~ජී‍වි‍ත‍යට වෙ‍ඩි‍ වැ‍දු‍න‍ ද‍ව‍සේ‍~

Deelaka

Member
May 8, 2007
8,219
24
0
Athi vishishtai...
Bokkatama wadinawa aiyage Nirmana hema ekakma..
Mekath ehemai.
Thanks Ron Aiya...:yes:
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Nice Creation But I Have Another Vision About This Point

Thx for your comment bro...

if you have another vision that's great....let us know what would be it..

opinion sharing with each other is one of the best way to improve creative and classical poetry....
 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ටිකක් ගැඹුරු ලස්සන නිර්මාණයක්.

නං‍ගි‍යා‍ ම‍ම‍ මෙ‍හි‍ අ‍ද‍හ‍ස‍ වි‍ස්‍ත‍ර‍ ක‍ර‍ ති‍බෙ‍න‍වා‍ ප‍සු‍ පි‍ටු‍ව‍ක‍. ගැ‍ඹු‍රු‍ නො‍තේ‍රු‍නු‍ තැ‍න‍ක්‍ ති‍බු‍නා‍න‍ම්‍ එ‍ය කි‍ය‍වී‍මෙ‍න්‍ ප‍සු‍ පැ‍හැ‍දි‍ලි‍ ව‍න‍වා‍ ඇ‍ත‍..

නං‍ගි‍ගෙ‍ නි‍ර්‍මා‍න‍ය‍ක්‍ ක‍ව‍ද‍ද‍ අ‍පි‍ට‍ කි‍ය‍ව‍න්න ලැ‍බෙ‍න්නෙ‍??

ඔ‍බ‍ට‍ බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍.....ඔ‍බ‍ට‍ ජ‍ය‍!!
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
නිර්මාණය සාර්ථකයි රොන් අයියා...
11.gif


"ගිනිගන්න දෙයක් තව නැහැ
ගිනිගෙන ඉවරයි සියල්ලම"

බොහොම ස්තුතියි සහෝදරයා
 
Jul 24, 2008
1,633
33
0
godak hoda niramanayak ayya.. youddayen nathiwuna dey bohomai... aith ada youddayak na kiyana eka mulu sri lankikayangema dinumak.. dan kalayak yawei waraduna than hada ganna..
 

sl_pissa

Member
Jun 22, 2007
493
12
0
යුද්ධ්ය කොහේ තිබුනත් කුමක් අරබයා තිබුනත් ප්‍රතිඵල එකයි..තවත් යුද්ධ්යන් නිර්මාණය කිරීමට දායක නොවී සිටීමයි දැන් වැදගත් වන්නේ..ඔබේ නිර්මාණයේ අරමුණ සාර්ථකයි සහෝදරයා. සුබ පැතුම්!
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
hmm im not applying facts and all that crap into this poem..instead trying to look at it as a free thought and poem..from whch angle this appears great..one of best ive seen in ek. the msg..love for humanity the main character aquire after all that happened. ..this, my friend, is simply beautiful..wow..thank you.

bro..thanks for your appreciation
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ලස්සන අර්ථවත් වෙනස් පැතිකඩකින් සාර්ථක නිර්මාණයක් රොන් අයියේ....
සුභ පැතම් අයියට
ඉදිරියටත් නිර්මාණ කරන්න අයියට අවශ්‍ය ධෛර්යය නිදහස ප්‍රාර්ථනා කරමි...

බොහොම ස්තුතියි නංගි ඔයාට....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ගොඩක් ලස්සන නිර්මාණයක් අයියේ.මන් ආසම කොටස තමා

ගිනියම් වැලි පාරේ
ගොඩක් දෙනෙක් පරවී වැටුනු මාවතේ
ඇවිදගෙන ගියා මම
ලොවම උජාරුවට දොඩන
විජයග්‍රහනය සියැසින් දකින්න
ගිනිගන්න දෙයක් තව නැහැ
ගිනිගෙන ඉවරයි සියල්ලම...
මෙන්න මේ ටිකට.ඒ වදන් පෙල හරි රසවත්.ඉදිරියටත් මෙවැනි විශිෂ්ට නිර්මාණ කරන්න ශක්තිය දෛර්යය ලැබේවා!...
;)

ම‍ල්‍ලි‍ය‍ට‍ බො‍හො‍ම‍ ස්‍තු‍තියි‍.....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සාර්ථක නිර්මාණයක්
අවසානයේදි ඉතිරි වුනේ හිස් ජීවිතයක් පමණක්ද?
ඉදිරියටත් ඔබගේ නිර්මාණ වලින් අපට මග පෙන්වන්න....
ඔබට ස්තුතියි.

බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ ම‍ල්‍ලි‍යා‍....ඔ‍ව්‍ ම‍ල්‍ලි‍ ඒ‍ ව‍ග‍කී‍ම‍ ම‍ම හැ‍කි‍ උ‍ප‍රි‍ම‍යෙ‍න්‍ ක‍රන්න පො‍රො‍න්‍දු‍ වෙ‍න‍වා‍...