ජුනි මාසෙ Adsense cheque එක අවද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ජුනි මාසෙ Adsense cheque එක අවද?

    මචංලා AdSense account තියන අයට ජුනි මාසෙ cheque එක අවද? මගෙ cheque එකෙ payment day එක ජුනි 27 එත් තාම අවෙනෑ. වෙන මාස වලනම් සති දෙකට අඩුවෙන් එනව. මෙපාර තාම නෑනෙ. කාට හරි අවනම් කියනවද? :confused:මෙක ලොකු උදවක්.
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Mage maasa 2k pannama apu welawaluth thiyenawa... Cheq eka fast ona nam machan ara express add karapan :)
    අඩො එහෙම වෙලා තියනවද. මගෙ මෙ තමයි first time පරකු උනෙ. :DExpress නම් තව US$25 ක් ගෙවන්න ඔනෙනෙ. ;)
     

    [S]kull

    Member
    Jul 12, 2012
    352
    18
    0
    Middle of nowhere
    අඩො එහෙම වෙලා තියනවද. මගෙ මෙ තමයි first time පරකු උනෙ. :DExpress නම් තව US$25 ක් ගෙවන්න ඔනෙනෙ. ;)

    Salakiya yuthuadayamak thiyenawa nam express add kalata paduwak naha machan! habai ithin express eka ennath dawas 4k wage yanawa :lol::(
     

    electroniclab

    Member
    Sep 12, 2010
    264
    70
    0
    Normally දවස් 21ක් ඇතුලත එනවා. ජුනි මාසේ එක නම් තාම ආවේ නෑ තමයි!