ජූම්ලා ඉන්ස්ටෝල්

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ජූම්ලා ඉන්ස්ටෝල්

    මචන්ලා මම ජූම්ලා මගේ සර්වර් එකට ඉන්ස්ටෝල් කරනකොට පොඩි අවුලක් එනවා:(
    දන්න කෙනෙක් ඉන්නවා නම් හෙල්ප් කරන්න ප්ලීස්:sorry:
    sss.jpg
    මේ ඔන් වෙලා තියෙන ඒවා ඕෆ් කරන්නේ කොහොමද :sorry:

    :)බම්ප් එකකින් හෝ සහයෝගය දක්වා අයට +5 බැගින්:)
     
    Last edited:

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    Code:
    http://forum.joomla.org/viewtopic.php?t=284344
    http://forum.joomla.org/viewtopic.php?f=429&t=279727

    Code:
    http://forum.joomla.org/viewtopic.php?f=32&t=315249