ජී/ඒල්ගේ පොහොට්ටුව
ජී/ඒල්ගේ පොහොට්ටුව





පිපෙන්න කලින්ම පරවෙලා යනවා වගේ
ජී/ඒල්ගේ පොහොට්ටුව



පොහොට්ටුව ලකුණින් තරග කිරීමට නාම යෝජනා ලබා නොදුන්නැයි පවසමින් වසර 17 අඛණ්ඩව බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායකවරයකු වශයෙන් කටයුතු කළ
එල්.ඩබ්ලිව්. රත්නපාල මහතා ඊයේ ගාල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා හමුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස ඇප මුදල් තැන්පත් කළේය
ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ
ජාතික
සංවිධායක පියසිරි විජේනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.
අද(11) දිනයේ ජනාධිපතිවරයා මුණ ගැසීමෙන් අනතුරුව ඔවුන් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන ඇති බව වාර්තා වෙයි.


පිපෙන්න කලින්ම පරවෙලා යනවා වගේ

