ජීවීතේ කරපු ලොකුම ගොන්කම මොකක්ද?

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,687
    6,011
    113
    @ගෙදර
    AL walin passe igenna ganne nathiwa..20000kta pissu watila job ekak karanna yaama..Dn awrudu 4.5 k ekama thana.ekma padiya.. :lol:

    Machnla giya dewal gana hithanna yanna epa..ewa apahu apita ganna baha..a maga aruna kaalaya alla ganna issaraha gana hithala mahansi wela wada karanna :D

    Elakiri inna okkotama Jayen Jayama wewaaa...! :love:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මැරි කරපු එක . !:(:(:(
    20190208-qcua-52kb.jpg
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    1 galapenne nathi kellek ekka yaalu wela thawa podden eekiwa bandinawa (dan mukuth na thanikada )
    2 me thred eka kiyawann aaapu eka :P
     

    rusiyanuwa

    Active member
  • ඇයි බං උඹ මොකක්ද පාවිච්චි කරන්නෙ..?
    මං පාවිච්චි කරන්නෙ සියබස් සිංහල යුනිකේත..
    ඒකෙ නම් ඔහොම තමා..
    වෙන එකක් නම් ඒක මකලා සියබස් දාගනිං..
    මං ඒකම විතරයි මෙච්චර කාලෙකට පාවිච්චි කරලා තියෙන්නෙ..
    මෙතනින් බාගනිං..

    http://www.siyabas.lk/sinhala_how_to_install.html



    :yes::yes::yes::yes:
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    ගොන් කම් නම් සෑහෙන්න කරලා තියෙනවා

    1) අම්මලා කොච්චර කිව්වත් ඒවා ගනන් ගන්නේ නැතුව පහේ ශිෂ්‍යත්වය කෙල කර ගැනීම. (ඒ කාලේ ඉතින් මට තේරෙන්නේ නැ. ඒ වුනත් උනන්දු උනා නම් ජනප්‍රිය පාසලකට යන්න තිබ්බ.)

    2) ඒ ලෙවල් මුලින් අනාගැනීම. මැත්ස් කරන්න ගිහිල්ලා ඒක අතෑරියා. දැන් හිතෙනවා අපරාදේ කියලා. කොහොම හරි ගොඩ දාගත්තා නම් මම අද මොරටුවේ තමයි.

    :(:(:(

    ඔය දෙක තමයි. තව පොඩි පොඩි සීන් තියෙනවා. බලන් යනකොට හැමදාම කරන්නේ ගොන් කම් තමයි

    මේව නම් කට්ටිය පොදුවේ කරන ඒවා
     

    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    මචං මම කරපු ‌ලොකුම ‌‌ගොන් වැ‌‌ඩේ උඹට ‌‌රෙප් දුන්න එක:lol::lol::lol:

    ඇයි යකෝ ‌රෙප් කැපුවෙ?:angry::angry:මම ‌තොට ‌රෙප් දුන්නා බූරුවා:D:D හිටපන් දවසගානෙ ‌තොගෙ ‌රෙප් කපනවා.:P:P
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    බ්ලූ ඉන් රියෝ

    පී ඇම් බොක්ස් එක සුද්ද කරගනින් කුරුල්ලෝ....
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොනවද මචන්ල ඔයාලගේ ජීවීතවල ලොකුම මෝඩ වැඩේ කියල හිතන්නෙ. මම මගෙ ජීවීතයෙ ලොකුම ගොන්කම කරලා මේ ජුලි 31ට අවුරුදු 2ක් වෙනවා.(අද වුන වැඩකිනුත් තේරුනා එකෙ effects තාම ඉවර නෑ කියල.)
    ඒ ඇරුනම පොඩි පොඩි ගොන් වැඩ නම් ගනන් කරන්න බෑ. මම ගිය සතියෙත් නිට්ටබුවෙන් කොලම්බ කියල නුවර බස් එකක නැගලා වරකපොලට ගිහින් තමයි බැස්සේ.( තව දෙයක් කවරුහරි මට සින්හල යුනිකොඩ් වලින් අබ(අම්බ ) බයන්න ගහන හැටි කියල දෙනවද?)

    :baffled: :rofl: