ජෙනරල් වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    උඹලගේ ලොක්කා හරියට නීතී රකින්නෙ නැතනම් රටවැසියාව පීඩාවට පත් කරනවා නම්.ඒවා බලෙන් හරි නවත්තන්න වෙනවා.

    බ‍ලෙන් තවත්වනව කියුවෙ,ඔයාල පාරට බැහැලද? චන්දෙකින්ද? නැත්නමි ඇමරිකන් කාරය ලවාද? පොඩිඩක පැහැදිලි කරනවද?:rolleyes::rolleyes::rolleyes:
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    375303_10150376483151960_151916326959_8919896_2012776756_n.jpg

    මෙන්න දැන් ඔබේ අවස්ථාව.. අවුරුදු 40 ක් තම දිවි පරදුවට තබා රටේ නිදහස වෙනුවෙන් කැප වූ ඔහු වෙනුවෙන් ඔබේ යුතුකම ඉටු කරන්න..

    ඔබගේ වටිනා කාලයෙන් තත්පර 30ක් වැයකර පහත ලින්ක් එකෙන් ගොස් Online පෙත්සම අත්සන් කරන්න

    Time has come to React ! General Fonseka gave 40 years of his life to the Nation and for our freedom.

    Please do your part to save his life and freedom by giving 30 seconds of your time to sign the online petition.

    [The Link - ලින්ක් එක]

    http://wh.gov/jmh

    අපේ ඉලක්කය අත්සන් 25000කි.
    ඒ වෙනුවෙන් ඔබට හැකි පමනින් මිතුරන්, හිතවතුන් දැනුවත් කරන්න.
    තව අයට දැක ගැනීමට මෙය බම්ප් කර යන්න..
    ඔබ ෆේස් බුක් භාවිතා කරනවානම් එහි Share කරන්න.
    විරුවාට යුතුකම ඉටු කරමු!

    Apsaraata jaya wewa...
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    නෑ දේශප්‍රේමී

    එහෙම කරන්න ඉන්න වැඩ දෙක තුනක් කියන්නකො බලන්න. අපිටත් දැන ගන්න. පොල් ගහන්නද යන්නෙ? නැත්තම් පෙත්සමක්? සාප ඉල්ලා? :confused:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    යුද්දෙ හොදට කලා තමයි. එයාට එක කරන්න පුල්වන් බව දන්න නිසානෙ ගොටා එයට හමුදාපති කම දුන්නෙ.උබලගෙ UNP කරයො එප කියාද්දිත්. උබල කිව්වෙ හමුදාපතිකම ජානක පෙරෙරට දෙන්න කියලනෙ. :lol: , යුද්දෙ හොදට කලත් ඉට පස්සෙ ඉතින් මනස විකුර්ති කරගෙන UNP ලනු කාල රටට ද්‍රොහි කතා කියල බලෙන්ම නාගත්තට තමයි අර දඩුවම ලැබුනෙ. තමන් කරපු වැරැද්දට දඩුවම් ලැබුනම. ඇයි අරයට දඩුවම් කරන්නෙ නැත්තෙ. මෙයාට දඩුවම් දෙන්නෙ නැත්තෙ ,මට විතරයි ඔක්කොම කිය කිය ඇඩුවට වැඩක් නැ. :lol::lol:

    එතකොට උඹත් පිලිගන්නවා ෆොන්සේකා නිසා තමයි යුද්දේ දිනුවේ කියලා? බළලා මල්ලෙන් එලියට පැනපි. :rofl::rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ko ban ube sahayaa danila nadda? mahalokuwata pethsam assan koranna kathawa, balapan dan uba witarane ponsekata kade yanne :lol::lol:

    කියල වැඩක් නැ බන්. මෙ thread වලත් පොස්ට් දන්න ඉන්නෙ අපි විතරයි. කො පොන්සෙකගෙ ගොලයො. ලැජ්ජයි මුන් ගැන. :angry:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එතකොට උඹත් පිලිගන්නවා ෆොන්සේකා නිසා තමයි යුද්දේ දිනුවේ කියලා? බළලා මල්ලෙන් එලියට පැනපි. :rofl::rofl:

    අයෙ කියවල බලන්න්කො. මන් කිව්වෙ යුද්දෙ හොදට කලා කියල පමනයි. යුද්දෙ දිනන්න පුලුවන් උනෙ එක්කෙනෙක් නිසා නෙමෙයි. එවට ගොඩක් හෙතු තියනව. උබල බොරුවට දැන් පොන්සෙක වෙනුවෙන් කැගෙහුවට තොපි පොන්සෙකා යුද්ද කරන කාලෙ කොහෙද හිටියෙ? කාටද සප් කලෙ. පොඩ්ඩක් මතක් කරල බලහන්. :lol:
     
