අනේ ඩෝ....
කරුණා, කේ.පී වගේ උන් දැන් කතා කරන්නේ ඊළමට විරුද්දව.....
උබලගේ සපොර්ටස්ලා ඒ කියන්නේ මනෝලා, සම්බන්දන්ලා, බාහුලා තාමත් ඉල්ලන්නේ ඊලම... අන්න ඒකයි වෙනස.....
ශවින්ද්‍රලා තමයි යුද්දේ නියමෙට කලේ.... උන් කරපු වැරැද්ද මොකක්ද???

ඉතින් ඇයි ඔබතුමාලා සහ ඔබතුමාලගෙ නයකොයො සද්ද නැතුව ගෙදරට වෙලා නිදාගෙන ඉන්නෙ? එත් නපුංසකකම නිසා නෙද?

ඉතින් උඹ ඔය කියන කොටි ටික මොකෝ අල්ලන්නේ නැත්තේ? දාපන්කෝ උන්ටත් නඩු පිට නඩු. මොකෝ උඹේ මහින්ද උන්ට බයද? එකෙකුට එක හැන්දකින් තව එකෙකුට තව හැන්දකින් බෙදන්නේ මොකෝ? උන් දැන් ඊළමට විරුද්ද උන කියලා උන්ට ඔහොම නිදැල්ලේ ඉන්ඩ පුලුවන්ද? කෝ ඔය උන් මිනි මරපු මිනිස්සුන්ගේ පවුල් වලට උත්තර? කියපන්කො බලන්ඩ. කොහෙද ඩෝ උඹේ මහින්දගේ යුක්තිය? මහින්දට ගොට්ට අල්ලන මිනීමරුවා, කුඩු කාරයා, දුෂකයා ඔක්කොම ගොඩ. උන්ට රජ සැප. හමුදාවෙනුත් උන්ට සැලුට්. මහින්දට විරුද්දව කතා කරන එක දේශද්‍රෝහියා. උඹලත් මහින්ද වගේ දිව දෙකේ ගුණමකුවෝ ඔයි.
ඔව් ඔව්. සරත් යුද්දේ හොඳට කරපු නිසානේ මහින්ද යුද්දේ දිනපු වෙලාවේ සරත් ටම දුන්නේ කේක් එක කපන්ඩ. නැත්තන් ඔය කව්රුත් නෙමේ යුද්දේ කරේ මම කියල මහින්දම කපනවනේ.
![]()
The real hero Who gets highest honors for winning the war cuts the cake.... no need of any other explanations![]()

හිරුනිකත් කිව්වෙ දේශද්‍රෝහියෙක් වෙන්න වෙයි කියල.අපිටත් අපේ ජෙනාරාල් වෙනුවෙන් ඔහුට කරපු අසාධාරණය වෙනුවෙන් දේශද්‍රෝහි වෙන්න වෙයි.වෙන කරන්න දෙයක් නෑ.![]()

ඉතින් උඹ ඔය කියන කොටි ටික මොකෝ අල්ලන්නේ නැත්තේ? දාපන්කෝ උන්ටත් නඩු පිට නඩු. මොකෝ උඹේ මහින්ද උන්ට බයද? එකෙකුට එක හැන්දකින් තව එකෙකුට තව හැන්දකින් බෙදන්නේ මොකෝ? උන් දැන් ඊළමට විරුද්ද උන කියලා උන්ට ඔහොම නිදැල්ලේ ඉන්ඩ පුලුවන්ද? කෝ ඔය උන් මිනි මරපු මිනිස්සුන්ගේ පවුල් වලට උත්තර? කියපන්කො බලන්ඩ. කොහෙද ඩෝ උඹේ මහින්දගේ යුක්තිය? මහින්දට ගොට්ට අල්ලන මිනීමරුවා, කුඩු කාරයා, දුෂකයා ඔක්කොම ගොඩ. උන්ට රජ සැප. හමුදාවෙනුත් උන්ට සැලුට්. මහින්දට විරුද්දව කතා කරන එක දේශද්‍රෝහියා. උඹලත් මහින්ද වගේ දිව දෙකේ ගුණමකුවෝ ඔයි.
ඔව් ඔව්. සරත් යුද්දේ හොඳට කරපු නිසානේ මහින්ද යුද්දේ දිනපු වෙලාවේ සරත් ටම දුන්නේ කේක් එක කපන්ඩ. නැත්තන් ඔය කව්රුත් නෙමේ යුද්දේ කරේ මම කියල මහින්දම කපනවනේ.
![]()
The real hero Who gets highest honors for winning the war cuts the cake.... no need of any other explanations![]()
, යුද්දෙ හොදට කලත් ඉට පස්සෙ ඉතින් මනස විකුර්ති කරගෙන UNP ලනු කාල රටට ද්‍රොහි කතා කියල බලෙන්ම නාගත්තට තමයි අර දඩුවම ලැබුනෙ. තමන් කරපු වැරැද්දට දඩුවම් ලැබුනම. ඇයි අරයට දඩුවම් කරන්නෙ නැත්තෙ. මෙයාට දඩුවම් දෙන්නෙ නැත්තෙ ,මට විතරයි ඔක්කොම කිය කිය ඇඩුවට වැඩක් නැ. 

