ජෙනරල් වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමු

elakiri119

Member
Jan 20, 2010
1,034
124
0
අනෙ bro ඇමරිකාව කගෙවත් freind කෙනෙක් නෙමෙ. ඇමරිකන් කියන්නෙ උන්ගැන විතරක් හ්තන තිරිසන් ජාතියක්. :no: , එත් පොන්සෙකගෙ ගොලයො කිය්නව වගෙ ඇමරිකවට හො ත්වත් කාටවත් මහින්දට කෙල්න්න බැ. එක වෙනම කතාවක්. i hate america and americans. i always wll. :yes:

:rolleyes::rolleyes:ela ela uba puluwannum ada edala menna me american badu use nokara ube american virodaya patan ganin.....miocrosoft products, intel products,dell,hp,IBM,Apple, Google,,Yahoo,Face book,etc:P:P

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    බල්ලෝ බිරිවට කදු පාත් වෙන්නේ නැහැ
    අන්තිමට බුරල බුරල බල්ලට එපා වෙනවා
    ඔහොම යන බ්‍රදර් :angry::angry::angry::angry::angry:

    අන්න හරි. දැන් තමා අය්යට තෙරුනෙ. ඔයාල බල්ලො වගෙ ඔහොම බුර බුර හිටියයි කියල මහින්දට කිසි දෙයක් වෙන්නෙ නැ. පෙනවනෙ බුරපු අය 3 years in prison. බරපතල වැඩ සහිතව. ලොල්
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :rolleyes::rolleyes:ela ela uba puluwannum ada edala menna me american badu use nokara ube american virodaya patan ganin.....miocrosoft products, intel products,dell,hp,IBM,Apple, Google,,Yahoo,Face book,etc:P:P

    මන් කිව්වද amarican බඩු වලට hate කරන්ව කියල? :D
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මචන් අත්සන් 25000 එකතු කලාට පස්සේ මොකක්ද වෙන්නේ ?

    පොන්සෙකාව නිදොස් කොට න්දහස් කරන්වලු. රටෙ ජනාදිපතිකමත් එ ව්නුවෙන් දෙනවලු :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    201112y.jpg

    අපි අකමැති thread එකකට අනිවාර්යයෙන් --reps දෙනවා
    එත් කැමති ඒවාට අනිවාර්යයෙන් ++rep දෙන්නේ නැහැ
    එකේ පාඩුව ඒ කියන්නේ (ලැබෙන බම්බුවක් නැහැ ) හිතට පොඩි දුකක් දැනෙනවා
    එත් කාලින අසදරණයට එරෙහිව දාන මේ වගේ thread වලදී නපුංසකයෝ බලන් ඉන්නේ ඒ වගේ දාන එකෙක් -රේප් දීල වට්ටන්න
    ඉතින් අපේ සහෝදරයෝ පොඩ්ඩක් හිතන්න එහෙම හොද thread එකක් දැක්කම +රේප් දීල ඒ දාපු කෙනාට පොඩි backup එකක් දෙන්න
    නැත්නම් වෙන්නේ අසදරණය කතා කරන්න ගිහිල්ල උට මේක එපා වෙනවා අකමැති එවුන් අනිවා --rep දෙනවා නම් කැමති ය අනිවා ++rep දෙන්න
    නැත්නම් ඊට වැඩිය හොදයි කියල හිතෙනවා බඩුවක් රෙද්ද උස්සන් ඉන්න එකක් දාන්න එතකොට ++rep comment හෝ ගාල එනවා :angry:
     
    • Like
    Reactions: tharakato

    ඇයි දැන් උබලට රිදිලද. මට කට්ටියම පුක උඩ දාගෙන -රෙප් දෙද්දි උබලට ඔව මතක් උනෙ නැ නෙද? :yes::yes::yes: , පව් උබලා. දුකයි. දැන් ඉතින් හිගකපල්ල රෙප්ස්. GT menna mun rep share karawnaooo :lol::lol::lol::lol::lol:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka

    පොන්සෙකාව නිදොස් කොට න්දහස් කරන්වලු. රටෙ ජනාදිපතිකමත් එ ව්නුවෙන් දෙනවලු :P

    :rofl::rofl::rofl: සිරාවට කියපන්කො බන්. මොකක්ද මේ සම්බන්ධයෙන් ඇමරිකාවට ගන්න පුළුවන් පියවර ?
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    අපි අකමැති thread එකකට අනිවාර්යයෙන් --reps දෙනවා
    එත් කැමති ඒවාට අනිවාර්යයෙන් ++rep දෙන්නේ නැහැ
    එකේ පාඩුව ඒ කියන්නේ (ලැබෙන බම්බුවක් නැහැ ) හිතට පොඩි දුකක් දැනෙනවා
    එත් කාලින අසදරණයට එරෙහිව දාන මේ වගේ thread වලදී නපුංසකයෝ බලන් ඉන්නේ ඒ වගේ දාන එකෙක් -රේප් දීල වට්ටන්න
    ඉතින් අපේ සහෝදරයෝ පොඩ්ඩක් හිතන්න එහෙම හොද thread එකක් දැක්කම +රේප් දීල ඒ දාපු කෙනාට පොඩි backup එකක් දෙන්න
    නැත්නම් වෙන්නේ අසදරණය කතා කරන්න ගිහිල්ල උට මේක එපා වෙනවා අකමැති එවුන් අනිවා --rep දෙනවා නම් කැමති ය අනිවා ++rep දෙන්න
    නැත්නම් ඊට වැඩිය හොදයි කියල හිතෙනවා බඩුවක් රෙද්ද උස්සන් ඉන්න එකක් දාන්න එතකොට ++rep comment හෝ ගාල එනවා :angry:

    උඹ හරි එත මම නම් කියන්නේ ඔය reps ගණන් ගන්න එපා බන් ඔය reps වලට කරන්න පුළුවන් බම්බුවක් නැහැ :)

    + reps
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :rofl::rofl::rofl: සිරාවට කියපන්කො බන්. මොකක්ද මේ සම්බන්ධයෙන් ඇමරිකාවට ගන්න පුළුවන් පියවර ?

    එක ඉත්න් දාපු මොඩයගෙන්ම තමයි අහන්න වෙන්නෙ. මෙව කරල පොන්සෙකව එලියට ගන්න පුලුවන් කියල seriously mun hitanwane.. :(
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    Mr Ponsekata gedarata wada kuduwa sapa athi ekane samawa aran eliyata enne naththe.
    thawath ubala eya gana wada nowi ubalage wadak bala ganna.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    උඹ හරි එත මම නම් කියන්නේ ඔය reps ගණන් ගන්න එපා බන් ඔය reps වලට කරන්න පුළුවන් බම්බුවක් නැහැ :)

    + reps
    එක හරි මචන්
    but වදින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුන වගේනේ ඇත්ත කතා කරපු එකාට
     
    • Like
    Reactions: maduranga_it

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka

    එක ඉත්න් දාපු මොඩයගෙන්ම තමයි අහන්න වෙන්නෙ. මෙව කරල පොන්සෙකව එලියට ගන්න පුලුවන් කියල seriously mun hitanwane.. :(

    මටත් දැනගන්න ඕනේ මේකේ තියන නීතිමය පැත්ත මොකක්ද ?

    ඇමරිකාවට ලංකාවේ තියන නඩු විභාගයකට මැදිහත්වෙන්න පුලුවන්ද ?

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එක හරි මචන්
    but වදින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුන වගේනේ ඇත්ත කතා කරපු එකාට

    තමන්ට වගෙම අනිත් අයටත් තමන්ගෙ මතෙ කතා කරන්න අයිතියක් තියනව කියල ලොකු අය්යල ටක මතක තියගන් :yes::yes::yes::yes: , අපෙ මතෙ කියල අපි thread දැම්මම අප්ට මඩ ගහල රෙප් කපල අතල් ගන්නයි ඔයලගෙ මතෙ කියල thread දල එවට බැඩ් රෙප් හම්බුනාම අඩන්නයි මෙක හරි වැඩක්නෙ. ඔන්න අහ්න්සකන්ට මගෙනුත් rep ++ , lol :lol::lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මටත් දැනගන්න ඕනේ මේකේ තියන නීතිමය පැත්ත මොකක්ද ?

    ඇමරිකාවට ලංකාවේ තියන නඩු විභාගයකට මැදිහත්වෙන්න පුලුවන්ද ?

    මමනම් ඔකට උත්තරෙ දන්නව. එත් ඉතින් මහලොකුවට මොඩ thread එක දාපු කෙනාම මෙකට උත්තර දෙනව හොදයි/ :frown:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    එක හරි මචන්
    but වදින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුන වගේනේ ඇත්ත කතා කරපු එකාට

    කියන්න දෙයක් නැති උනාම කුණුහරුපෙන් බැනල - reps දෙනව :lol: :lol: