ජුනි , ජුලි වෙනකොට අපේ ඉරණම 
——————————————————————-
මේ මොහොතෙ ලංකාවේ අපි මේ මට්ටමෙන් හරි කාලා,ඇඳලා,තෙල් ගහලා,ලයිට් පත්තු කරගෙන ඉන්නෙ ඉන්දියාව නිසා.ලංකාව ඇතුළෙ තියෙන චයිනීස් ඉන්ෆ්ලුවන්ස් එක නැති කරන්න,ලංකාව ඇතුළෙ තමන්ගේ ඩොමිනන්ස් එක වැඩි කරන්න හෝ වෙනත් ඕනෑම දෙයක් වෙනුවෙන් ඉන්දියාව අපිට උදව් කරනවා වෙන්න පුළුවන්.හැබැයි අපි කාලා ඇඳලා ඉන්නෙ උන් නිසා.ඒක ෆැක්ට් එකක්.
අපිට මෙච්චර කෙලවිලා ඉද්දිත් මේ අවුලෙන් කොහොමද ගොඩ එන්නෙ කියන එක ගැන ලංකාවේ ආණ්ඩුවට තවම හරිහමන් ප්ලෑන් එකක්වත් නෑ.එයාලා කරන්නෙ,
කෑම ටික තෙල් ටික හිඟ වේගෙන එනකොට ඉන්දියාවෙන් බිලියනයක් ඉල්ලනවා.ඒ ලැබෙන සල්ලි වලින් කෑම ටික තෙල් ටික ගෙනල්ලා "අනේ අපිට නම් අර්බුදයක් නෑ" කිය කිය සතුටු වෙනවා.ආයෙත් ටික දවසකින් බිලියනයක් ඉල්ලනවා.ඒ ලැබෙන සල්ලි වලින් කෑම ටික තෙල් ටික ගෙනල්ලා "අනේ අපිට නම් අර්බුදයක් නෑ" කිය කිය සතුටු වෙනවා.ඒ අස්සෙ කලින් ගත්තු සල්ලි ටික ආයෙත් ගෙවන්න කල් ඉල්ලනවා.
ඔහොම එදාවේල ටුවර් එකක් තමයි යන්නෙ.හැබැයි ඕක දිගටම කරන්න බෑ.ඇයි?
2022 ජූලි මාසෙ අපිට ඇමෙරිකන් ඩොලර් බිලියන 1ක ISB එකක් හෙවත් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණයක් ආයෙත් ගෙවන්න තියෙනවා.ඒ කියන්නෙ ඉන්දියාවෙන් නෙමෙයි මොන ලෝකෙන් හරි අපිට ඩොලර් බිලියනයක් හොයාගන්න ඕන වෙනවා.ඒ හොයාගන්න සල්ලි වලින් අපිට කෑම,තෙල්,බෙහෙත් හෝ වෙන මුකුත්ම ගේන්න බෑ.එක පැත්තකින් ගත්තා.අනිත් පැත්තෙන් ගෙව්වා.
ඉතිං එතකොට අපි ජූලි මාසෙ ඉඳන් අත්‍යවශ්‍යය ආහාර ගෙන්නන්නෙ කොහෙන් ද?බෙහෙත්?තෙල්?ව්‍යාපාර වලට අමුද්‍රව්‍ය?සහ තවත් අපිට අඩුම ගාණෙ නොමැරී ජීවත් වෙන්න අවශ්‍ය මූලික දේවල් ටික කොහොමද හොයා ගන්නෙ?
දැන් IMF යන්නනෙ ඉන්නෙ,ඒ නිසා ප්‍රශ්ණෙ විසඳෙයි නේද?
මාස තුනකින් පස්සෙ රටේ මිනිස්සුන්ට කන්නත් නැති වෙන මට්ටමක ඉන්න අපි හරි නම් මේ වෙද්දී IMF ගිහින් එහේ පදිංචි වෙලා ඉඳගෙන උදව් ඉල්ලන්න ඕනෙ.ලෝක බැංකුව එක්ක ඉතාම ඉක්මණින් ගිවිසුමකට එන්න ඕනෙ.
