මහජන මුදලින් යැපෙන පිරිස සහ උන්ව බලේට ගේන මී හරක් ජනතාව ගේ ඉරණම් දෙකක්.මේ දෙකේම කමෙන්ට්ස් ටිකත් යූ ටියුබ් එකට ගිහින් කියවන්නකො.රටේ ජනතාව පිටරට සිංහලයන් අන්ත දුක් විඳිනකොට තව පිරිසක් ක්රිස්මස් පාටි ගන්න ආතල් එක....








සජිත්ට චන්දෙ දුන්නානම් මෙහෙම වෙන්නෙ නැතිවෙයිදමේවාට ටටියානලට බැනලා වැඩක් නෑ. .උන්ට චන්දේ දුන්න මී හරක්ට තමයි බනින්න ඕන.
කාටවත් බැනල වැඩක් නෑ බලෙන් යැව්වෙ නෑනෙ කරුම ලෝකෙ හැමෝම කරුම ගෙවනවබංගාලියෙක් එක්ක බුදියලා හරි ලංකාවට එන්න සල්ලි හොයනවා
පව්.![]()
ඔව් දැන් අවුරුදු දහයකට විතර කලින් ඇන හතලිහක් බඩට දාලා එවලා තිබුනෙකාටවත් බැනල වැඩක් නෑ බලෙන් යැව්වෙ නෑනෙ කරුම ලෝකෙ හැමෝම කරුම ගෙවනව
ඔව් ඔව් ගියාට හොඳම වැඩේ. රට ගියනම් කරුමේ ගෙවල මැරියල්ලා.අපි පලිද? තොපි හින්ද අපි ලෙඩ වෙන්න ඕනද? මෙන්න මෙහෙම අදහස් තියෙන මිනිසුන් පාරේ කුනු වී මැරෙන බලසම්පන්න වෛරසයක් පහල වේවා යැයි අපි එක සිතින් ප්රාර්තනා කරන්නෙමි.කාටවත් බැනල වැඩක් නෑ බලෙන් යැව්වෙ නෑනෙ කරුම ලෝකෙ හැමෝම කරුම ගෙවනව

මම කිව්වෙ ඒකද බලන්න උඩ දාල තියෙන්නෙ එකම පවුලක ඉරනං දෙකක් කියල එකෙක් දුක් විදිනවා කියල අනික සැප විදිනවා කියල වීඩියෝ දාල කියන්න දෙයක් නෑ. කියල තියෙනව යන්න එපා කියල කවුරුවත් බලෙන් යවන්නෙ නෑනෙ උබලම හිතල බලපල්ල මම කිව්වෙ මොකක්ද කියල කරුම ලෝකෙ හැමෝම විදවනව කිව්වෙ අපිත් එක්කම තමා අපි සැප විදින උන්ද සාප කරාට තෑන්ක්ස්.ඔව් ඔව් ගියාට හොඳම වැඩේ. රට ගියනම් කරුමේ ගෙවල මැරියල්ලා.අපි පලිද? තොපි හින්ද අපි ලෙඩ වෙන්න ඕනද? මෙන්න මෙහෙම අදහස් තියෙන මිනිසුන් පාරේ කුනු වී මැරෙන බලසම්පන්න වෛරසයක් පහල වේවා යැයි අපි එක සිතින් ප්රාර්තනා කරන්නෙමි.![]()