ජූලි මාසයේ අවාසනාව
ජූලි මාසය කියන්නේ ලංකාවට ගොඩක් අවාසනාවන්ත මාසයක්. මේ ඒ පිළිබඳව පුංචි පසු විපරමක්
1975 ජූලි 27 - ඇල්ෆ්‍රඩ් දොරෙයිඅප්පා ඝාතනය - මෙය ප්‍රභාකරන් විසින් සිදු කරන ලද ප්‍රථම ඝාතනයයි
1980 ජූලි වැඩ වර්ජනය
1983 කළු ජූලිය
1987 ජූලි 02 - අරන්තලාව භික්ෂු ඝාතනය
1987 ජූලි 07 - H.R. ජෝතිපාල මියයාම
1987 ජූලි 29 - ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීම
1989 ජූලි 31 - ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය
1995 ජූලි 30 - ලුතිනන් ජෙනරාල් නලින් අංගම්මන ඝාතනය - LTTE සමග යුද්ධයේදී මියගිය ඉහලම හමුදා නිලධාරියා ලුතිනන් ජෙනරාල් නලින් අංගම්මනයි
1996 ජූලි 24 - දෙහිවල දුම්රිය බෝම්බය
2001 ජූලි 24 - බණ්ඩාරනායක ගුවන් තොටුපලට එල්ලවූ ප්‍රහාරය - මෙය ලංකාවේ ආර්ථිකයට සිදුවූ දරුණුම ප්‍රහාරයයි