ජුනි , ජුලි වෙනකොට අපේ ඉරණම

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ජුනි , ජුලි වෙනකොට අපේ ඉරණම 😔
    ——————————————————————-
    මේ මොහොතෙ ලංකාවේ අපි මේ මට්ටමෙන් හරි කාලා,ඇඳලා,තෙල් ගහලා,ලයිට් පත්තු කරගෙන ඉන්නෙ ඉන්දියාව නිසා.ලංකාව ඇතුළෙ තියෙන චයිනීස් ඉන්ෆ්ලුවන්ස් එක නැති කරන්න,ලංකාව ඇතුළෙ තමන්ගේ ඩොමිනන්ස් එක වැඩි කරන්න හෝ වෙනත් ඕනෑම දෙයක් වෙනුවෙන් ඉන්දියාව අපිට උදව් කරනවා වෙන්න පුළුවන්.හැබැයි අපි කාලා ඇඳලා ඉන්නෙ උන් නිසා.ඒක ෆැක්ට් එකක්.
    අපිට මෙච්චර කෙලවිලා ඉද්දිත් මේ අවුලෙන් කොහොමද ගොඩ එන්නෙ කියන එක ගැන ලංකාවේ ආණ්ඩුවට තවම හරිහමන් ප්ලෑන් එකක්වත් නෑ.එයාලා කරන්නෙ,
    කෑම ටික තෙල් ටික හිඟ වේගෙන එනකොට ඉන්දියාවෙන් බිලියනයක් ඉල්ලනවා.ඒ ලැබෙන සල්ලි වලින් කෑම ටික තෙල් ටික ගෙනල්ලා "අනේ අපිට නම් අර්බුදයක් නෑ" කිය කිය සතුටු වෙනවා.ආයෙත් ටික දවසකින් බිලියනයක් ඉල්ලනවා.ඒ ලැබෙන සල්ලි වලින් කෑම ටික තෙල් ටික ගෙනල්ලා "අනේ අපිට නම් අර්බුදයක් නෑ" කිය කිය සතුටු වෙනවා.ඒ අස්සෙ කලින් ගත්තු සල්ලි ටික ආයෙත් ගෙවන්න කල් ඉල්ලනවා.
    ඔහොම එදාවේල ටුවර් එකක් තමයි යන්නෙ.හැබැයි ඕක දිගටම කරන්න බෑ.ඇයි?
    2022 ජූලි මාසෙ අපිට ඇමෙරිකන් ඩොලර් බිලියන 1ක ISB එකක් හෙවත් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණයක් ආයෙත් ගෙවන්න තියෙනවා.ඒ කියන්නෙ ඉන්දියාවෙන් නෙමෙයි මොන ලෝකෙන් හරි අපිට ඩොලර් බිලියනයක් හොයාගන්න ඕන වෙනවා.ඒ හොයාගන්න සල්ලි වලින් අපිට කෑම,තෙල්,බෙහෙත් හෝ වෙන මුකුත්ම ගේන්න බෑ.එක පැත්තකින් ගත්තා.අනිත් පැත්තෙන් ගෙව්වා.
    ඉතිං එතකොට අපි ජූලි මාසෙ ඉඳන් අත්‍යවශ්‍යය ආහාර ගෙන්නන්නෙ කොහෙන් ද?බෙහෙත්?තෙල්?ව්‍යාපාර වලට අමුද්‍රව්‍ය?සහ තවත් අපිට අඩුම ගාණෙ නොමැරී ජීවත් වෙන්න අවශ්‍ය මූලික දේවල් ටික කොහොමද හොයා ගන්නෙ?
    දැන් IMF යන්නනෙ ඉන්නෙ,ඒ නිසා ප්‍රශ්ණෙ විසඳෙයි නේද?
    මාස තුනකින් පස්සෙ රටේ මිනිස්සුන්ට කන්නත් නැති වෙන මට්ටමක ඉන්න අපි හරි නම් මේ වෙද්දී IMF ගිහින් එහේ පදිංචි වෙලා ඉඳගෙන උදව් ඉල්ලන්න ඕනෙ.ලෝක බැංකුව එක්ක ඉතාම ඉක්මණින් ගිවිසුමකට එන්න ඕනෙ.
    මුංට එහෙම හදිසියක් තියෙන බව ඔයාලට පේනවද?
    රනිල් වික්‍රමසිංහ ප්‍රශ්ණ කරනකම් ලංකාවේ ආර්ථිකය ගැන IMF එකෙන් දීපු වාර්තාව හංගගෙන හිටපු මුදල් ඇමතියට ඕවා කරන්න පුළුවන් කියල ද ඔයාලා හිතන්නෙ?
    මුංට තමන් එක්ක අවංක වුවමනාවකින් වැඩ කරන්න අවශ්‍යතාවයක් නැති බව IMF එක දන්නවා.ඒවයෙ ඉන්නෙ ඇමෙරිකාවෙ පෙට්‍රල් ෂෙඩ් වල වැඩ කරලා මෙහේ ඇවිත් මුදල් අමාත්‍යාංශය බාර ගත්තු පොරවල් වගේ උන් නෙමෙයිනෙ.
    අපි IMF යනව නම් අපි වෙනුවෙන් ගැරන්ට් කරන්න හොඳ බලවත් රටක් හෝ කීපයක් අවශ්‍යයි.2009 යුද්දෙ තියෙන වෙලාවෙත් අපි IMF යද්දී අපි වෙනුවෙන් ගැරන්ට් කළේ ඉන්දියාව.ඒ කාලෙ ඉන්දියාවෙ මුදල් ඇමති වෙලා හිටපු ප්‍රණාබ් මුඛර්ජි පෞද්ගලිකවම IMF එකට කතා කරලා ලංකාවට සල්ලි දිය යුතුමයි කියලා දැඩි ඉල්ලීමක් කළා.ඒ නිසයි ඒ වෙලාවෙ සල්ලි ලැබුණෙ.හැබැයි ඒ යුද්ධය ඉවර කරන්න ඉන්දියාවටත් අවශ්‍ය වුණු නිසා.
    මේ පාර අපි වෙනුවෙන් ඉන්දියාව ඒ විදියටම පෙනී ඉඳියි ද?
    මුං සෙට් එක ගෙදර ගිහින් භාරකාර ආණ්ඩුවක් හරි පත් වෙන්න ඕන ඒකයි.මුං හොරු බව ලෝකය දන්නවා.මුංට බැරි බව ලෝකය දන්නවා.මුංව විශ්වාස කරන්න බැරි බව ලෝකය දන්නවා.
    මෙච්චර රටේ ප්‍රශ්ණ තියාගෙනත් නළු නිළියො කියාගන්න සොම්බි ටිකක් ගෙනල්ලා අවුරුදු උත්සව තියන්න යන හිඟන මීඩියා චැනල් වෙනුවට ජාත්‍යන්තර මාධ්‍ය ලංකාවේ ආර්ථිකය ගැන කියන්නෙ මොනාද කියලා අවධානයෙන් ඉන්න.
    මේ ආර්ථික අර්බුදය ඉතාම වේගයෙන් මානුෂීය අර්බුදයක් (Humanitarian Crisis) වෙන බව හැම වාර්තාවකම කියනවා.
    මෑත කාලයෙ දි ආර්ථික අර්බුදයක් ඉතාම දරුණු වෙලා ඒකමානුෂීය අර්බුදයක් වුණු රටවල් දෙකක් තියෙනවා.එකක් ග්‍රීසිය.අනිත් එක වෙනිසියුලාව.
    වෙනිසියුලාවෙ මිනිස්සු බඩගින්න දරාගන්න බැරුව zoo එකේ හිටපු සත්තුන්වත් මරාගෙන කෑවා.
    අපිට එහෙම වෙන්න දෙන්න එපා.

