ජීවිත රක්ෂණ සහකරු......

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ජීවිත රක්ෂණ සහකරු......

    Lamai.. මම අලුත් දෙයක් පටන් ගත්තා. ජීවිත රක්ෂණය... ඔයාලට ඕනේ නම් ජීවිත රක්ෂණ ආවරණයක් ලබා ගැනීමට..
    වෛද්‍ය හෝ කාල සීමාව අවසන් වන විට විශාල මුදල් ප්‍රමාණයක් සඳහා ආවරණයක්
    ඔබේ කැමැත්ත පරිදි
    පටන් ගමු.:yes::yes::yes::yes:

    අමතන්න.....

    077-8899964, 0776949138
    (Srilanka Insurance Coparation advicer)
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අම්මෝ මලාට වත් කෝල් නම් කරන්නේ නෑ , රක්ෂණ කාරයෝ මට පෙන්නන්න බෑ , කොහෙන් හරි නම්බෙරේ හොයන කෝල් දෙනවා සර් අපි මෙහම එකක් තියෙනවා අරහෙම එකක් තියෙනවා මෙච්චරක් හම්බෙනවා අච්චරක් හම්බෙනවා , මල ඇනයක් ,
    linkedIN එකෙන් නම්බර් අරන් කෝල් කරනවා කියපන්කො ...

    මට එපා වෙලා ඉන්නේ දැන් නම් . මගුල;

    Insurance කාරයෙක්ගෙන් req එකක් ඇවිත් තිබ්බොත් දෙපාරක් බලන්නේ නෑ delete කරනවා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo

    මටත් කෙල්ලෙක් කතා කරා ඉන්වෙස්මන්ට් ප්ලෑන් එකක් තියනවා අරකද මේකද කියලා. එකපාරක් කිවුවම ඉන්ටරස්ට් එකක් නැහැ කියලා ආයෙ දෙපාරක් විතර කතා කරා, අන්තිම පාර කතා කරලා කිවුවා ගත්තෙ නැති උනාට කමක් නැහැ ඔෆිස් එකට ඇවිත් කතා කරන්නද කියලා, මම කිවුවා ඔෆිස් එකට එන්න එපා අපි දෙන්නා කොහෙ හරි ගිහින් කතා කරමු කියලා. මම සර්ට ආයෙ කෝල් එකක් දෙන්නම් කියලා තිවුවාමයි ආයෙ කවදාවත් කෝල් කරේ නෑ
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201

    paw yako :rofl::rofl::rofl::rofl:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මටත් කෙල්ලෙක් කතා කරා ඉන්වෙස්මන්ට් ප්ලෑන් එකක් තියනවා අරකද මේකද කියලා. එකපාරක් කිවුවම ඉන්ටරස්ට් එකක් නැහැ කියලා ආයෙ දෙපාරක් විතර කතා කරා, අන්තිම පාර කතා කරලා කිවුවා ගත්තෙ නැති උනාට කමක් නැහැ ඔෆිස් එකට ඇවිත් කතා කරන්නද කියලා, මම කිවුවා ඔෆිස් එකට එන්න එපා අපි දෙන්නා කොහෙ හරි ගිහින් කතා කරමු කියලා. මම සර්ට ආයෙ කෝල් එකක් දෙන්නම් කියලා තිවුවාමයි ආයෙ කවදාවත් කෝල් කරේ නෑ

    අම්මෝ එක , කරුමෙට මට කතාකරන්නෙම කොල්ලෝ නේ :angry: ශික් උන් එක්ක කොහේ යන්නද:confused::confused:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    අම්මෝ එක , කරුමෙට මට කතාකරන්නෙම කොල්ලෝ නේ :angry: ශික් උන් එක්ක කොහේ යන්නද:confused::confused:

