ජෙනරල් වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමු

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    201112y.jpg
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ ඩෝ....

    කරුණා, කේ.පී වගේ උන් දැන් කතා කරන්නේ ඊළමට විරුද්දව.....

    උබලගේ සපොර්ටස්ලා ඒ කියන්නේ මනෝලා, සම්බන්දන්ලා, බාහුලා තාමත් ඉල්ලන්නේ ඊලම... අන්න ඒකයි වෙනස.....

    ශවින්ද්‍රලා තමයි යුද්දේ නියමෙට කලේ.... උන් කරපු වැරැද්ද මොකක්ද???

    ඉතින් උඹ ඔය කියන කොටි ටික මොකෝ අල්ලන්නේ නැත්තේ? දාපන්කෝ උන්ටත් නඩු පිට නඩු. මොකෝ උඹේ මහින්ද උන්ට බයද? එකෙකුට එක හැන්දකින් තව එකෙකුට තව හැන්දකින් බෙදන්නේ මොකෝ? උන් දැන් ඊළමට විරුද්ද උන කියලා උන්ට ඔහොම නිදැල්ලේ ඉන්ඩ පුලුවන්ද? කෝ ඔය උන් මිනි මරපු මිනිස්සුන්ගේ පවුල් වලට උත්තර? කියපන්කො බලන්ඩ. කොහෙද ඩෝ උඹේ මහින්දගේ යුක්තිය? මහින්දට ගොට්ට අල්ලන මිනීමරුවා, කුඩු කාරයා, දුෂකයා ඔක්කොම ගොඩ. උන්ට රජ සැප. හමුදාවෙනුත් උන්ට සැලුට්. මහින්දට විරුද්දව කතා කරන එක දේශද්‍රෝහියා. උඹලත් මහින්ද වගේ දිව දෙකේ ගුණමකුවෝ ඔයි. :angry::angry::angry:

    ඔව් ඔව්. සරත් යුද්දේ හොඳට කරපු නිසානේ මහින්ද යුද්දේ දිනපු වෙලාවේ සරත් ටම දුන්නේ කේක් එක කපන්ඩ. නැත්තන් ඔය කව්රුත් නෙමේ යුද්දේ කරේ මම කියල මහින්දම කපනවනේ. :frown:

    17239_254749607708_695647708_3462872_3712234_n.jpg

    The real hero Who gets highest honors for winning the war cuts the cake.... no need of any other explanations
    :yes::yes::yes:
     
    • Like
    Reactions: WICKILEAKS

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    ඉතින් ඇයි ඔබතුමාලා සහ ඔබතුමාලගෙ නයකොයො සද්ද නැතුව ගෙදරට වෙලා නිදාගෙන ඉන්නෙ? එත් නපුංසකකම නිසා නෙද?

    mama UNP/ JVP ekek newei ban..:rofl:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඉතින් උඹ ඔය කියන කොටි ටික මොකෝ අල්ලන්නේ නැත්තේ? දාපන්කෝ උන්ටත් නඩු පිට නඩු. මොකෝ උඹේ මහින්ද උන්ට බයද? එකෙකුට එක හැන්දකින් තව එකෙකුට තව හැන්දකින් බෙදන්නේ මොකෝ? උන් දැන් ඊළමට විරුද්ද උන කියලා උන්ට ඔහොම නිදැල්ලේ ඉන්ඩ පුලුවන්ද? කෝ ඔය උන් මිනි මරපු මිනිස්සුන්ගේ පවුල් වලට උත්තර? කියපන්කො බලන්ඩ. කොහෙද ඩෝ උඹේ මහින්දගේ යුක්තිය? මහින්දට ගොට්ට අල්ලන මිනීමරුවා, කුඩු කාරයා, දුෂකයා ඔක්කොම ගොඩ. උන්ට රජ සැප. හමුදාවෙනුත් උන්ට සැලුට්. මහින්දට විරුද්දව කතා කරන එක දේශද්‍රෝහියා. උඹලත් මහින්ද වගේ දිව දෙකේ ගුණමකුවෝ ඔයි. :angry::angry::angry:

