ඕනෑම වැඩ වලට (පාසල්, රැකියා , බෙහෙත් , මාකට් ) වලට දුරට travel කරන්න වෙන එවුන්ගේ සුළු වටිනා ජීවිත කාලෙන් සැලකිය යුතු කොටසක් මහ මගට අපතේ යනවා නේද බන්.
ගෙවල් වලට වෙලා හිටිය කියලා කරන ඇති දේකුත් නෑනේ.ඕනෑම වැඩ වලට (පාසල්, රැකියා , බෙහෙත් , මාකට් ) වලට දුරට travel කරන්න වෙන එවුන්ගේ සුළු වටිනා ජීවිත කාලෙන් සැලකිය යුතු කොටසක් මහ මගට අපතේ යනවා නේද බන්.
ඕනෑම වැඩ වලට (පාසල්, රැකියා , බෙහෙත් , මාකට් ) වලට දුරට travel කරන්න වෙන එවුන්ගේ සුළු වටිනා ජීවිත කාලෙන් සැලකිය යුතු කොටසක් මහ මගට අපතේ යනවා නේද බන්.
WFH කරලා බලහන්කො අවුරුදු 2ක් විතර ඔහොම හිතන එක සනීප වෙනවාඕනෑම වැඩ වලට (පාසල්, රැකියා , බෙහෙත් , මාකට් ) වලට දුරට travel කරන්න වෙන එවුන්ගේ සුළු වටිනා ජීවිත කාලෙන් සැලකිය යුතු කොටසක් මහ මගට අපතේ යනවා නේද බන්.
Drive kare naththan pothak kiyopan.. drive karanavanan podcast ekak ahapan.. audio book ekak ehema naththan sinduvak..ඕනෑම වැඩ වලට (පාසල්, රැකියා , බෙහෙත් , මාකට් ) වලට දුරට travel කරන්න වෙන එවුන්ගේ සුළු වටිනා ජීවිත කාලෙන් සැලකිය යුතු කොටසක් මහ මගට අපතේ යනවා නේද බන්.
වාහනේක යද්දි උබලට පොත් කියවන්න පුලුවන්ද බං මටනං පිටුවක් කියවද්දිම ඔලුව රිදෙන්න ඇවිල්ලා වමනෙ යන්න එනවාDrive kare naththan pothak kiyopan.. drive karanavanan podcast ekak ahapan.. audio book ekak ehema naththan sinduvak..
මටත් ඔය කියවද්දි වමනෙ යන්ඩ එන් සීන්1 තියෙනවාවාහනේක යද්දි උබලට පොත් කියවන්න පුලුවන්ද බං මටනං පිටුවක් කියවද්දිම ඔලුව රිදෙන්න ඇවිල්ලා වමනෙ යන්න එනවාපොතක් නෙවෙයි ටිකක් දිග fb පෝස්ට් එකක් කිරියෙ ත්රෙඩ් එකක් වාහනේක යන ගමන් කියවන්න ගත්තත් ඒත් එහෙමයි. වාහනේ යන ගමන් කියවන්න බෑ
![]()
Matath ehemai bn.. mama kivve ehema nathi ekek innava nan karannaවාහනේක යද්දි උබලට පොත් කියවන්න පුලුවන්ද බං මටනං පිටුවක් කියවද්දිම ඔලුව රිදෙන්න ඇවිල්ලා වමනෙ යන්න එනවාපොතක් නෙවෙයි ටිකක් දිග fb පෝස්ට් එකක් කිරියෙ ත්රෙඩ් එකක් වාහනේක යන ගමන් කියවන්න ගත්තත් ඒත් එහෙමයි. වාහනේ යන ගමන් කියවන්න බෑ
![]()
මටත් ඔය කියවද්දි වමනෙ යන්ඩ එන් සීන්1 තියෙනවා
මං හිතුවා මට විතරයි එහෙම කියලාMatath ehemai bn.. mama kivve ehema nathi ekek innava nan karanna
Ehema nathi unuth innavaමං හිතුවා මට විතරයි එහෙම කියලාබලද්දි තව ඕනතරං උන් ඉන්නවනෙ
![]()
ara beheth gaddith ehema thibunadaමං හිතුවා මට විතරයි එහෙම කියලාබලද්දි තව ඕනතරං උන් ඉන්නවනෙ
![]()
මෙ මාත් ඉන්නව. වෙලාව බලන්න පොන් එක අතට ගත්තත් ඇති. උබල හොද කරගත්තොත් මටත් කියපන්.මං හිතුවා මට විතරයි එහෙම කියලාබලද්දි තව ඕනතරං උන් ඉන්නවනෙ
![]()