මුංට එහෙම හදිසියක් තියෙන බව ඔයාලට පේනවද?
රනිල් වික්‍රමසිංහ ප්‍රශ්ණ කරනකම් ලංකාවේ ආර්ථිකය ගැන IMF එකෙන් දීපු වාර්තාව හංගගෙන හිටපු මුදල් ඇමතියට ඕවා කරන්න පුළුවන් කියල ද ඔයාලා හිතන්නෙ?
මුංට තමන් එක්ක අවංක වුවමනාවකින් වැඩ කරන්න අවශ්‍යතාවයක් නැති බව IMF එක දන්නවා.ඒවයෙ ඉන්නෙ ඇමෙරිකාවෙ පෙට්‍රල් ෂෙඩ් වල වැඩ කරලා මෙහේ ඇවිත් මුදල් අමාත්‍යාංශය බාර ගත්තු පොරවල් වගේ උන් නෙමෙයිනෙ.
අපි IMF යනව නම් අපි වෙනුවෙන් ගැරන්ට් කරන්න හොඳ බලවත් රටක් හෝ කීපයක් අවශ්‍යයි.2009 යුද්දෙ තියෙන වෙලාවෙත් අපි IMF යද්දී අපි වෙනුවෙන් ගැරන්ට් කළේ ඉන්දියාව.ඒ කාලෙ ඉන්දියාවෙ මුදල් ඇමති වෙලා හිටපු ප්‍රණාබ් මුඛර්ජි පෞද්ගලිකවම IMF එකට කතා කරලා ලංකාවට සල්ලි දිය යුතුමයි කියලා දැඩි ඉල්ලීමක් කළා.ඒ නිසයි ඒ වෙලාවෙ සල්ලි ලැබුණෙ.හැබැයි ඒ යුද්ධය ඉවර කරන්න ඉන්දියාවටත් අවශ්‍ය වුණු නිසා.
මේ පාර අපි වෙනුවෙන් ඉන්දියාව ඒ විදියටම පෙනී ඉඳියි ද?
මුං සෙට් එක ගෙදර ගිහින් භාරකාර ආණ්ඩුවක් හරි පත් වෙන්න ඕන ඒකයි.මුං හොරු බව ලෝකය දන්නවා.මුංට බැරි බව ලෝකය දන්නවා.මුංව විශ්වාස කරන්න බැරි බව ලෝකය දන්නවා.
මෙච්චර රටේ ප්‍රශ්ණ තියාගෙනත් නළු නිළියො කියාගන්න සොම්බි ටිකක් ගෙනල්ලා අවුරුදු උත්සව තියන්න යන හිඟන මීඩියා චැනල් වෙනුවට ජාත්‍යන්තර මාධ්‍ය ලංකාවේ ආර්ථිකය ගැන කියන්නෙ මොනාද කියලා අවධානයෙන් ඉන්න.
මේ ආර්ථික අර්බුදය ඉතාම වේගයෙන් මානුෂීය අර්බුදයක් (Humanitarian Crisis) වෙන බව හැම වාර්තාවකම කියනවා.
මෑත කාලයෙ දි ආර්ථික අර්බුදයක් ඉතාම දරුණු වෙලා ඒකමානුෂීය අර්බුදයක් වුණු රටවල් දෙකක් තියෙනවා.එකක් ග්‍රීසිය.අනිත් එක වෙනිසියුලාව.
වෙනිසියුලාවෙ මිනිස්සු බඩගින්න දරාගන්න බැරුව zoo එකේ හිටපු සත්තුන්වත් මරාගෙන කෑවා.
අපිට එහෙම වෙන්න දෙන්න එපා.
-copied-
#ArrestRajapaksas #GoHomeGota2022 #GoHomeGota #GiveUsOurStolenMoneyBack

අයිය කතා කරන එක කෙසේ වෙතත්, මල්ලි නම් අයියට වඩා හොද මීටරයක්, මහින්දට මේ ලෙවල් එකට කිට්ටු කරන්නත් අමාරුයි
මේ වගේ විශන් එකක් තියෙන දේශපාලකයෙක් මම මේ රටේ දැකල නෑ... (වැරදි නම් නිවැරදි කරන්න)