ජීවීතේ කරපු ලොකුම ගොන්කම මොකක්ද?

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මොන ලබ්බක්ද බං මේ.. අරක දාගෙන ඩිරෙක්ට් ටයිප් කරපංකො..:dull:

    Rsinglish දාගනින් ලේසිම ඒක. මම දවසකට පිටු 12ක් විතර ටයිප් කරනවනේ. ඒක නිසා ඒක දාගෙන ඉන්නේ. ඒක තමා ලේසිම.
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මගේ s3 phone එකට android 4.2 update එක OTG වලින් දාන්න බැරිඋනා. ඉතින් sammobile වලින් ගත්තු custom rom එකක් odin වලින් දාන්න ගියින් කෙළඋනා. ඉතින් ඒ phone එකේ ආසාව පැත්තකින් තියළ drop test, water test, scratch test ඔක්කෝම කරා....:P:P:P අන්තිමට අපායට යැව්වා.....:yes:
     
    Jul 7, 2014
    72
    7
    0
    ගොඩක් දේවල් ගොං කං කියල මුලින් හිතුන වාර ගණන් අනන්තයි. ඒත් දැන් නං හිතෙනව හැම දේම උනේ හොඳට කියල. :yes:
     
    Jul 14, 2014
    237
    32
    0
    මොනවද මචන්ල ඔයාලගේ ජීවීතවල ලොකුම මෝඩ වැඩේ කියල හිතන්නෙ. මම මගෙ ජීවීතයෙ ලොකුම ගොන්කම කරලා මේ ජුලි 31ට අවුරුදු 2ක් වෙනවා.(අද වුන වැඩකිනුත් තේරුනා එකෙ effects තාම ඉවර නෑ කියල.)
    ඒ ඇරුනම පොඩි පොඩි ගොන් වැඩ නම් ගනන් කරන්න බෑ. මම ගිය සතියෙත් නිට්ටබුවෙන් කොලම්බ කියල නුවර බස් එකක නැගලා වරකපොලට ගිහින් තමයි බැස්සේ.( තව දෙයක් කවරුහරි මට සින්හල යුනිකොඩ් වලින් අබ(අම්බ ) බයන්න ගහන හැටි කියල දෙනවද?)

    බස් එකක බෝඩ් එකක් කියවගන්න බැරිනම්...උඹේ ආච්චිද මේක ලිවුවේ...තෝ කරන ලොකුම ගොන්කම තමයි අකුරු කියවන්න බැරිව පාරට බහින එක...මං කරපු ලොකුම ගොන්කම තමයි තොගේ නූල කියවපු එක....:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    රේවතී;16937180 said:
    බස් එකක බෝඩ් එකක් කියවගන්න බැරිනම්...උඹේ ආච්චිද මේක ලිවුවේ...තෝ කරන ලොකුම ගොන්කම තමයි අකුරු කියවන්න බැරිව පාරට බහින එක...මං කරපු ලොකුම ගොන්කම තමයි තොගේ නූල කියවපු එක....:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    දුර බස් එකකට හොල්ට් එකකින් නැග්ගේ.බස් එකේ ගහලා තියෙන්නෙ නුවර කොලඹ කියලනෙ .මට පරෙ පැත්ත මාරුවුනා.
    තවත් ගොන්කමක් තමයි උඹ වගෙ එකෙකුට කියවන්න මේ නුල දාපු එක:D:D:D:D:D:D
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කරපු ලොකුම සහ ආයෙ ජීවිතේට නොකරන ගොන්කම තමා යාළුවන් වෙනුවෙන් ගෙදර උනුත් මගේ ජීවිතෙත් දෙවෙනි තැනට දාල වැඩ කිරීම :(
     

    KK_86

    Member
    Jul 24, 2014
    141
    7
    0
    karapu lokuma gon kama thamai office eke yaluwo wiswasa kireema.ewa paya 8 yalukan witharai.job eken ain wela wena place ekakata gihin yalu fit ekata call kalama answer karannewath naha.:angry:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    කරපු ලොකුම සහ ආයෙ ජීවිතේට නොකරන ගොන්කම තමා යාළුවන් වෙනුවෙන් ගෙදර උනුත් මගේ ජීවිතෙත් දෙවෙනි තැනට දාල වැඩ කිරීම :(


    :dull::dull::dull::dull::dull:


    hoda yahaluwan saha naraka yahaluwan hadunaa ganima

    1st step eka


    hoda unta udaw krpn kariyonta kariwadama karapan :D

    my theory
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    ලොකුම එක, කෙල්ලොන්ගෙ නම්බර් හොයාගෙන මැසේජ් කරන්න ගියපු එක
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    දැන් උඹලා කතා වෙන්නේ කරපු ගොන් කම් ගැනද නැත්නම් අල්ප බයන්න ගහන හැටි ගැනද?
    UCSC යුනිකොට් එකෙන් කැපිටල් B ගහපන්...
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ගොන් කම් නම් සෑහෙන්න කරලා තියෙනවා

    1) අම්මලා කොච්චර කිව්වත් ඒවා ගනන් ගන්නේ නැතුව පහේ ශිෂ්‍යත්වය කෙල කර ගැනීම. (ඒ කාලේ ඉතින් මට තේරෙන්නේ නැ. ඒ වුනත් උනන්දු උනා නම් ජනප්‍රිය පාසලකට යන්න තිබ්බ.)

    2) ඒ ලෙවල් මුලින් අනාගැනීම. මැත්ස් කරන්න ගිහිල්ලා ඒක අතෑරියා. දැන් හිතෙනවා අපරාදේ කියලා. කොහොම හරි ගොඩ දාගත්තා නම් මම අද මොරටුවේ තමයි.

    :(:(:(

    ඔය දෙක තමයි. තව පොඩි පොඩි සීන් තියෙනවා. බලන් යනකොට හැමදාම කරන්නේ ගොන් කම් තමයි
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    යාලුවන්ව ඕනවට වඩා විශ්වාස කරා, මගේ ගැන හිතන්නෙ නැතුව උන්ට සෑහෙන උදව් කලා.. උන්ට කරපු එකක්වත් මතක නෑ :dull:

    A/L වලට IT තෝරගත්ත econ අතඇරලා.. S :dull: econ කලානං A කක් දාගන්න තිබ්බා (ABS result එක AAB කරගන්න තිබ්බා :( )

    PC එකට වෙලා කාලෙ කෑවා (තාම කනවා) grade 9 ඉදන්. මේකටම වෙලා ඉන්නැතුව වැඩක් ඇති දෙයක් කලානං මොනාහරි ඉගෙන ගන්න තිබ්බා වැඩිපුර.