ජූලි මාසයේ අවාසනාව

DarkFox

Active member
  • Jul 6, 2016
    351
    191
    43
    ජූලි මාසයේ අවාසනාව

    ජූලි මාසය කියන්නේ ලංකාවට ගොඩක් අවාසනාවන්ත මාසයක්. මේ ඒ පිළිබඳව පුංචි පසු විපරමක්

    1975 ජූලි 27 - ඇල්ෆ්‍රඩ් දොරෙයිඅප්පා ඝාතනය - මෙය ප්‍රභාකරන් විසින් සිදු කරන ලද ප්‍රථම ඝාතනයයි
    1980 ජූලි වැඩ වර්ජනය
    1983 කළු ජූලිය
    1987 ජූලි 02 - අරන්තලාව භික්ෂු ඝාතනය
    1987 ජූලි 07 - H.R. ජෝතිපාල මියයාම
    1987 ජූලි 29 - ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීම
    1989 ජූලි 31 - ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය
    1995 ජූලි 30 - ලුතිනන් ජෙනරාල් නලින් අංගම්මන ඝාතනය - LTTE සමග යුද්ධයේදී මියගිය ඉහලම හමුදා නිලධාරියා ලුතිනන් ජෙනරාල් නලින් අංගම්මනයි
    1996 ජූලි 24 - දෙහිවල දුම්රිය බෝම්බය
    2001 ජූලි 24 - බණ්ඩාරනායක ගුවන් තොටුපලට එල්ලවූ ප්‍රහාරය - මෙය ලංකාවේ ආර්ථිකයට සිදුවූ දරුණුම ප්‍රහාරයයි
     
    • Like
    Reactions: ElakiriPora1111

    chathu4742

    Well-known member
  • අනේ පලයන් යන්න...උඹ අගෝස්තු වලටත් ලංකාවි වෙච්ච සෝචනීය සිද්දි ටික එකතු කරල දාලා ඒ මාසෙත් අපිට අසුබයි කියහන්...උබ වගේ පකිස් බූරුවෙක්
     
    Last edited:

    DarkFox

    Active member
  • Jul 6, 2016
    351
    191
    43
    ඔව් බං. කළු කොටි සමරනවා නේද ජූලි මාසයේ. ඒකත් ප්‍රදාන හේතුවක්.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    අනේ පලයන් යන්න...උඹ අගෝස්තු වලටත් ලංකාවි වෙච්ච සෝචනීය සිද්දි ටික එකතු කරල දාලා ඒ මාසෙත් අපිට අසුබයි කියහන්...උබ වගේ පකිස් බූරුවෙක්

    :rofl: