ජී/ඒල්ගේ පොහොට්ටුව

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ජී/ඒල්ගේ පොහොට්ටුව

    ජී/ඒල්ගේ පොහොට්ටුව


    15094945_333843486994350_6224729314057733210_n.jpg
    :rolleyes::rolleyes::rolleyes:

    පොහොට්ටුව ලකුණින් තරග කිරීමට නාම යෝජනා ලබා නොදුන්නැයි පවසමින් වසර 17 අඛණ්ඩව බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායකවරයකු වශයෙන් කටයුතු කළ
    එල්.ඩබ්ලිව්. රත්නපාල මහතා ඊයේ ගාල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා හමුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස ඇප මුදල් තැන්පත් කළේය

    ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ
    ජාතික
    සංවිධායක පියසිරි විජේනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.

    අද(11) දිනයේ ජනාධිපතිවරයා මුණ ගැසීමෙන් අනතුරුව ඔවුන් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන ඇති බව වාර්තා වෙයි.

    :eek::eek:
    පිපෙන්න කලින්ම පරවෙලා යනවා වගේ
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113


    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දෙහිවල ගල්කිස්ස නගර සභාව සඳහා රංගන ශිල්පිණී ගයේෂා පෙරේරා නාම යෝජනා අත්සන් තබා තිබෙනවා.

    ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් කිර්ති උඩවත්ත ඉදිරියේ නාම යෝජනා අත්සන් කළ ඇය, දෙහිවල නැගෙනහිර කවුඩාන කොට්ඨාශයට ඉදිරිපත් වන බව වාර්තා විය.

    :lol::lol::lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,728
    113


    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දෙහිවල ගල්කිස්ස නගර සභාව සඳහා රංගන ශිල්පිණී ගයේෂා පෙරේරා නාම යෝජනා අත්සන් තබා තිබෙනවා.

    ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් කිර්ති උඩවත්ත ඉදිරියේ නාම යෝජනා අත්සන් කළ ඇය, දෙහිවල නැගෙනහිර කවුඩාන කොට්ඨාශයට ඉදිරිපත් වන බව වාර්තා විය.

    :lol::lol::lol:

    අදමයි මේ නම් ඇහුවෙත් ලොල්
    මේ නම මීට කලින් අහලා නැති අය මාව කෝට් කරන්න :yes:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    දැන් නම් ක්‍රිකට් ටීම් එකේ ඉන්නේ කවුද කියලවත් දන්නේ නෑ..