


Uba wage thama math first shy medicine enna tibba ekata huko gaththa ban



ඇයි බං උඹ මොකක්ද පාවිච්චි කරන්නෙ..?
මං පාවිච්චි කරන්නෙ සියබස් සිංහල යුනිකේත..
ඒකෙ නම් ඔහොම තමා..
වෙන එකක් නම් ඒක මකලා සියබස් දාගනිං..
මං ඒකම විතරයි මෙච්චර කාලෙකට පාවිච්චි කරලා තියෙන්නෙ..
මෙතනින් බාගනිං..
http://www.siyabas.lk/sinhala_how_to_install.html




ගොන් කම් නම් සෑහෙන්න කරලා තියෙනවා
1) අම්මලා කොච්චර කිව්වත් ඒවා ගනන් ගන්නේ නැතුව පහේ ශිෂ්‍යත්වය කෙල කර ගැනීම. (ඒ කාලේ ඉතින් මට තේරෙන්නේ නැ. ඒ වුනත් උනන්දු උනා නම් ජනප්‍රිය පාසලකට යන්න තිබ්බ.)
2) ඒ ලෙවල් මුලින් අනාගැනීම. මැත්ස් කරන්න ගිහිල්ලා ඒක අතෑරියා. දැන් හිතෙනවා අපරාදේ කියලා. කොහොම හරි ගොඩ දාගත්තා නම් මම අද මොරටුවේ තමයි.
ඔය දෙක තමයි. තව පොඩි පොඩි සීන් තියෙනවා. බලන් යනකොට හැමදාම කරන්නේ ගොන් කම් තමයි
මචං මම කරපු ලොකුම ගොන් වැඩේ උඹට රෙප් දුන්න එක![]()

මම තොට රෙප් දුන්නා බූරුවා
හිටපන් දවසගානෙ තොගෙ රෙප් කපනවා.

මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.
ස්තූතියි.
මීට,
බ්ලූ ඉන් රියෝ
campas eke pissu kelima hethuwen 2nd upper eka 0.07 walin mis kara genima![]()


මොනවද මචන්ල ඔයාලගේ ජීවීතවල ලොකුම මෝඩ වැඩේ කියල හිතන්නෙ. මම මගෙ ජීවීතයෙ ලොකුම ගොන්කම කරලා මේ ජුලි 31ට අවුරුදු 2ක් වෙනවා.(අද වුන වැඩකිනුත් තේරුනා එකෙ effects තාම ඉවර නෑ කියල.)
ඒ ඇරුනම පොඩි පොඩි ගොන් වැඩ නම් ගනන් කරන්න බෑ. මම ගිය සතියෙත් නිට්ටබුවෙන් කොලම්බ කියල නුවර බස් එකක නැගලා වරකපොලට ගිහින් තමයි බැස්සේ.( තව දෙයක් කවරුහරි මට සින්හල යුනිකොඩ් වලින් අබ(අම්බ ) බයන්න ගහන හැටි කියල දෙනවද?)
