Questions ජීවිත කාලෙන් සැලකිය යුතු කොටසක් මහ මගට

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,141
    4,135
    113
    ඕනෑම වැඩ වලට (පාසල්, රැකියා , බෙහෙත් , මාකට් ) වලට දුරට travel කරන්න වෙන එවුන්ගේ සුළු වටිනා ජීවිත කාලෙන් සැලකිය යුතු කොටසක් මහ මගට අපතේ යනවා නේද බන්.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    ඕනෑම වැඩ වලට (පාසල්, රැකියා , බෙහෙත් , මාකට් ) වලට දුරට travel කරන්න වෙන එවුන්ගේ සුළු වටිනා ජීවිත කාලෙන් සැලකිය යුතු කොටසක් මහ මගට අපතේ යනවා නේද බන්.
    ගෙවල් වලට වෙලා හිටිය කියලා කරන ඇති දේකුත් නෑනේ.
     
    • Like
    Reactions: DXB2021

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    ඕනෑම වැඩ වලට (පාසල්, රැකියා , බෙහෙත් , මාකට් ) වලට දුරට travel කරන්න වෙන එවුන්ගේ සුළු වටිනා ජීවිත කාලෙන් සැලකිය යුතු කොටසක් මහ මගට අපතේ යනවා නේද බන්.

    WFH since 2019
    Previous company(good one) asked to come to office few months back
    I resigned and moved to a complete new company
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    ඕනෑම වැඩ වලට (පාසල්, රැකියා , බෙහෙත් , මාකට් ) වලට දුරට travel කරන්න වෙන එවුන්ගේ සුළු වටිනා ජීවිත කාලෙන් සැලකිය යුතු කොටසක් මහ මගට අපතේ යනවා නේද බන්.
    WFH කරලා බලහන්කො අවුරුදු 2ක් විතර ඔහොම හිතන එක සනීප වෙනවා 🥲
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඕනෑම වැඩ වලට (පාසල්, රැකියා , බෙහෙත් , මාකට් ) වලට දුරට travel කරන්න වෙන එවුන්ගේ සුළු වටිනා ජීවිත කාලෙන් සැලකිය යුතු කොටසක් මහ මගට අපතේ යනවා නේද බන්.
    Drive kare naththan pothak kiyopan.. drive karanavanan podcast ekak ahapan.. audio book ekak ehema naththan sinduvak..
     
    • Like
    Reactions: dilan_randika

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    Drive kare naththan pothak kiyopan.. drive karanavanan podcast ekak ahapan.. audio book ekak ehema naththan sinduvak..
    වාහනේක යද්දි උබලට පොත් කියවන්න පුලුවන්ද බං මටනං පිටුවක් කියවද්දිම ඔලුව රිදෙන්න ඇවිල්ලා වමනෙ යන්න එනවා 🤮 පොතක් නෙවෙයි ටිකක් දිග fb පෝස්ට් එකක් කිරියෙ ත්‍රෙඩ් එකක් වාහනේක යන ගමන් කියවන්න ගත්තත් ඒත් එහෙමයි. වාහනේ යන ගමන් කියවන්න බෑ ☹️
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    වාහනේක යද්දි උබලට පොත් කියවන්න පුලුවන්ද බං මටනං පිටුවක් කියවද්දිම ඔලුව රිදෙන්න ඇවිල්ලා වමනෙ යන්න එනවා 🤮 පොතක් නෙවෙයි ටිකක් දිග fb පෝස්ට් එකක් කිරියෙ ත්‍රෙඩ් එකක් වාහනේක යන ගමන් කියවන්න ගත්තත් ඒත් එහෙමයි. වාහනේ යන ගමන් කියවන්න බෑ ☹️
    මටත් ඔය කියවද්දි වමනෙ යන්ඩ එන් සීන්1 තියෙනවා
     
    • Wow
    Reactions: Mr UNKNOWN

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    වාහනේක යද්දි උබලට පොත් කියවන්න පුලුවන්ද බං මටනං පිටුවක් කියවද්දිම ඔලුව රිදෙන්න ඇවිල්ලා වමනෙ යන්න එනවා 🤮 පොතක් නෙවෙයි ටිකක් දිග fb පෝස්ට් එකක් කිරියෙ ත්‍රෙඩ් එකක් වාහනේක යන ගමන් කියවන්න ගත්තත් ඒත් එහෙමයි. වාහනේ යන ගමන් කියවන්න බෑ ☹️
    Matath ehemai bn.. mama kivve ehema nathi ekek innava nan karanna
     
    • Wow
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    මටත් ඔය කියවද්දි වමනෙ යන්ඩ එන් සීන්1 තියෙනවා

    Matath ehemai bn.. mama kivve ehema nathi ekek innava nan karanna
    මං හිතුවා මට විතරයි එහෙම කියලා 😁 බලද්දි තව ඕනතරං උන් ඉන්නවනෙ 😍
     
    • Love
    Reactions: windows_ubuntu

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මං හිතුවා මට විතරයි එහෙම කියලා 😁 බලද්දි තව ඕනතරං උන් ඉන්නවනෙ 😍
    ara beheth gaddith ehema thibunada
    dan beheth ganne na neda?
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    මං හිතුවා මට විතරයි එහෙම කියලා 😁 බලද්දි තව ඕනතරං උන් ඉන්නවනෙ 😍
    මෙ මාත් ඉන්නව. වෙලාව බලන්න පොන් එක අතට ගත්තත් ඇති. උබල හොද කරගත්තොත් මටත් කියපන්.