    හැබැයි උඹ කොල්ලට ටෝක් කරා නම් ඌ බයවෙලා ජීවිතේට උඹට කෝල් කරන එකක් නැහැ (ඌ කොලු කාරයෙක් උනොත් බඩුම තමයි)
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අම්මෝ මලාට වත් කෝල් නම් කරන්නේ නෑ , රක්ෂණ කාරයෝ මට පෙන්නන්න බෑ , කොහෙන් හරි නම්බෙරේ හොයන කෝල් දෙනවා සර් අපි මෙහම එකක් තියෙනවා අරහෙම එකක් තියෙනවා මෙච්චරක් හම්බෙනවා අච්චරක් හම්බෙනවා , මල ඇනයක් ,
    linkedIN එකෙන් නම්බර් අරන් කෝල් කරනවා කියපන්කො ...

    මට එපා වෙලා ඉන්නේ දැන් නම් . මගුල;

    Insurance කාරයෙක්ගෙන් req එකක් ඇවිත් තිබ්බොත් දෙපාරක් බලන්නේ නෑ delete කරනවා

    :yes::yes:

    දැන් අලුත්ම එක තම ඉන්වෙස්ට්මන්ට් ප්ලැන්, කොටෙශන් එවන්න කිව්වම එවන්නෙ ලයිෆ් කවර්. :rofl: මන් නම් උන්ට ඇති වෙනකන් කොටෙශන් ගන්නවා. මට ඉන්සුරන්ස් එකක් තියෙනවා කිව්වත් මුන් අහන් නෑනෙ. :angry:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    හැබැයි උඹ කොල්ලට ටෝක් කරා නම් ඌ බයවෙලා ජීවිතේට උඹට කෝල් කරන එකක් නැහැ (ඌ කොලු කාරයෙක් උනොත් බඩුම තමයි)

    :rofl: Kolu karayek nowunath maase target ekata un onema deyak karawi :baffled:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Comment walata Thank you machanlaa.... godak kattiya karana weraddak nam thamai call kara kara waatha wena eka saha customerge requirement eka ahanne natuwa thamanta uwamana dee customerta denna yanava... sampurnen weradhi... Insurance policy ekak kiyanne thanikarama customize karanna puluwan deyak...

    jaya wevaa... awashyathaawayak thiyana ape mithuro call karanna....

    bump bump.....
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මටත් කෙල්ලෙක් කතා කරා ඉන්වෙස්මන්ට් ප්ලෑන් එකක් තියනවා අරකද මේකද කියලා. එකපාරක් කිවුවම ඉන්ටරස්ට් එකක් නැහැ කියලා ආයෙ දෙපාරක් විතර කතා කරා, අන්තිම පාර කතා කරලා කිවුවා ගත්තෙ නැති උනාට කමක් නැහැ ඔෆිස් එකට ඇවිත් කතා කරන්නද කියලා, මම කිවුවා ඔෆිස් එකට එන්න එපා අපි දෙන්නා කොහෙ හරි ගිහින් කතා කරමු කියලා. මම සර්ට ආයෙ කෝල් එකක් දෙන්නම් කියලා තිවුවාමයි ආයෙ කවදාවත් කෝල් කරේ නෑ

    :lol::lol:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,822
    564
    113
    Hole
    Lamai.. මම අලුත් දෙයක් පටන් ගත්තා. ජීවිත රක්ෂණය... ඔයාලට ඕනේ නම් ජීවිත රක්ෂණ ආවරණයක් ලබා ගැනීමට..
    වෛද්‍ය හෝ කාල සීමාව අවසන් වන විට විශාල මුදල් ප්‍රමාණයක් සඳහා ආවරණයක්
    ඔබේ කැමැත්ත පරිදි
    පටන් ගමු.:yes::yes::yes::yes:

    අමතන්න.....

    077-8899964, 0776949138
    (Srilanka Insurance Coparation advicer)

    travel insurance gana kiyapan..thwa fixed depoit danawa nam ekata bosnu hambena insurance seen thyenawa neda..e gana dapan..