උඹලගේ ලොක්කා හරියට නීතී රකින්නෙ නැතනම් රටවැසියාව පීඩාවට පත් කරනවා නම්.ඒවා බලෙන් හරි නවත්තන්න වෙනවා.
බලෙන් තවත්වනව කියුවෙ,ඔයාල පාරට බැහැලද? චන්දෙකින්ද? නැත්නමි ඇමරිකන් කාරය ලවාද? පොඩිඩක පැහැදිලි කරනවද?



උඹලගේ ලොක්කා හරියට නීතී රකින්නෙ නැතනම් රටවැසියාව පීඩාවට පත් කරනවා නම්.ඒවා බලෙන් හරි නවත්තන්න වෙනවා.



![]()
මෙන්න දැන් ඔබේ අවස්ථාව.. අවුරුදු 40 ක් තම දිවි පරදුවට තබා රටේ නිදහස වෙනුවෙන් කැප වූ ඔහු වෙනුවෙන් ඔබේ යුතුකම ඉටු කරන්න..
ඔබගේ වටිනා කාලයෙන් තත්පර 30ක් වැයකර පහත ලින්ක් එකෙන් ගොස් Online පෙත්සම අත්සන් කරන්න
Time has come to React ! General Fonseka gave 40 years of his life to the Nation and for our freedom.
Please do your part to save his life and freedom by giving 30 seconds of your time to sign the online petition.
[The Link - ලින්ක් එක]
http://wh.gov/jmh
අපේ ඉලක්කය අත්සන් 25000කි.
ඒ වෙනුවෙන් ඔබට හැකි පමනින් මිතුරන්, හිතවතුන් දැනුවත් කරන්න.
තව අයට දැක ගැනීමට මෙය බම්ප් කර යන්න..
ඔබ ෆේස් බුක් භාවිතා කරනවානම් එහි Share කරන්න.
විරුවාට යුතුකම ඉටු කරමු!
Mayan19;11442359[SIZE=2 said:][/SIZE]බලෙන් කිව්වෙ දෙශද්රොගි වැඩ කරල වෙන්ඩැ?![]()
නෑ දේශප්‍රේමී


නෑ දේශප්‍රේමී

යුද්දෙ හොදට කලා තමයි. එයාට එක කරන්න පුල්වන් බව දන්න නිසානෙ ගොටා එයට හමුදාපති කම දුන්නෙ.උබලගෙ UNP කරයො එප කියාද්දිත්. උබල කිව්වෙ හමුදාපතිකම ජානක පෙරෙරට දෙන්න කියලනෙ., යුද්දෙ හොදට කලත් ඉට පස්සෙ ඉතින් මනස විකුර්ති කරගෙන UNP ලනු කාල රටට ද්‍රොහි කතා කියල බලෙන්ම නාගත්තට තමයි අර දඩුවම ලැබුනෙ. තමන් කරපු වැරැද්දට දඩුවම් ලැබුනම. ඇයි අරයට දඩුවම් කරන්නෙ නැත්තෙ. මෙයාට දඩුවම් දෙන්නෙ නැත්තෙ ,මට විතරයි ඔක්කොම කිය කිය ඇඩුවට වැඩක් නැ.
![]()


ko ban ube sahayaa danila nadda? mahalokuwata pethsam assan koranna kathawa, balapan dan uba witarane ponsekata kade yanne![]()

එතකොට උඹත් පිලිගන්නවා ෆොන්සේකා නිසා තමයි යුද්දේ දිනුවේ කියලා? බළලා මල්ලෙන් එලියට පැනපි.

ලංකාවේ ඉන්න ලොකුම දේශද්‍රෝහියා තමයි මහින්ද රාජපක්ෂ කියන දූෂිතයා.
මේ මිනිහා ලංකාවේ ඉන්න හමුදා කොල්ලන්ගේ ලේ හොලවලා වීරයෙක් වෙලා.යකෝ අනිත් එවුන්ගේ ලේ හලලා වීරයෝ වෙන්නේ පොන්නයන්.
මහින්ද රාජපක්ෂ මේ රටේ කුඩු ජාවාරමට සම්බන්ධ බවට පැහැදිලි සාක්ෂි තියෙනවා.ඒ බව ඔහු මර්වින් සිල්වා සහ කුඩු දුමින්දට දෙන අනුග්‍රහය තුලින් පැහැදිලියි.රාජපක්ෂ පවුල මේ රටේ කුඩු ජාවාරම පිටුපස ඉන්න බව මම ඉතාම වගකීමෙන් කියනවා.නැත්නම් තමන්ගේ සෙවනැල්ල වගේ හිටපු භාරත ලක්ෂ්මන්ව මරලා කුඩු දුමින්දයා රටින් පනින්නේ නෑ.කුඩු වලට අනුග්‍රහය දක්වමින් සල්ලි හම්බ කරන්නේ දේශ ද්‍රෝහීන්.ජාතී ද්‍රෝහීන්.ඒ වගේම අපේ රටේ ජනතාවගේ කෝටී ප්‍රකෝටි ගානක් නාස්ති කරලා බටහිර කොදෙව් වෙලට ලස්සන ගොන්නු ටික්කක් එක්ක 200කට අධික පිරිසක් යවලා රටේ සල්ලි කාබාසිනිය කරා.මේවා කරන්නෙත්ත් රටට ආදරේ නැති දේශ ද්‍රෝහීන්.මේ වෙනකොට රාජපක්ෂ පවුල රටේ සල්ලි වලින් සෑහෙන කොටසක ගහලා තියෙනව. ඒක මුලු රටම කියනවා.
මිනිහා හොරා තමයි. ඒ වුනාට යුද්ධය නැවත්තුවා කියල බේරෙන්න බෑ.යුද්ධය නවත්තලා රට කාල වැඩක් නෑ.
මහින්ද ජෙනරාල්ව සිය උපන්දිනය වගේ වැදගත් දවසක සිරගත කිරීම තුලින් තිරිසෙනෙක් බවට මුලු රටටම විතරක් නෙවෙයි ලෝකෙටත් පෙන්නුවා.
දැන් මිනිහා තිරිසනා තමයි ඒත් යුද්ධය නැවත්තුවා කියන එක ඔහුගේ මිනිස්සුත් කියනවා.

දුකයි ඔයලගෙ පොයින්ට්ස් ගැන.

![]()
ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි බය වෙන්න ඔනී නෑ.. තොපිට පුලුවන් මේ වගේ සූපින් වැඩ තමා.. මේව කරල ඇත්ත හංගන්න බෑ යකෝ.. මගේ බෙල්ල කැපුවත් ඇත්ත කියනවා. මහින්දට දෙන අන්ධ වල් හැත්ත![]()
මහින්ද වගේ පර බල්ලෙක් නැති කරන්න ඇමරිකාවෙන් හරි එනවනම් මගේ සහයෝගය.



දුකයි තොපි ගැන.. දෙශද්‍රොහි මහින්ද වගේ පර බල්ලෙක් නැති කරන්න ඇමරිකාවෙන් හරි එනවනම් මගේ සහයෝගය.