමකුත් නෑ ඔය වගේ දේවල් ඇදගෙන ගිහිල්ල කියල හිතෙනවා...

    උඹ introvert කෙනෙක්
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    උබ ළඟ ඉන්න,ලෙඩා මරුන වෙලාවේ උබ ඇඩුනේ නෑ නේද? මොකද ඒ කෙනා උබේ කෙනෙක් නොවුන නිසයි.. ඔන්න ඕකම තමයි බන් ලෙහා ගන්න පුළුවන් එකම තැන.. මගේ කියල අල්ල ගන්න හැම ලබ්බක්ම දුකයි තමයි. වැඩේ තියෙන්නේ මේක කොච්චර කිව්වත් මෙලෝ යකෙක්ට අත අරින්න බෑ. ඉතින් මොන මගුල කරත් අන්තිමේ දුක තමයි. බැඳෙන්නේ නැතිව ජිවිතේ ගෙනියන්න කියල දීපු මාර්ගේ යන්න අපිට හිත පාලනය කරන්න බෑ...

    හිතනහන් අලුතින් වහනයක් ගත්ත එකාට තව ටිකක් කල් යද්දී තව එකකට හිත යනවා, මකුලු දැලේ පැටලුනා වගේ කෙළවරක් නෑ බන් කරුමෙට ඉතින් තව තව ආසාවන් පොඩි බැඳගෙන ජිවත් වෙනවා ලබන අවුරුද්දේ හරියයි ගගා
    :yes:ඒක තමයි හරි දේ...
    කෙළවරක් නැතුව ආසාවන් පස්සේ යනවා කියන එක...එකක් අරගෙන එකෙන් සෑහෙන්නේ නැතුව තව හොය හොයා මහන්සි වෙලා ගොඩනගා ගත්ත දේ දාලා යන්න හරිම අමාරුයි...
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    then wht is the point of bringing a child to this world,childrens are adorable but they are just distractions or objects to most of parents,i am sick of this world and people thats why i decided not to bring any children to this world

    i think childless couples are more happier than couples with chidren

    I know of some who do not have children for the exact reasons. They say the world population is already exceeded the limits. Not only that, they help an orphan. There are many in other countries who adopt from Africa, even sick kids, to give them a chance in life.
    Childless couples could be happier as you say. Possibly correct. Our children are independent from us, they are also part of a new generation that's autonomous and independent from the previous one. That's how things are at the moment. There are no simple answers.:yes:
     
    antinatalists :love:
     
    Top Bottom