    -copied-
    #ArrestRajapaksas #GoHomeGota2022 #GoHomeGota #GiveUsOurStolenMoneyBack
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    මෙ හු#$ලා කරන පම්කක් නැ. පුලු පුලුවන් විදිහට වවාගන්නවා ඇරෙන්න ව‌ෙන කරන්න ද‌ෙයක් නැ..
    pohora na ekatat.. thu nodakin rajapaksha sakkili tika rata anaathama karaa..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    මෙ හු#$ලා කරන පම්කක් නැ. පුලු පුලුවන් විදිහට වවාගන්නවා ඇරෙන්න ව‌ෙන කරන්න ද‌ෙයක් ර්න..
    අපුරුවට රටේ මිනිස්සු වවාගෙන කාලා හිටියනේ. බලපන්කෝ පොඩ්ඩක් හොයලා හිටන් යනකොට රටාඇතුලේ සහල් සන්චිතවල කොච්චර තිබ්බද කියලා. සිරසේ කලා ඔය ගැන විස්තරයක්. අතිරික්තයක් තිබ්බනේ. එලවලු තැලිලා විසික්කරන ගානට ගියානේ. කොච්චර අහක දැම්මද. එහෙම තිබ්බ රටේ මේ හාල් 1kg එක 200 වෙලා තියේන්නේ.
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    තත්ත්වය පට්ට ඩේන්ජර්ස් නේ......
    හැබැයි පුතේ මෙච්චර මේ කෙළවලා තියෙද්දිත් රාජපම්ක්කුන්ගෙ ඇටේ ලොවන සෙට් එකක් ඉන්නවා...අන්න උන්ට දෙන්න ඕනෙ මකබෑවිලාම යන්න
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,365
    6,531

    මෙවා අපිට බර වැඩියි... මෙන්න මෙහෙම එකක් හොඳයි, "අපි හම්බ කලොත් අපි කෑවා"
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    pohora na ekatat.. thu nodakin rajapaksha sakkili tika rata anaathama karaa..
    වට්ටක්කා බතල මඥ්ඥොක්කා වගේ දේවල් වලට දන්න තරමින් ‌තෙල් පොහ‌ොර වැඩිය ඔනි නැ මචන්.. ඉඩ තමයි ඔනි.. කොරොනා වලට රට වහල තිබුනු දවස්වල මම වැවුවා. ‌‌
    අපුරුවට රටේ මිනිස්සු වවාගෙන කාලා හිටියනේ. බලපන්කෝ පොඩ්ඩක් හොයලා හිටන් යනකොට රටාඇතුලේ සහල් සන්චිතවල කොච්චර තිබ්බද කියලා. සිරසේ කලා ඔය ගැන විස්තරයක්. අතිරික්තයක් තිබ්බනේ. එලවලු තැලිලා විසික්කරන ගානට ගියානේ. කොච්චර අහක දැම්මද. එහෙම තිබ්බ රටේ මේ හාල් 1kg එක 200 වෙලා තියේන්නේ.
    කියලා වැඩක් නැ මචන්.. 200කට හරි ගන්න හාල් නැතිව‌ෙන ඒක තමයි ව‌ෙන්න තිය‌ෙන ලොකුම ක‌ෙස් ඒක.
    මෙවා අපිට බර වැඩියි... මෙන්න මෙහෙම එකක් හොඳයි, "අපි හම්බ කලොත් අපි කෑවා"
    හම්බ කරත් කන්න නැතිව‌ෙන සීන් ඒකක් යන්නේ මචන්..
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,365
    6,531
    113
    වට්ටක්කා බතල මඥ්ඥොක්කා වගේ දේවල් වලට දන්න තරමින් ‌තෙල් පොහ‌ොර වැඩිය ඔනි නැ මචන්.. ඉඩ තමයි ඔනි.. කොරොනා වලට රට වහල තිබුනු දවස්වල මම වැවුවා. ‌‌

    කියලා වැඩක් නැ මචන්.. 200කට හරි ගන්න හාල් නැතිව‌ෙන ඒක තමයි ව‌ෙන්න තිය‌ෙන ලොකුම ක‌ෙස් ඒක.

