මොන ලබ්බක්ද බං මේ.. අරක දාගෙන ඩිරෙක්ට් ටයිප් කරපංකො..
Rsinglish දාගනින් ලේසිම ඒක. මම දවසකට පිටු 12ක් විතර ටයිප් කරනවනේ. ඒක නිසා ඒක දාගෙන ඉන්නේ. ඒක තමා ලේසිම.
මොන ලබ්බක්ද බං මේ.. අරක දාගෙන ඩිරෙක්ට් ටයිප් කරපංකො..


අන්තිමට අපායට යැව්වා.....
machan ada karapu de heta weddi apita dannenne gon kamak kara wage
mokada heta api adata wada mature![]()

මොනවද මචන්ල ඔයාලගේ ජීවීතවල ලොකුම මෝඩ වැඩේ කියල හිතන්නෙ. මම මගෙ ජීවීතයෙ ලොකුම ගොන්කම කරලා මේ ජුලි 31ට අවුරුදු 2ක් වෙනවා.(අද වුන වැඩකිනුත් තේරුනා එකෙ effects තාම ඉවර නෑ කියල.)
ඒ ඇරුනම පොඩි පොඩි ගොන් වැඩ නම් ගනන් කරන්න බෑ. මම ගිය සතියෙත් නිට්ටබුවෙන් කොලම්බ කියල නුවර බස් එකක නැගලා වරකපොලට ගිහින් තමයි බැස්සේ.( තව දෙයක් කවරුහරි මට සින්හල යුනිකොඩ් වලින් අබ(අම්බ ) බයන්න ගහන හැටි කියල දෙනවද?)













රේවතී;16937180 said:බස් එකක බෝඩ් එකක් කියවගන්න බැරිනම්...උඹේ ආච්චිද මේක ලිවුවේ...තෝ කරන ලොකුම ගොන්කම තමයි අකුරු කියවන්න බැරිව පාරට බහින එක...මං කරපු ලොකුම ගොන්කම තමයි තොගේ නූල කියවපු එක....![]()







කරපු ලොකුම සහ ආයෙ ජීවිතේට නොකරන ගොන්කම තමා යාළුවන් වෙනුවෙන් ගෙදර උනුත් මගේ ජීවිතෙත් දෙවෙනි තැනට දාල වැඩ කිරීම![]()






karapu lokuma gon kama thamai office eke yaluwo wiswasa kireema.ewa paya 8 yalukan witharai.job eken ain wela wena place ekakata gihin yalu fit ekata call kalama answer karannewath naha.![]()





econ කලානං A කක් දාගන්න තිබ්බා (ABS result එක AAB කරගන්න තිබ්බා
)