    ඔව් ඔව්. සරත් යුද්දේ හොඳට කරපු නිසානේ මහින්ද යුද්දේ දිනපු වෙලාවේ සරත් ටම දුන්නේ කේක් එක කපන්ඩ. නැත්තන් ඔය කව්රුත් නෙමේ යුද්දේ කරේ මම කියල මහින්දම කපනවනේ. :frown:

    17239_254749607708_695647708_3462872_3712234_n.jpg

    The real hero Who gets highest honors for winning the war cuts the cake.... no need of any other explanations
    :yes::yes::yes:

    Well Said
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    හිරුනිකත් කිව්වෙ දේශද්‍රෝහියෙක් වෙන්න වෙයි කියල.අපිටත් අපේ ජෙනාරාල් වෙනුවෙන් ඔහුට කරපු අසාධාරණය වෙනුවෙන් දේශද්‍රෝහි වෙන්න වෙයි.වෙන කරන්න දෙයක් නෑ.:no:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164

    මචන් ඒකට තමයි කියන්නේ මහත්මා ගුණය කියලා..... බදාගෙන කන්න පුරුදුවෙලා නෑ ඒකයි....

    අනිත් එක කේක් එකක් කපන්න දුන්න පලියට යුද්දේ කරේ කේක් එක කපපු එකා කියනවනම් දවසේ විහිළුව ඒක තමයි.....

    සරත් පොන්සේකා හොඳ යුධ නායකයෙක් කියලා අපිත් පිලිගන්නවා... හැබැයි දේෂපාලකයෙක් වෙන්න් හොඳනෑ...

    අනිත් එක ජෙප්පෝ දැන් ප්‍රජාතන්ත්‍රවාදයට ඇවිත් ඉන්නේ..උන් කොච්චර මිනිස්සු මැරුවද????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හිරුනිකත් කිව්වෙ දේශද්‍රෝහියෙක් වෙන්න වෙයි කියල.අපිටත් අපේ ජෙනාරාල් වෙනුවෙන් ඔහුට කරපු අසාධාරණය වෙනුවෙන් දේශද්‍රෝහි වෙන්න වෙයි.වෙන කරන්න දෙයක් නෑ.:no:

    බොහොම හොදයි පිලිගත්ත එක දේශද්‍රෝහියෙක් කියලත්,ඔය කරන්නෙ දේශද්‍රෝහි වැඩක් කියන දේත් :lol::lol::lol::lol:
    අනේ මම අහන්නෙ තමන් දන්නවනමි කරන්නෙ දේශද්‍රෝහි වැඩක් කියල විලි ලැජ්ජාවක් නැතුව ලොකුවට කියවන්ඩත් එනවනේ :confused::confused::confused:
    බලපල්ල එලුව අතගාල ටිකක් ;) :lol::lol:
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඉතින් උඹ ඔය කියන කොටි ටික මොකෝ අල්ලන්නේ නැත්තේ? දාපන්කෝ උන්ටත් නඩු පිට නඩු. මොකෝ උඹේ මහින්ද උන්ට බයද? එකෙකුට එක හැන්දකින් තව එකෙකුට තව හැන්දකින් බෙදන්නේ මොකෝ? උන් දැන් ඊළමට විරුද්ද උන කියලා උන්ට ඔහොම නිදැල්ලේ ඉන්ඩ පුලුවන්ද? කෝ ඔය උන් මිනි මරපු මිනිස්සුන්ගේ පවුල් වලට උත්තර? කියපන්කො බලන්ඩ. කොහෙද ඩෝ උඹේ මහින්දගේ යුක්තිය? මහින්දට ගොට්ට අල්ලන මිනීමරුවා, කුඩු කාරයා, දුෂකයා ඔක්කොම ගොඩ. උන්ට රජ සැප. හමුදාවෙනුත් උන්ට සැලුට්. මහින්දට විරුද්දව කතා කරන එක දේශද්‍රෝහියා. උඹලත් මහින්ද වගේ දිව දෙකේ ගුණමකුවෝ ඔයි. :angry::angry::angry:

    ඔව් ඔව්. සරත් යුද්දේ හොඳට කරපු නිසානේ මහින්ද යුද්දේ දිනපු වෙලාවේ සරත් ටම දුන්නේ කේක් එක කපන්ඩ. නැත්තන් ඔය කව්රුත් නෙමේ යුද්දේ කරේ මම කියල මහින්දම කපනවනේ. :frown:

    17239_254749607708_695647708_3462872_3712234_n.jpg

    The real hero Who gets highest honors for winning the war cuts the cake.... no need of any other explanations
    :yes::yes::yes:

    යුද්දෙ හොදට කලා තමයි. එයාට එක කරන්න පුල්වන් බව දන්න නිසානෙ ගොටා එයට හමුදාපති කම දුන්නෙ.උබලගෙ UNP කරයො එප කියාද්දිත්. උබල කිව්වෙ හමුදාපතිකම ජානක පෙරෙරට දෙන්න කියලනෙ. :lol: , යුද්දෙ හොදට කලත් ඉට පස්සෙ ඉතින් මනස විකුර්ති කරගෙන UNP ලනු කාල රටට ද්‍රොහි කතා කියල බලෙන්ම නාගත්තට තමයි අර දඩුවම ලැබුනෙ. තමන් කරපු වැරැද්දට දඩුවම් ලැබුනම. ඇයි අරයට දඩුවම් කරන්නෙ නැත්තෙ. මෙයාට දඩුවම් දෙන්නෙ නැත්තෙ ,මට විතරයි ඔක්කොම කිය කිය ඇඩුවට වැඩක් නැ. :lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    බොහොම හොදයි පිලිගත්ත එක දේශද්‍රෝහියෙක් කියලත්,ඔය කරන්නෙ දේශද්‍රෝහි වැඩක් කියන දේත් :lol::lol::lol::lol:
    අනේ මම අහන්නෙ තමන් දන්නවනමි කරන්නෙ දේශද්‍රෝහි වැඩක් කියල විලි ලැජ්ජාවක් නැතුව ලොකුවට කියවන්ඩත් එනවනේ :confused::confused::confused:
    බලපල්ල එපුව අතගාල ටිකක් ;) :lol::lol:

    :lol::lol::lol: තවත් ලැජ්ජ නැතුව මුන් කොහොම ඉන්නවද මන්දා. මමනම් ගගෙ පනිනව. ගලක් බැදගෙන. :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    මචන්,අපිට මේ වැඩෙන් ලේසියෙන්ම එලකි‍රි එකේ ඉන්න දේශද්‍රෝහි සෙටි එක නෝට් කරන්ඩ පුලුවන් දැනටම කියන් ඉන්නවද :lol::lol::lol: ඇයි ඒ කටිටියමනේ කියන්නෙ තමන්ම දන්නව කරන්නෙ දේශද්‍රෝහි වැඩක් කියල :lol::lol::lol:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ත්‍රෙඩ් එක බම්ප් කරමින් බොහෝ දෙනාගේ අවධානයට හසු කිරීමට සහය වන සියළු දෙනාට ස්තුතියි!
    ජෙනරාල් වෙනුවෙන් සහය වීම ගැන ප්‍රණාමය!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    යුද්ධෙ කරද්දි අපේ කකුලෙන් ඇදපු , ඉවර උනාට පස්සෙ රටේ ජනාධිපතිගෙ ඉදන් යුධ හමුදාපතිවරු දක්වා දංගෙඩියට දක්කන් යන්න හදපු ඇමරිකන්කාරයන්ගෙ පෙස්සම් උබලත් අත්සන් කරපල්ලා , ඊට පස්සේ උඩින් ඇවිත් මහින්දව,ගෝඨා, ශවේන්ද්‍රලව දංගෙඩියට දක්කල , ෆෝන්සේකාව බේරගන්න ඇමරිකාවෙන් උදව් ගනිල්ලා.

    :yes::yes::yes::yes::confused:

    කොටියට කරන්න බැරි වෙච්ච දේ මුන් කරයි වගේ.....

    :yes: බලපන් මචන්, මුන් වගේ දේශදෝහි රැලක්
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ත්‍රෙඩ් එක බම්ප් කරමින් බොහෝ දෙනාගේ අවධානයට හසු කිරීමට සහය වන සියළු දෙනාට ස්තුතියි!
    ජෙනරාල් වෙනුවෙන් සහය වීම ගැන ප්‍රණාමය!

    පොන්සෙකා වෙනුවෙන් දාපු thread බම්ප් කරන්නත් ඉන්නෙ අපිම තමා. පොන්සෙකගෙ කොල්ලො නැ. :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ත්‍රෙඩ් එක බම්ප් කරමින් බොහෝ දෙනාගේ අවධානයට හසු කිරීමට සහය වන සියළු දෙනාට ස්තුතියි!
    ජෙනරාල් වෙනුවෙන් සහය වීම ගැන ප්‍රණාමය!

    ඔය වගේ තෙර්ඩි එකක් දාල බොහෝ දෙනෙක්,
    ඔබ මෙන්ම දේශදොහියෙක් කිරිමට තරමි පහත් තත්වයට පත්විම සමිබන්ධයෙන්,
    මගේ බලවත් කනගාටුව :angry::angry:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මචන්,අපිට මේ වැඩෙන් ලේසියෙන්ම එලකි‍රි එකේ ඉන්න දේශද්‍රෝහි සෙටි එක නෝට් කරන්ඩ පුලුවන් දැනටම කියන් ඉන්නවද :lol::lol::lol: ඇයි ඒ කටිටියමනේ කියන්නෙ තමන්ම දන්නව කරන්නෙ දේශද්‍රෝහි වැඩක් කියල :lol::lol::lol:

    අනිවා. මන් දැක්ක මුන්ට කියන්න දෙවල් නැති නිසා පොන්සෙකට විරුද්දව දාපු thread bump කරන්න එප කියල ටැග් දාල තිබ්බ. පව් අසරනයො :lol: :lol:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    බොහොම හොදයි පිලිගත්ත එක දේශද්‍රෝහියෙක් කියලත්,ඔය කරන්නෙ දේශද්‍රෝහි වැඩක් කියන දේත් :lol::lol::lol::lol:
    අනේ මම අහන්නෙ තමන් දන්නවනමි කරන්නෙ දේශද්‍රෝහි වැඩක් කියල විලි ලැජ්ජාවක් නැතුව ලොකුවට කියවන්ඩත් එනවනේ :confused::confused::confused:
    බලපල්ල එලුව අතගාල ටිකක්
    ;) :lol::lol:

    උඹ ඔලුව නෙමෙයි පුක පොඩ්ඩක් අත ගාල බලපන් මොලේ තියෙනවද කියල.:lol::lol::lol::lol:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ත්‍රෙඩ් එක බම්ප් කරමින් බොහෝ දෙනාගේ අවධානයට හසු කිරීමට සහය වන සියළු දෙනාට ස්තුතියි!
    ජෙනරාල් වෙනුවෙන් සහය වීම ගැන ප්‍රණාමය!

    පොන්සේකාගේ හෙළුවත් පේනවා මේ ත්‍රෙඩ් එක බැලුවාම......:shocked::shocked:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මචන්,අපිට මේ වැඩෙන් ලේසියෙන්ම එලකි‍රි එකේ ඉන්න දේශද්‍රෝහි සෙටි එක නෝට් කරන්ඩ පුලුවන් දැනටම කියන් ඉන්නවද :lol::lol::lol: ඇයි ඒ කටිටියමනේ කියන්නෙ තමන්ම දන්නව කරන්නෙ දේශද්‍රෝහි වැඩක් කියල :lol::lol::lol:

    අහ්හ් ඔයා නොට් කර ගන්නකෝ.නොට් කරලා ගිහින් නාමල් අයියට කියන්නකෝ.අනේ හුකේ.