    vbnm

    Banned
    Nov 19, 2011
    12
    3
    0
    ලංකාවේ ඉන්න ලොකුම දේශද්‍රෝහියා තමයි මහින්ද රාජපක්ෂ කියන දූෂිතයා.
    මේ මිනිහා ලංකාවේ ඉන්න හමුදා කොල්ලන්ගේ ලේ හොලවලා වීරයෙක් වෙලා.යකෝ අනිත් එවුන්ගේ ලේ හලලා වීරයෝ වෙන්නේ පොන්නයන්.
    මහින්ද රාජපක්ෂ මේ රටේ කුඩු ජාවාරමට සම්බන්ධ බවට පැහැදිලි සාක්ෂි තියෙනවා.ඒ බව ඔහු මර්වින් සිල්වා සහ කුඩු දුමින්දට දෙන අනුග්‍රහය තුලින් පැහැදිලියි.රාජපක්ෂ පවුල මේ රටේ කුඩු ජාවාරම පි‍ටුපස ඉන්න බව මම ඉතාම වගකීමෙන් කියනවා.නැත්නම් තමන්ගේ සෙවනැල්ල වගේ හිටපු භාරත ලක්ෂ්මන්ව මරලා කුඩු දුමින්දයා රටින් පනින්නේ නෑ.කුඩු වලට අනුග්‍රහය දක්වමින් සල්ලි හම්බ කරන්නේ දේශ ද්‍රෝහීන්.ජාතී ද්‍රෝහීන්.ඒ වගේම අපේ රටේ ජනතාවගේ කෝටී ප්‍රකෝටි ගානක් නාස්ති කරලා බටහිර කොදෙව් වෙලට ලස්සන ගොන්නු ටික්කක් එක්ක 200කට අධික පිරිසක් යවලා රටේ සල්ලි කාබාසිනිය කරා.මේවා කරන්නෙත්ත් රටට ආදරේ නැති දේශ ද්‍රෝහීන්.මේ වෙනකොට රාජපක්ෂ පවුල රටේ සල්ලි වලින් සෑහෙන කොටසක ගහලා තියෙනව. ඒක මුලු රටම කියනවා.
    මිනිහා හොරා තමයි. ඒ වුනාට යුද්ධය නැවත්තුවා කියල බේරෙන්න බෑ.යුද්ධය නවත්තලා රට කාල වැඩක් නෑ.
    මහින්ද ජෙනරාල්ව සිය උපන්දිනය වගේ වැදගත් දවසක සිරගත කිරීම තුලින් තිරිසෙනෙක් බවට මුලු රටටම විතරක් නෙවෙයි ලෝකෙටත් පෙන්නුවා.
    දැන් මිනිහා තිරිසනා තමයි ඒත් යුද්ධය නැවත්තුවා කියන එක ඔහුගේ මිනිස්සුත් කියනවා.
     
    හරිම දුර්වලයි මහින්දට දෙශද්‍රොහියෙක් කියල ඔප්පු කරන්න ඔය ගැන තියන සාක්ශි. අපෙ කොල්ලන්ගෙ ලෙ හලල ලබා ගත්ත ජයග්‍රහනය ඔයලගෙ පොන්සෙක ලොකෙටම පාව දෙන්න ගිය එක ඔයාට පෙන්නෙ නැනෙ.මහින්ද කුඩු වලට සම්බන්දයි කියල ඔයා වගකිමෙන් කියන හැටි පොඩ්ඩක් විස්තර කරන්නකො. දැන් මහින්දගෙ latest ma මුදල් විනාශය west indies 200 යවපු එකද? :lol::lol: දුකයි ඔයලගෙ පොයින්ට්ස් ගැන.
     
    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    65856266.jpg

    ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි බය වෙන්න ඔනී නෑ.. තොපිට පුලුවන් මේ වගේ සූපින් වැඩ තමා.. මේව කරල ඇත්ත හංගන්න බෑ යකෝ.. මගේ බෙල්ල කැපුවත් ඇත්ත කියනවා. මහින්දට දෙන අන්ධ වල් හැත්ත :frown:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මහින්ද වගේ පර බල්ලෙක් නැති කරන්න ඇමරිකාවෙන් හරි එනවනම් මගේ සහයෝගය.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    65856266.jpg

    ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි බය වෙන්න ඔනී නෑ.. තොපිට පුලුවන් මේ වගේ සූපින් වැඩ තමා.. මේව කරල ඇත්ත හංගන්න බෑ යකෝ.. මගේ බෙල්ල කැපුවත් ඇත්ත කියනවා. මහින්දට දෙන අන්ධ වල් හැත්ත :frown:

    Mahinda already giving to the America machan. do you know how many
    SL army dropped boys are helping to the US army in the Afgasthan ?
    Don't be a idiot .

    http://www.dailymirror.lk/news/14415-us-wanted-sl-troops-in-afghanistan.html

    However I'm not a supporter of the united states , don't worry United States won't attack us till we take the side of the Iran. They need us now.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මහින්ද වගේ පර බල්ලෙක් නැති කරන්න ඇමරිකාවෙන් හරි එනවනම් මගේ සහයෝගය.

    අයි ඇමරිකාව. උබලට උබලගෙ පොන්සි නායකයන්ට කොන්දක් නැද්ද. :lol::lol::lol::lol: දුකයි තොපි ගැන.. දෙශද්‍රොහි
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    මහින්ද වගේ පර බල්ලෙක් නැති කරන්න ඇමරිකාවෙන් හරි එනවනම් මගේ සහයෝගය.

    you dreaming bro.
    Mahinda is supporting to the United States !
    we are their friends now. Iran is not a one of our friend any longer !

    Good Luck Israel , good Luck United States , Good Luck Sri Lanka.
    Good Luck Mahinda.