බොහොම හොදයි පිලිගත්ත එක දේශද්‍රෝහියෙක් කියලත්,ඔය කරන්නෙ දේශද්‍රෝහි වැඩක් කියන දේත්
අනේ මම අහන්නෙ තමන් දන්නවනමි කරන්නෙ දේශද්‍රෝහි වැඩක් කියල විලි ලැජ්ජාවක් නැතුව ලොකුවට කියවන්ඩත් එනවනේ
බලපල්ල එපුව අතගාල ටිකක්![]()
![]()

තවත් ලැජ්ජ නැතුව මුන් කොහොම ඉන්නවද මන්දා. මමනම් ගගෙ පනිනව. ගලක් බැදගෙන. 

ඇයි ඒ කටිටියමනේ කියන්නෙ තමන්ම දන්නව කරන්නෙ දේශද්‍රෝහි වැඩක් කියල 

යුද්ධෙ කරද්දි අපේ කකුලෙන් ඇදපු , ඉවර උනාට පස්සෙ රටේ ජනාධිපතිගෙ ඉදන් යුධ හමුදාපතිවරු දක්වා දංගෙඩියට දක්කන් යන්න හදපු ඇමරිකන්කාරයන්ගෙ පෙස්සම් උබලත් අත්සන් කරපල්ලා , ඊට පස්සේ උඩින් ඇවිත් මහින්දව,ගෝඨා, ශවේන්ද්‍රලව දංගෙඩියට දක්කල , ෆෝන්සේකාව බේරගන්න ඇමරිකාවෙන් උදව් ගනිල්ලා.

කොටියට කරන්න බැරි වෙච්ච දේ මුන් කරයි වගේ.....
බලපන් මචන්, මුන් වගේ දේශදෝහි රැලක් ත්‍රෙඩ් එක බම්ප් කරමින් බොහෝ දෙනාගේ අවධානයට හසු කිරීමට සහය වන සියළු දෙනාට ස්තුතියි!
ජෙනරාල් වෙනුවෙන් සහය වීම ගැන ප්‍රණාමය!

ත්‍රෙඩ් එක බම්ප් කරමින් බොහෝ දෙනාගේ අවධානයට හසු කිරීමට සහය වන සියළු දෙනාට ස්තුතියි!
ජෙනරාල් වෙනුවෙන් සහය වීම ගැන ප්‍රණාමය!

මචන්,අපිට මේ වැඩෙන් ලේසියෙන්ම එලකිරි එකේ ඉන්න දේශද්‍රෝහි සෙටි එක නෝට් කරන්ඩ පුලුවන් දැනටම කියන් ඉන්නවදඇයි ඒ කටිටියමනේ කියන්නෙ තමන්ම දන්නව කරන්නෙ දේශද්‍රෝහි වැඩක් කියල
![]()

බොහොම හොදයි පිලිගත්ත එක දේශද්‍රෝහියෙක් කියලත්,ඔය කරන්නෙ දේශද්‍රෝහි වැඩක් කියන දේත්
අනේ මම අහන්නෙ තමන් දන්නවනමි කරන්නෙ දේශද්‍රෝහි වැඩක් කියල විලි ලැජ්ජාවක් නැතුව ලොකුවට කියවන්ඩත් එනවනේ
බලපල්ල එලුව අතගාල ටිකක්![]()