    හම්බ කරත් කන්න නැතිව‌ෙන සීන් ඒකක් යන්නේ මචන්..
    හම්බ කරත් කන්න නැතිව‌ෙන සීන් ඒකක් යන්නේ මචන්..
    මම මේ කිව්වෙ ඒක තමයි අපේ අය මේක තාම හරියට cereus තේරුම් අරගෙන නැහැ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    මම සාමාන්යෙන් කිරියෙ දේශපාලන ත්‍රෙඩ් දාන්නෙ නෑ, ඒත් උබලට පුලුවන් නම් මේ විනාඩි 6 පොඩ්ඩක් අහලා බලන්න.. මේ මනුස්සයට හොද දැනුමක් තියෙනවා,තියෙන දැනුම ප්‍රැක්ටිකලි ඇප්ලයි කරන්න හොද අවබෝධයක් තියෙනවා.. කතා කරගන්න එක ටිකක් අවුල් ඒත් හැබැයි කරන්න ඕන දේ ගැන ඕනවටත් වඩා හොද අයිඩියා එකක් තියෙන බවක් පේනවා.. :yes: අයිය කතා කරන එක කෙසේ වෙතත්, මල්ලි නම් අයියට වඩා හොද මීටරයක්, මහින්දට මේ ලෙවල් එකට කිට්ටු කරන්නත් අමාරුයි :baffled: මේ වගේ විශන් එකක් තියෙන දේශපාලකයෙක් මම මේ රටේ දැකල නෑ... (වැරදි නම් නිවැරදි කරන්න)

    IT ෆීල්ඩ් එකේ ඉන්න එව්වො අනිවා බලපං :yes::yes:

    P.S : රෙප් දුන්නට, කැපුවට අවුලක් නෑ... පාට පක්ශ අමතක කරල මේක බලපං :yes:

    බොහොම ස්තූතියි කරපු විනාසෙට
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    මම මේ කිව්වෙ ඒක තමයි අපේ අය මේක තාම හරියට cereus තේරුම් අරගෙන නැහැ.
    ඔවු මචන්. බහුතරේකට ඒහෙම ත‌ෙරුම් අරගෙන ද‌ෙයක් කරන් ඔනි කමකුත් නැ. ඒදා වේල ටුවර් තමා හැම ඒකාම.
     
    • Like
    Reactions: msan and B.Chat

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    තත්ත්වය පට්ට ඩේන්ජර්ස් නේ......
    හැබැයි පුතේ මෙච්චර මේ කෙළවලා තියෙද්දිත් රාජපම්ක්කුන්ගෙ ඇටේ ලොවන සෙට් එකක් ඉන්නවා...අන්න උන්ට දෙන්න ඕනෙ මකබෑවිලාම යන්න
    ඔන්න ඔකුන්ගේ තමයි සිහිය තියෙද්දීම ඇට ගලවන්න ඕනේ වෙස පාක්කු
     
    • Like
    Reactions: B.Chat

    nipund

    Well-known member
  • May 17, 2007
    804
    1,101
    93
    සාගතයක් සෑහෙන්න දුරට එන්න තියෙනවා . දැම්ම ඒ crisis එකට ලෑස්ති වෙන්න වේවි. Short term crops. ගෙවල් වල පෝච්චි වල හදන්න පටන් ගන්න .
    (කරන්ට් නැති වෙන එක predict කරේ november , අන්න එවගෙ දැන දැන මුකුත් නොකර හිටියොත් නම් කෙලම වේවි)මේ වැහි කාලෙ